Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    modaya dan meke innna booruwo oka use kerela pixu natai...waradda ubemeka dapu eka
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mama okkoma comments tika mula indan baluwa machan, mata kiyanna deyak ithuru wela na...ubata deiyangema pihitai :D:D:D...

    :love::love:May Rest In Peace HacKrisH:love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක උඹද කෙරුවේ? මේකද බං hacking කියන්නේ. MailMessage එකේ FROM Parameter එකට යකෝ ඕන Email Adreess එකක් ගහපුවම ඒක තමා උඹේ Incoming Email එකේ වැටෙන්නේ. මොනවද බං මේ විහිලු :rolleyes:
    කොල්ල හෙන මහන්සි වෙලා තියෙනව නේද මේ ත්‍රෙඩ් එක දාන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කොල්ල හෙන මහන්සි වෙලා තියෙනව නේද මේ ත්‍රෙඩ් එක දාන්න

    මම ජිවත් වෙන්න කරන රස්සාව මේක ඉතින් මේවා දැක්කම හිනා යන්නේ නැද්ද බං :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ජිවත් වෙන්න කරන රස්සාව මේක ඉතින් මේවා දැක්කම හිනා යන්නේ නැද්ද බං :lol:
    ෆේස්බුක් එකේ තියෙන ලොකුම ගෲප් එකේ CEO ට ඔහොම කියන එක හරි නෑ බොල
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ජිවත් වෙන්න කරන රස්සාව මේක ඉතින් මේවා දැක්කම හිනා යන්නේ නැද්ද බං :lol:

    උබට හරි ඈ නවෝදය.. උබව හැක් වෙලා පු* වෙලා තමයි දැන් ඉවර වෙන්නේ බලහන්කෝ.. :lol::lol::lol::lol::lol::lol:

    මේවට හිනාවෙන්න ඕන කොයි පැත්තෙන්ද කියල හිතාගන්න බෑ බන්:lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ෆේස්බුක් එකේ තියෙන ලොකුම ගෲප් එකේ CEO ට ඔහොම කියන එක හරි නෑ බොල

    මුන් Hacking කියන්නේ මේවටද? :lol: මට අර අහවල් එකෙනුත් හිනා :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මූ හෙන ගොබ්බ වැඩ කරන්නේ..
    උඹලා දැක්කද මුගේ Blog එකේ සිංහල font වගයක් දීලා තියෙනවා..
    මූ image එකක් දාලා තියෙනවා ෆෙන්ට් වගේක ඒත් බෑවහම ඒවා නෑ..

    අයියූ.. හැන්න පොකා... :lol: :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    උබට හරි ඈ නවෝදය.. උබව හැක් වෙලා පු* වෙලා තමයි දැන් ඉවර වෙන්නේ බලහන්කෝ.. :lol::lol::lol::lol::lol::lol:

    මේවට හිනාවෙන්න ඕන කොයි පැත්තෙන්ද කියල හිතාගන්න බෑ බන්:lol::lol:

    අහවල් එකෙන් තමා හිනා යන්නේ :lol::lol: A/L ඉවර වෙලා වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න එකෙක්ද මන්ද
     
    Status
    Not open for further replies.