Annonymous Fuckers![]()


uba dan tikakata kalin neda join une. mama dakke innawa first page eke. newest member kiyala.![]()

hackata sahenna internet eke haturo innawa wage..![]()


hack karapu ewunda? nattan hack karanawa kiyala chatar wechcha unda?![]()

මේක උඹද කෙරුවේ? මේකද බං hacking කියන්නේ. MailMessage එකේ FROM Parameter එකට යකෝ ඕන Email Adreess එකක් ගහපුවම ඒක තමා උඹේ Incoming Email එකේ වැටෙන්නේ. මොනවද බං මේ විහිලු![]()
කොල්ල හෙන මහන්සි වෙලා තියෙනව නේද මේ ත්‍රෙඩ් එක දාන්න

මම ජිවත් වෙන්න කරන රස්සාව මේක ඉතින් මේවා දැක්කම හිනා යන්නේ නැද්ද බං![]()
මම ජිවත් වෙන්න කරන රස්සාව මේක ඉතින් මේවා දැක්කම හිනා යන්නේ නැද්ද බං![]()








ෆේස්බුක් එකේ තියෙන ලොකුම ගෲප් එකේ CEO ට ඔහොම කියන එක හරි නෑ බොල
මට අර අහවල් එකෙනුත් හිනා 
මුන් Hacking කියන්නේ මේවටද?මට අර අහවල් එකෙනුත් හිනා
![]()
උබට හරි ඈ නවෝදය.. උබව හැක් වෙලා පු* වෙලා තමයි දැන් ඉවර වෙන්නේ බලහන්කෝ..
මේවට හිනාවෙන්න ඕන කොයි පැත්තෙන්ද කියල හිතාගන්න බෑ බන්![]()

A/L ඉවර වෙලා වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න එකෙක්ද මන්ද Uba Kohomada Ban Hariyatama Kiwweඅහවල් එකෙන් තමා හිනා යන්නේA/L ඉවර වෙලා වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න එකෙක්ද මන්ද



