Thanks Anuja BroREp add
අනේ මචන් මට නෙවෙයි ... REP දෙන්න ඕන ..
අයියට ...


මම කරන්නේ Updating ... විතරයි නේ .....



Thanks Anuja BroREp add





අනේ මචන් මට නෙවෙයි ... REP දෙන්න ඕන ..
අයියට ...
මම කරන්නේ Updating ... විතරයි නේ .....![]()
දැන් මගෙන් නෙමේ සස්ලිටා ගෙන් කන පලා ගන්නේ නැතුව Youtube එකත් දාපන්. හම්බ උනා නේද 
පරණ ඒවා යනවා අයෙමත් මම අහල බලන්නම් රෑට තිබ්බොත් පටිගත කරලා දෙන්නම්
කෝ මේ YouTube උන හැදිච්ච උන් ?
ඔන්න අයියා YouTube එකත් මේ ගමන්ම දාන්න කිවා .... ....
සදුදා ඉඳල එහෙම දාපන්Update කියල නෑ ඒකටත් මහන්සි වෙන්න ඕනාදැන් මගෙන් නෙමේ සස්ලිටා ගෙන් කන පලා ගන්නේ නැතුව Youtube එකත් දාපන්. හම්බ උනා නේද
![]()




නැ මේක කරන්න වෙන මහන්සිය දන්නේ කරන එකාම විතරයි අයියේ ...
පටි රෝල් recording , Editing එක්ක බලනකොට Updating මොනවද ?
නිකන් තෝරයි , හාල් මැස්සයි වගේ ....
ඔන්න YouTube දැම්ම ....![]()
සැස්ලීට් සර්ට එච්චර බයද බන් නවෝදයා...


මම නෑ පිස්සුද ඕකට කවුද බය. අර Youtube නෑ කියල කට ගොන්නක් බීගෙන මෙතන ඇවිත් ඉන්න ඔක්කොවන්ටම වද දෙනවා එකයි මම අනුජ මල්ලිට දාන්න කිව්වේ![]()
ඕකට කවුද බය.. දන්නවද වැඩේ, මුට ඉස්කෝලෙ කෙල්ලො ටික රැග් එක දීලා අද.. ජOගි කොටයක් ගහන් ඉස්කෝලෙ වටේ දුවන්න කියලා..
ඕකට කවුද බය.. දන්නවද වැඩේ, මුට ඉස්කෝලෙ කෙල්ලො ටික රැග් එක දීලා අද.. ජOගි කොටයක් ගහන් ඉස්කෝලෙ වටේ දුවන්න කියලා..
![]()
ඕකට කවුද බය.. දන්නවද වැඩේ, මුට ඉස්කෝලෙ කෙල්ලො ටික රැග් එක දීලා අද.. ජOගි කොටයක් ගහන් ඉස්කෝලෙ වටේ දුවන්න කියලා..
![]()







ඔකාගෙ ලොකු කොහෙද දන්නෙ නෑ.....
" සැස්ලීට් " ලොකුද ?![]()

ඔකාගෙ ලොකු කොහෙද දන්නෙ නෑ.....![]()



අඩේ ......
උබත් අපොස උ පෙළ ද ?
Commerce වලින් ?
යකෝ මමත් Commerce වලින් 2014![]()

