pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    අනේ මචන් මට නෙවෙයි ... REP දෙන්න ඕන ..
    අයියට ...:yes::yes:
    මම කරන්නේ Updating ... විතරයි නේ .....:):):)

    Update කියල නෑ ඒකටත් මහන්සි වෙන්න ඕනා :yes: දැන් මගෙන් නෙමේ සස්ලිටා ගෙන් කන පලා ගන්නේ නැතුව Youtube එකත් දාපන්. හම්බ උනා නේද ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෝ මේ YouTube උන හැදිච්ච උන් ? :lol::lol:
    ඔන්න අයියා YouTube එකත් මේ ගමන්ම දාන්න කිවා .... ....

    මචෝ මේක දාන්න තිබ්බේ Original post එකට :D සදුදා ඉඳල එහෙම දාපන්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Update කියල නෑ ඒකටත් මහන්සි වෙන්න ඕනා :yes: දැන් මගෙන් නෙමේ සස්ලිටා ගෙන් කන පලා ගන්නේ නැතුව Youtube එකත් දාපන්. හම්බ උනා නේද ;)

    නැ මේක කරන්න වෙන මහන්සිය දන්නේ කරන එකාම විතරයි අයියේ ...
    පටි රෝල් recording , Editing එක්ක බලනකොට Updating මොනවද ?
    නිකන් තෝරයි , හාල් මැස්සයි වගේ .... :lol::lol:

    ඔන්න YouTube දැම්ම .... :D:D

    පසු ලියමි : " සැස්ලීට් " ලොකුද ? :P :P
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නැ මේක කරන්න වෙන මහන්සිය දන්නේ කරන එකාම විතරයි අයියේ ...
    පටි රෝල් recording , Editing එක්ක බලනකොට Updating මොනවද ?
    නිකන් තෝරයි , හාල් මැස්සයි වගේ .... :lol::lol:

    ඔන්න YouTube දැම්ම .... :D:D

    තාක්ෂනය දියුණු හින්ද එච්චරම අමාරු නෑ මල්ලි. මම අලුත් package එකක් ගත්ත පටි රෝල් කරන්න දැන් කිසි කැඩිල්ලක් බින්දිල්ලක් නෑ නියමෙට stream වෙනවා

    33tjwd0.png

    සැස්ලීට් සර්ට එච්චර බයද බන් නවෝදයා...

    මම නෑ පිස්සුද ඕකට කවුද බය. අර Youtube නෑ කියල කට ගොන්නක් බීගෙන මෙතන ඇවිත් ඉන්න ඔක්කොවන්ටම වද දෙනවා එකයි මම අනුජ මල්ලිට දාන්න කිව්වේ :lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මම නෑ පිස්සුද ඕකට කවුද බය. අර Youtube නෑ කියල කට ගොන්නක් බීගෙන මෙතන ඇවිත් ඉන්න ඔක්කොවන්ටම වද දෙනවා එකයි මම අනුජ මල්ලිට දාන්න කිව්වේ :lol::lol:
    :yes: ඕකට කවුද බය.. දන්නවද වැඩේ, මුට ඉස්කෝලෙ කෙල්ලො ටික රැග් එක දීලා අද.. ජOගි කොටයක් ගහන් ඉස්කෝලෙ වටේ දුවන්න කියලා..:lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :yes: ඕකට කවුද බය.. දන්නවද වැඩේ, මුට ඉස්කෝලෙ කෙල්ලො ටික රැග් එක දීලා අද.. ජOගි කොටයක් ගහන් ඉස්කෝලෙ වටේ දුවන්න කියලා..:lol:

    :shocked::shocked::shocked::shocked:

    " සැස්ලීට් " ලොකුද ? :P:P:P:P