හැක්-රිශ් ගේ ප්‍රෝඩාව
මෙන්න නියම තත්වය
මුන් නිකන් නොම්ලේ බගන්න මේව වැඩි ගණන් වලට විකුණල මිනිස්සුන්ගෙ සල්ලි හූරනව.නිකන් යාලුවො අතරෙ බෙදන්න පුළුවන් මේවලින් අසාධාරණ ව්‍යාපාර කරන මුන්ව තියන්න හොද නෑ.මේ වගේ කාළකන්නි සීඩී කඩ කාරයන්ට ඔබත් අහුවෙනවද.
මොහු කරන්නේ තණිකර ප්‍රෝඩාවකි.මේ වගේ අන්තර්ජාල ගැට කපන්නන්ට අසු නොවී සිටීමට ඔබත් වග බලා ගන්න

ඔච්චර තටමන්න තරම් වටින දෙයක් නෙමේ උබ අවසානෙට ඉදිරිපත් කරන්නේ.. ඒකයි තියෙන අව්ල 