ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    try කරලා බලපන් Nexus S එකක් ගන්න

    අනේද කියනේ මේ මන් වගේ අද හෙටම ජේලි කනත් පුළුවන් Phone එක slow නැහැ මම used කරපු Android Phone 4 රෙන් හොදම එක (HD2/G Y/G S/Neo v)
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    800-Charm.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අනේද කියනේ මේ මන් වගේ අද හෙටම ජේලි කනත් පුළුවන් Phone එක slow නැහැ මම used කරපු Android Phone 4 රෙන් හොදම එක (HD2/G Y/G S/Neo v)

    Nexus S එකට working SDK port එකක් ඇවිල්ලා. වෙන්නප්පුවේ කොල්ලෙක්ගේ වැඩක් :D Google chat වල video call වැඩ නෑලු. ඒක ඉතින් මහලොකු දෙයක් නෙමේනේ බං ;) nandroid backup එකක් දාල මේක flash කරලා බලපන්. තව වැඩිම උනොත් සතියක් විතර යයි 4.1.1 එක එන්න

    http://forum.xda-developers.com/showthread.php?t=1769861
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    Nexus S එකට working SDK port එකක් ඇවිල්ලා. වෙන්නප්පුවේ කොල්ලෙක්ගේ වැඩක් :D Google chat වල video call වැඩ නෑලු. ඒක ඉතින් මහලොකු දෙයක් නෙමේනේ බං ;) nandroid backup එකක් දාල මේක flash කරලා බලපන්. තව වැඩිම උනොත් සතියක් විතර යයි 4.1.1 එක එන්න

    http://forum.xda-developers.com/showthread.php?t=1769861

    "Oodie" innawa bung elakiri eke :D :cool: uba dannawath athi habai danatamath :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    owda koheda...hariyata mathaka na.kalin u hitiye x10 section ekeda koheda.eketh thiyanawa ROM ekak u hadapu...thama eka use karana ewun innawa :yes: :) kaatada adambara neh?? :D

    sri_lanka.gif

    එහෙනම් බුවා තමා මේ නුලේම මට කිව්වා Nexus S එකක් ගත්ත කියල :D එතකොට මම Galaxy S2 එකක් තියාගෙන Samsung එකේ අතු ගාන එකට ඉඳං බැන බැන හිටියේ :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13037358 said:
    :lol:

    කෝම හරි වැඩේ ගොඩදාගත්තා :)
    තෑන්ක්ස් ලොක්කා :yes:
    30s7uvd.jpg

    mokadda machan weather widget eka?
    looks nice :D :yes:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Nexus S එකට working SDK port එකක් ඇවිල්ලා. වෙන්නප්පුවේ කොල්ලෙක්ගේ වැඩක් :D Google chat වල video call වැඩ නෑලු. ඒක ඉතින් මහලොකු දෙයක් නෙමේනේ බං ;) nandroid backup එකක් දාල මේක flash කරලා බලපන්. තව වැඩිම උනොත් සතියක් විතර යයි 4.1.1 එක එන්න

    http://forum.xda-developers.com/showthread.php?t=1769861

    Ela
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Untitled.jpg

    පොඩි Support එකක් ඕනා මට Device එකකින් SMS වාගයක් එනවා මේ Red Color වලින් පෙනේ විදියට දැන් මම කරන්නේ sms එකක් බලාගන Google Map එකේ ඕක කොටලා Map එක බලන එක ඔය එක Sms මේ විදියට ( Blue Color වලින් පෙනේ ) Convert කරන්න මුකුත් App එකක් හොයා ගන්න බැරිද අලුත් Device එකේ SMS එනේ මේ විදියට අලුත් එකක් ගන්න බැහැනේ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13039102 said:
    Go Launcher eke tiyana weather widget eka machan.
    Transparent theme eka dala tiyanne :)
    ah okok
    go launcher eka ram kanawa machan ekai awula :/
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පැටියා;13036469 said:
    හොඳ කෝලර් අයිඩී (කෝල් එකක් එනකොට පේන ස්ක්‍රීන් එක) ඇප් එකක් නැද්ද?
    මුලු තිරේටම කතාකරන කෙනාගෙ රූපෙ වැටෙන්න වගේ තිබ්බොත් හොඳයි :)

    half Screen Caller ID එකක් හොයලා දෙනකො
     
    Status
    Not open for further replies.