UK VISA ganne kohomada ??? HELP

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං උඹේ පවුලේ කවුරුහරි එහේ ඉන්නවනම් හෝ කන්න බොන්න කෙනෙක් ඉන්නවනම් ඇරෙන්න, student visa ගිහින් part time job කරලා ජීවත් වෙන්න නම් uk යන්න එපා මචං. දැන් එහේ ඉන්න එවුන්ටත් වැලේ වැල් නැතුව ඉන්නේ.
 
rockler

Member
Jul 4, 2012
96
3
0
machan beverley International kiyala company ekak thiyenawa. Student visa walata yawanawa. salli thamai...UK, NZ & AUS. poddak hoyala balapan, un hodai kiyala kiyanawa.
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං student visa කරන කිසිම agent කෙනෙක් උඹට ඇත්ත කියන එකක් නෑ. උන් කියයි "පිස්සුද පුතා, කවුද කියන්නේ. එහේ ඕනේ තරම job තියනවා" කියල. මචං උඹේ යාලුවෙක් හරි නෑදෑයෙක් හරි ඉන්නවානම් පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. නැත්නම් uk වල ඉන්න එළකිරි එකේ කෙනෙක්ගෙන් අහලා බලන්න.

මමත් පුතේ ඉස්සර uk visa ඕනේ තරම් කළා. දැන් නවත්තලයි තියෙන්නේ.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචං student visa කරන කිසිම agent කෙනෙක් උඹට ඇත්ත කියන එකක් නෑ. උන් කියයි "පිස්සුද පුතා, කවුද කියන්නේ. එහේ ඕනේ තරම job තියනවා" කියල. මචං උඹේ යාලුවෙක් හරි නෑදෑයෙක් හරි ඉන්නවානම් පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. නැත්නම් uk වල ඉන්න එළකිරි එකේ කෙනෙක්ගෙන් අහලා බලන්න.

    මමත් පුතේ ඉස්සර uk visa ඕනේ තරම් කළා. දැන් නවත්තලයි තියෙන්නේ.

    සහතික ඇත්ත මම මෙහෙ ඉන්න හින්ද ඒක හොඳටම දන්නවා. කවුරු හරි Agent කෙනෙක් කියනවනම් පුළුවන් කියල පත කෙබරයක්. දැන් මුන්ට ඕනා මචං Genuine Student ලා එකියන්නේ සල්ලි දීල ඉගෙන ගත්තේ අයේ ගියා.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    සහතික ඇත්ත මම මෙහෙ ඉන්න හින්ද ඒක හොඳටම දන්නවා. කවුරු හරි Agent කෙනෙක් කියනවනම් පුළුවන් කියල පත කෙබරයක්. දැන් මුන්ට ඕනා මචං Genuine Student ලා එකියන්නේ සල්ලි දීල ඉගෙන ගත්තේ අයේ ගියා.

    machan mata kiyapan ko uba kohomada visa gaththe kiyala poddak mata one mula idalama UK walata bahinakama vena wada tika dana ganna ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,375
    22,017
    113
    Gotland
    machan Navodwickra, lokka ayya inne UK wala. oya kiyala thiyenne seen eka.

    agent la aththa kiyanne na ban. anthimata uba thama katta kanne.

    sure nathinam UK inna wena ayagen ahala balahan.

    matath yaluwek oya kathawama kivva.