මචන්ලා ලඟදි කවුරු හරි Hong Kong ගියාද? Visa situation එක දැන් කොහොමද?
Visit visa එක apply කරන්නේ online ද? (https://www.gov.hk/en/nonresidents/visarequire/visasentrypermits/applyvisit_transit.htm)
Sponsor / agent / group tour වගේ එකක් ඕනේද? (China visa වගේ)
Recent experience තියෙන කෙනෙක් share කරනව නම් loku help ekak