මේවට නැද්ද උත්තර ??????????????

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    koi satha kavath varadi thamai. harakata vadipura slakanne. essara api govathn kale harak udauwen. ape biuwe uge kiri. geval vala bimta gwe goma. ehema athithayak apita thibune. kiri amma kiyala kiyanne ekai. mona masak kavath varadi. mana asthek maruwath varadi. nayek maruvath minihek maruvath. harakek mauwath pranyak nasimak thmai venne. ekai aththa. yluwane mava add karapalla ko. anikaa pst karanne kohomada.
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ජයවේවා;13038114 said:
    Ow ithin dan lankawe owa wenne ma nahane , aney palayan meheth owa dan hugak wena , karanne arabiyonda meheth !!!!:yes::yes::yes:

    ehema unwa kawruth adahanne naha arabi karayo wage ada mulu loketama pililayak wela thinne e bala aparada karaya kiyapu dewal adahana trathawadiyo
    මුහම්මද් කියලා පුද්ගලයෙක් අවූරුදු 6ක චූටි ගැනු ලමයෙක් දෙයියෝ කිව්වා කියලා බැන්දලු. :sorry:ඒ විතරක් නෙවෙයි අවුරුදු 9 වෙද්දි ඇඳට අරන් තිරිසනෙක්වත් නොකරන දේවල් කලාලු. :no::no:

    දැන් උඹලා කියපල්ලා මෙව සාදාරනී කරනය කරන්න දෙයියො පහලට ආවත් පුලුවන්ද?
    :lol:

    ඌරු බිත්තරේ vs ඌරු රොටිය.
    අව්රුදු 6ක පොඩි ළමයෙක් කසාඩ බඳල එ ළමයව දූශනය කරපු ඌරෙක් කියපු ආගමක්.මේ ලෝකෙ හැම ආගමකම වර්දි කරන අනුගාමිකයො ඇති ඒක ආගමෙ වැරද්දක් නෙවෙ.ඒත් ආගම දේශනා කරපු එක ලමයෙක්ව ඩූශනය කරපු එකෙක් නම් පුක උඩ දාගෙන ඒ තිරිසනා දේශන කරපු කාලකන්නි ආගම අදහන උන් ගැන මොන කතාද.
    ඇඩ්මින්ට කියන්න තීන්නෙ මෙතනඩි මම ආගමකට අපහස කරල නෑ කියන එක.මම මෙතන ආගමකට අපහස කරල කියනව නම් මේ ලොකෙ ඉන්න ස්ත්රී දූශකයො ළමා අපචාර කරන උන්ට බනින එකත් වැරද්දක් වෙනව.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me mona huyannakda kohewath inna harakektai urektai kukulektai minissu kela gannawa.
    kana ewun kaapan nokana ewun nokaa hitapan.rate minissunta jeewath wenna bariwa indaddi harak uuro rakinna hadanawa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ethakota banz minissunta kanna denna harak hadala unwa marana eka paw naa neda..? mokada chethanawa hondaine..! :confused:

    pawak sidda wenawa machan. satha ta kanna dena warayak warayak gane hithanne mu thawa mahath weyan , dan mahath wela adda muwa maranna kiyana adahasa. e ekka chaithasika araha karma ras wenawa. chethanawa kelawara palaya yam akarayakin thamata sapekshawa sadaranikaranaya karagaththata itath wada atharamada loku akusal ras kirimak wenawa. thaman hadapu sathek maranakota kelinma sathwagathanayata adala karunu pahama sampuurnai machan. eka kaleka dadayam karanawatath wada papakarmayak wenawa...
    mama wadata yanawa ban. hadissiye type kale. apahadilinam ahapan.. mama meka apahu kkiyewweth na. parakku wela thiyenne machoo
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මමනම් මට කැමති එකක් කනවා
    11.gif
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mamath oona masak kanawa.... kanna issella hethin ea sathata pin denawa, uge mas maansha ape badagini newanna apita kanna dunnata....

    anith hama masakma kakaa harak mas wetharak kanna epa kiala anunta kaa gahana eka nam waradei thamai...
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ජයවේවා;13039738 said:
    Ela Kolla Sathya Kathawa

    habai machan mama sinhala kollek,
    muslim ayatath mama garu karanawa,

    habai umbalage samahara aya umbalage aagama oluwe theyan meka muslim ratak karana dangalana ekata nam mama hadin weruddai,

    umbalata banala wadakuth na... apeth jaathiyak washayen godak waradi theyanawa,apith ape waradi hada ganna oone....:nerd:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13039029 said:
    pawak sidda wenawa machan. satha ta kanna dena warayak warayak gane hithanne mu thawa mahath weyan , dan mahath wela adda muwa maranna kiyana adahasa. e ekka chaithasika araha karma ras wenawa. chethanawa kelawara palaya yam akarayakin thamata sapekshawa sadaranikaranaya karagaththata itath wada atharamada loku akusal ras kirimak wenawa. thaman hadapu sathek maranakota kelinma sathwagathanayata adala karunu pahama sampuurnai machan. eka kaleka dadayam karanawatath wada papakarmayak wenawa...
    mama wadata yanawa ban. hadissiye type kale. apahadilinam ahapan.. mama meka apahu kkiyewweth na. parakku wela thiyenne machoo

    aye me wage kalabale uththara denna epa! ;)

    ethakota ban malu kana ekath pawak neda..?

    kohomath ban mas kanakota akusal ras wenawane..... naththan apita ebe marichcha saththu hoya hoya hathara athe awidinna wei! meeta wada honda nadda.. ras karana akusal kapila yanna wada kusal karana eka?
     
    Jul 3, 2010
    50
    4
    0
    මගේ පෞද්ගලික අදහස මේකයි

    බෞද්ධාගම අනුව සත්ව මාංශ අනුභවය පැහැදිලිවම සත්ව ඝාතනයට අනුබල දීමක් නිසා ඒක අනිවාර්යයෙන්ම පවක් වෙනවා....හරකද, ඌරද, කුකුලද, මාළු ද කියල නෑ...හැම සතාම එකයි

    සමහර අය තමන්ගේ මස් කෑම සාධාරණීකරණය කරන්න බුදුන් වහන්සේ මස් අනුභව කරා කියල මත ඉදිරිපත් කරනවා....ඒක පැහැදිලිවම බොරුවක් ...(සූකර මද්දවය පිලිබඳ ප්‍රශ්නය එළකිරියේම තැන් කීපයකම පැහැදිලි කරල තිබුන නිසා ආයේ මෙතන කියන්න යන්නෙ නෑ)

    "සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා" හෙවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල දේශනා කරපු බුදුන් වහන්සේ තථාවාදී යතාකාරි-යතාකාරි තථාවාදී එනම් කිව් දේ කරන-කරන දේ කියන කෙනෙක්. එනිසා උන්වහන්සේ මාංශ සඳහා සතුන් ඝාතනය අනුබල කරා කියල පිළිගන්න බෑ...

    ශාක පිලිබඳ ප්‍රශ්නය ගත්තොත්,
    ජීව විද්‍යාවට අනුව ශාක හා සතුන්ට පොදු ජීවි ලක්ෂණ නමයක් සඳහන් වෙනවා...උදාහරණ ලෙස වර්ධනය හා විකසනය, ආවේනිය, පරිණාමය, ප්‍රජනනය, උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම(මතකත් නෑ බං...මේවා කරලා දැන් අවුරුදු පහක් විතර වෙනවා) වගේ ලක්ෂණ
    ඒ අනුව ශාක ජිවී ලක්ෂණ පෙන්වනවා

    ඒත් විද්‍යාවෙන් ඔබ්බට ගිහිං බැලුවොත් ජීව විද්‍යාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන කියන ඒවා සලකන්නේ නෑ....ඒ අනුව විද්‍යාව කියන බොහොම පටු දෙයින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් විසඳන්න හදන එක බොළඳයි කියලයි මම හිතන්නෙ

    මමනං හරක් මස් ඌරු මස් කාල නෑ...හැබැයි කුකුල් මස්, එළු මස්, මාළු ඉස්සර කෑවා...දැන්නං ඒකත් නවත්තලා....ඒ නැවැත්තුවේ අප්පිරිය හින්දවත්, පව් පිං හින්දවත්, කව්රුත් බල කරපු නිසාවත් නෙවේ,
    ඕනෑම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරා වගේ තමන්ව උපමා කරගෙන...ඒ කියන්නෙ මේ දේ මට සිද්ධ වුනොත් ! කියල හිතල කරානම් හුගක් දේවල් වැඩි තර්ක නැතුව ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන් මොන ආගමක කෙනෙක් උනත් ! :):yes:

    මචන් එතකොට සත්තු කියලා වර්ග කරන්නෙ මොන පදනමෙන්ද.. ශාක සහ ස්ත්ව කියන රාජදානි දෙකටම අයිති නැති ජීවීන් ජීව විද්යාවට අනුව ඉන්නවා.. දිලීර , ප්‍රොටිස්ටාවන් , බැක්ටිර්‍රයාවන් අයිති වෙන්නෙ මොන ගොඩටද? මමනන් දන්න විදිහට එහෙම සත්වයින් , ශාක කියලා පැහැදිලිව වෙන් කරන්න බෑ.. පරිනාමයෙ අතැරමැදි අවස්තා ඔනෙ තරම් තියනවා..
    උබ කියන විදිහට ගහක් කැපීමත් තමන්ට උපමා කරන් නොකර ඉන්න වෙනවනෙ? හතු කන එකත් තමන්ට උපාමා කරොත් නොකර ඉන්න වෙනවනෙ??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    aye me wage kalabale uththara denna epa! ;)

    ethakota ban malu kana ekath pawak neda..?

    kohomath ban mas kanakota akusal ras wenawane..... naththan apita ebe marichcha saththu hoya hoya hathara athe awidinna wei! meeta wada honda nadda.. ras karana akusal kapila yanna wada kusal karana eka?
    මොන මගුල කෑවත් පව් නෑ මචන්(කෑවත් - යන වචනය ප්‍රදානකරගෙන මේක කිව්ව බව සලකන්න ).. වගකීමෙන් කියන්නේ.. සපයා ගැනීම මත හා කන්නේ මොන චේතනාව මතද කියන එක මතයි පව් පින් රැස් වෙන්නේ..ඒත් ලොකුම අව්ල තියෙන්නේ අකුසල් හා බැදුනු චයිතසිකයක් ඇති නොකරගෙන ඕක බඩට ඔබාගන්න එකත් ඔබාගෙන ඉන්න එකත් ලේසි නෑ උදා-- මරන්නේ නැතුව කන්න බෑ කියලා උබ දන්නවා. එතකොට මමත් මේකට හවුල්ද කියලා සැකයක් උබේ හිතට නිරායාසයෙන්ම එනවා. අන්න බඩු පැකට් වෙනවා.. බුදුන්වහන්සේත් ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය අනුමත කලා. ඒත් ඒවගෙම මචන් සිතක් සන්සුන් කරගන්න නිවාගන්න මස් කකා බෑ. අන්න ඒකයි මාංශය ත්‍රිකෝටික පාරිශුද්ද උනත් අව්ල.. අපේ මනස පිස්සු කෙලිනවා කියන්නේ ඇග ඇතුලේ පිලිකාවක් පැතිරෙනවා වගේ වැඩක් මචන්

    කොල්ලෝ අහෝසි කර්ම කියන්නේ ටිකක් සංකීර්න මාතෘ කාවක්.. ඔනේනම් පොත් දෙන්නම් ආතල් එකට වගේ කියවලා බලපන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් එතකොට සත්තු කියලා වර්ග කරන්නෙ මොන පදනමෙන්ද.. ශාක සහ ස්ත්ව කියන රාජදානි දෙකටම අයිති නැති ජීවීන් ජීව විද්යාවට අනුව ඉන්නවා.. දිලීර , ප්‍රොටිස්ටාවන් , බැක්ටිර්‍රයාවන් අයිති වෙන්නෙ මොන ගොඩටද? මමනන් දන්න විදිහට එහෙම සත්වයින් , ශාක කියලා පැහැදිලිව වෙන් කරන්න බෑ.. පරිනාමයෙ අතැරමැදි අවස්තා ඔනෙ තරම් තියනවා..
    උබ කියන විදිහට ගහක් කැපීමත් තමන්ට උපමා කරන් නොකර ඉන්න වෙනවනෙ? හතු කන එකත් තමන්ට උපාමා කරොත් නොකර ඉන්න වෙනවනෙ??

    මචන් බුදු දහම ශාක සත්ව කතාවයි විද්යාවේ ශාක සත්ව කතාවයි පටලව ගන්න එපා
    සත්තු - චයිතසිකයක් පවතින ජීව විද්යාත්මක සාදක
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගොඩක් මිනිස්සු හරකට සලකන්නේ අද හින්දු ආභාෂය ලැබිලා තියෙන නිසයි. නමුත් කිසිම මසක් හරි නම් කන්න හොද නෑ.
    බෞද්ධ ලේබල් ගහගත්ත අය හරක් මස් කන්න එපා කියලා කුකුළ් මස් කනවා හිමින් සැරේම. අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් උපදෙස් පිළිපදිනවා ගොඩක් වටිනවා. හරකා කුකූළා කවුරු වුනත් සත්තු. කාටත් රිදෙනවා මරනකොට.