Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    60366648.jpg
    හැක්-රිශ්ට කෙලවීමි.....කීමට ඇත්තේ එක දෙයයි..හැප්පෙන්න එපා..හික් හික්.....හික්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මූ මැරුනෙත් ඒ පවත් අපිට බං... :( :eek: :eek:
    Ratata Barak;)
    දන්න දේවල් කියහන්කෝ.. :frown: :frown: :frown: :frown:
    Ewa Ehema Kiyanna Hoda Ne:no::no:
    ඊයෙ රෑ 7.49 ට මුගේ මොකක් හරි කරුමයක් තිබිලා තියෙනවා බං..නැත්තං මූට මෙහෙම විපතක් වෙවියැ...:lol:
    Maraka Apalayak
    Mama Hithanne Muge Kendare Thiyenna Ethi
    Pariganaka Asritha Doshayak Thiyenawa Kiyala
    Bodhi Puujawak Thibba Nam Mehema Wenne Ne
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හයියෝ බන්...ත්‍රෙඩ් එකම කියෙව්වහම විලි ලැජ්ජාවේ බෑ...:lol::lol::lol::lol::lol:මට තාම හිනා යකෝ..:lol::lol::lol::lol::lol:ගෙදර ඒවුන් අහනව මට පිස්සුද කියලා තනියම හිනා වෙන්නේ....:sorry::sorry::sorry:හිනා යන්නැද්ද බන් මූ නාලා තියෙන නෑම දැක්කහම....:lol::lol::lol::lol:ලිඳක් නැත්තම් වලක්වත් පෙන්නපල්ලා මූට පනින්න..:lol::lol::lol::lol:අනාතයා...:lol::lol::lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හැක් ලිස් හරියට සක්විති හොරා වගේ මිනිස්සු හුරා කන හොරෙක් තොට නම් හොදක් වෙන් නැ:yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Untitled-1.jpg


    හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වටිනා කියන භාණ්ඩයක්. මේකෙ වටිනා කම කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග බාවිතා කරලා සිංහල Typing වලින් නිර්මාණ බිහි කරන අයට. මෙහි මිල ඇමරිකන් ඩොලර් 20ක් වෙනවා. ඒක මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්.

    මෙහි මිල ඇමරිකන් ඩොලර් 20ක් වෙනවා. ඒක මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්.

    ක්ලික් කරලා බලහල්ලා ..
    $ 20 ද කියලා
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: inspiron
    Status
    Not open for further replies.