හැක්-රිශ්ට කෙලවීමි.....කීමට ඇත්තේ එක දෙයයි..හැප්පෙන්න එපා..හික් හික්.....හික්
අදත් ආවොත් එළ...![]()

මූ මැරුනෙත් ඒ පවත් අපිට බං...![]()
![]()
Ratata Barak![]()
දන්න දේවල් කියහන්කෝ..![]()
![]()
![]()
Ewa Ehema Kiyanna Hoda Ne![]()
Maraka Apalayakඊයෙ රෑ 7.49 ට මුගේ මොකක් හරි කරුමයක් තිබිලා තියෙනවා බං..නැත්තං මූට මෙහෙම විපතක් වෙවියැ...![]()




මට තාම හිනා යකෝ..



ගෙදර ඒවුන් අහනව මට පිස්සුද කියලා තනියම හිනා වෙන්නේ....

හිනා යන්නැද්ද බන් මූ නාලා තියෙන නෑම දැක්කහම....


ලිඳක් නැත්තම් වලක්වත් පෙන්නපල්ලා මූට පනින්න..


අනාතයා...


Mu Mahinda Rajapakshawath Hack Koralada Ban

කීමට ඇත්තේ එක දෙයයි..හැප්පෙන්න එපා..හික් හික්.....![]()
අනිවා..


![]()
හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වටිනා කියන භාණ්ඩයක්. මේකෙ වටිනා කම කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග බාවිතා කරලා සිංහල Typing වලින් නිර්මාණ බිහි කරන අයට. මෙහි මිල ඇමරිකන් ඩොලර් 20ක් වෙනවා. ඒක මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්.

කීමට ඇත්තේ එක දෙයයි..හැප්පෙන්න එපා..හික් හික්.....![]()
