ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය එන්න.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය එන්න.

    මචන්ලා මට අද යාලුවෙක් Learning English විඩියෝස් වගයක් දුන්නා. පට්ට වීඩියෝ ටික. සමහර අය දැකලත් ඇති. නොදැකපු හැමෝම බලන්න. ගොඩක් වටින Lessons ටිකක්. :yes::yes:

    1997600.jpg


    මම නම් මේකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්ත. උබලත් බලල දෙයක් ඉගෙන ගනිල්ලා.​

    ඔන්න වීඩියෝ ටික. උබලත් හොයල තව දාපල්ලා. කට උනත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ජය වේවා!​



    :):)


    ;);)


    :):)


    :):)



    ඉතුරු ටිකත් හෙමිට දාන්නම්.

    එළකිරි!

    ඉතුරු ටික 2 වෙනි පේජ් එකේ.​
     
    Last edited: