ගෝඨා බැල්ලියක් ගේන්න ගුවන් යානයක් යවයි

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ගෝඨා බැල්ලියක් ගේන්න ගුවන් යානයක් යවයි

    සිය තනිකම මකා ගැනීම සඳහා පිටරටකින් බැල්ලියක් ගෙන ඒම සඳහා ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනමම ගුවන් යානයක් යුරෝපීය රටකට පිටත් කර ඇත.
    සුරතල් බැල්ලියක් ඇති කිරීමට සිතක් පහල වී ගෝඨාබය රාජපක්ෂ අලුතෙන් මේ බැල්ලි පැටවා මිලඳි ගෙන ඇත.
    මේක ගැන ආරංචි වී දැඩි ඉරිෂියාවට සහ කෝපයට පත් ෆෙඩෙරිකා ජෑන්ස් මේ ගෙන ගෝඨාභය රාජපක්ෂගෙන් දුරකතනයෙන් විමසා ඇත.අලුත් බැල්ලිය නිසා තමන් කොන් වේ යැයි බියට පත්ව ඇති ඇය ඔබතුමා රජයේ වියදමින් ගුවන් යානයක් යවා බැල්ලියක් ගෙන්වීම සදාචාරාත්මක දැයි අසාඇත. මින් නයෙක් ලෙස කෝපාවිශ්ඨ වී ඇති ගෝඨා ෆෙඩෙරිකාට කුනුහරුපෙන් බැන ඇත්තේ මෙසේය.ඈ බොල වේසියේ තී වගේ ගූ කන බැල්ලියෙක් නෙවෙයි මම ගෙන්වන්නේ, නියම රට බැල්ලීයෙක්,ඒක නිසා කටයි පුකයි වහගෙන පල.
    ගෝඨලාගේ පුකවල් ලෙවකමින් සිටපු ෆෙඩෙරිකා දැඩි අසරණ බවට පත්ව මේ ගැන සිය මාධ්‍ය සංවිධාන දැනුවත් කර ඇත.ගෝඨාභයගේ අලුත් බැල්ලියට සිය මහලු බිරිඳගේද ආශිර්වාදය හිමිව ඇත.දැන් ගෙදරට අලුත් සුරතලියක් එක්ව ඇත.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹනේ බන් රාජපක්ෂලාට අම්මා යවන්නේ.:lol:
    මම යවන්නෙ නැහැ උබට උබෙ අම්මවා යවා ගන්න බැරි උනාට දුකට මඩ ගහපන් කොටියා:lol:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    දැන් ඉතින් බැල්ලිට පුකේ අරින්න පුළුවන් නේ

    අර මහලු බිරිඳ දැක්කම අපිට හිතෙනවා බැල්ලියෙක් ගෙනල්ල ඒකිට ගගහ ඉන්න එක සදරනෛ කියල

    පව්
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    තොපි ගූ කන ඌරෝ - හුකන මාධ්‍යවේදිනියක් තෝ - ගෝඨාබය රාජපක්ෂ

    මෙවැනි කුණු හරප සහිත සම්මුඛ සාකච්චාව පළ කිරීම අපේ ජීවිතේ ලැබුණ මහාම පිළිකුල වන නමුත් අදාළ ජනමාධ්‍යවෙදිනියගේ ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් මෙන්ම රටේ ආරක්ෂක ලේඛම් ධුරයට පත් කරනු ලැබූ අදාළ පුද්ගලයා ගැන නිවැරදිව දැන ගැනීම කා හටත් ප්‍රයෝජනවත් වේ. ඔහු එළවලු විතරක් කන බව කියන වෙජිටේරියන් කෙනෙකි. ඔහුගේ පුත්‍රයාගේ මංගල්‍යට රෝස මල් ගෙන එන ලැබුවේ යුරෝපයෙනි . අදාළ මල් කිසිඳු විද්‍යාත්මක පරීක්ෂනයකට ලක් කොට මෙරට තුළට ගෙන එනු ලැබූවේ නැත. මෙවර ඔහු තමන් බිරිඳට බලු පැටියෙක් ගෙන එම සඳහා මහජනතාවගේ බදු මුදලින් යැපෙන දිනෙන් දින පාඩු ලබන ගුවන් සේවය තෝරාගෙන තිබේ. සියලු කතා බහ ඇති වන්නේ එම බලු පැටියා සම්බන්ධයෙනි. මීට දින කිහිපයකට පෙර දොරමඩලාව නමැති වැඩසටහනට පැමිණ රටේ විනය ගැන දේශනා පවත් වූ අයෙකි. අදාළ සම්මුඛ සාකච්චාව අද දින සන්ඩේ ලීඩර් පුවත්පත් විසින් පල කොට ඇති අතර එහි පූරණ සිංහල පරිවර්තනය පහත දැක් වේ.


    ෆෙඩ්රිකා ජෑන්ස්
    July 08.2012 - The Sunday Leader


    තම පුද්ගලික මිතුරෙකු මෙන්ම ගුවන් නියෙමුවෙකු වන අයෙකු තමන්ට බලු පැටියෙක් ගෙනත් දීමට හැකි යැයි කීම නිසා ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවරට යෑම සඳහා අදාළ ගුවන් නියමුවාට අවශ්‍ය පහසුකම් බලෙන් සකස් කර දීම ගැන ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් විමසීමට යාමේදී ඔහු දූෂිත වචන පාවිච්චි කරමින් කෝපයෙන් බෙරිහන් දීමට පටන් ගත්තේය. මෙම මාධ්‍යවේදිනිය අවස්ථා දෙකකදී ඔහුගෙන් අදාළ කාරණය විමසුවාය.


    ජුලි පස් වන දින පැවැත් වූ දුරකථන සංවාදය;


    ප්‍රශ්නය : රාජපක්ෂ මහත්මයා! මම දන්නේ නැහැ ඔබ මේ ගැන දන්නවද කියා, අපට දැන ගන්නට ලැබුණා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඔබ තුමාට බලු පැටියෙක් ගෙන ඒමට මේ සිකුරාදා සුරිච් නුවරට යාමට නියමිතයි කියා?

    පිළිතුර : ඉතින් මොකද්ද එකේ වැරැද්ද? ඒක ස්ථීර ගුවන් යානයක්, ඔව් ඔවුන් බලු පැටියෙක් ගේනවා.. ඒකා මගේ ගෑණිට. එකේ කිසිම වරදක් නැහැ. බල්ලෙක් විතරක් ගෙන්න නෙමෙයි අලියෙක් උණත් රැගෙන එන්න මට සියලු අයිතීන් තිබෙනවා. ඒකට මම ගෙවනවා. ඕන දෙයක් රැගෙන ඒමේ සියලු අයිතිය මට තියෙනවා. මේක පළමු වතාව නෙමෙයි, මීට කලිනුත් ඔවුන් මට බලු පැටියෙක් ගෙනත් දීල තියෙනවා. මොකද්ද එකේ වැරැද්ද, මම ගෙවලා තියෙනවා . මට සියලුම අයිතීන් තියෙනවා.


    ප්‍ර: ඇත්තවශයෙන්ම ඔව්. නමුත් කාරණය ඒක නෙමෙයි. අපට ආරංචි වුණා කැප්ටන් ප්‍රවීන් විජේසිංහ පුද්ගලිකව ඔබෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා සූරිච් වලට පියාසර කොට බලු පැටියාව අරන් එන්න.

    පි: ඔව්. ඉතින් මොකෝ. මිනිහා මගේ යාලුවෙක්. හිටපු ගුවන් හමුදා නිලධාරින් මේවනවිට සේවය කරන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මට යාළුවො ඉන්නවා. ඔවුන් මම කැමති දේවල් කරනවා. එකේ ඇති වරද මොකද්ද.


    ප්‍ර: නමුත් A340 නමැති ගුවන් යානය පැදවීමට මෙම ගුවන් නියමුවා සුදුසුකම් ලද්දෙක් නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට බලපෑම් කරනු ලැබුවා අදාළ ගුවන් යානය වෙනුවට A330 මාරු කිරීම සඳහා

    පි : නෑ ගුවන් යානය මාරු කරනු ලැබුවේ නැහැ.


    ප්‍ර: ඒක එහෙම මාරු නොකරන්න හේතු වුනේ ගුවන් නියමු මඟ පෙන්වන්නගේ සභාපතිවරයා ඊට විරුද්ධ වූ නිසයි.
    පි: කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. මේ දේ ගැන එක අවලන් වචනයක් හරි උඹ ලිව්වොත් මම උඹට විරුද්ධ නඩු දානවා. මම ඔය කිසි අවලන් උසාවියකට බය මිනිහෙක් නෙමෙයි. මම උඹලට විරිද්ධව දැනටමත් නඩු දාල තියෙනවා , මම ආයෙත් නඩු දානවා. ඒක මගේ අයිතියක්.

    ප්‍ර: නිවැරදියි. ඒවගේම තමයි ජනමාධ්‍යවේදිනියක් හැටියට මටත් තියෙන අයිතිය ඔබ මැදිහත්වෙලා ඉන්න කාරණයක් සම්බන්ධව ඔබේ පැත්තේ කතාව ගැන දැන ගැනීම.
    පි: ගිහින් අහගන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන්


    ප්‍ර: අපි මේ වන විටත් කතා කළා. කොහොම වුනත් කාරණය මේකයි. ගුවන් යානයේ පීඩනය සහ පාලනය ගැන මනාව දන්නා ඕනෑම ගුවන් නියමුවෙකුට බලු පැටියෙක් අරන් එන්න පුළුවන්. නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් අදාළ ගුවන් යානය පැදවීමට සිදුසුකම් නොළත් කපිතාන් ප්‍රවීන් විජේසිංහවම පැදවීමට තෝරා ගැනීමයි .....

    පි: ඉතින් මොකෝ. මිනිහා පැදෙව්වා කියලා තියෙන වරද මොකද්ද. මම උඹට කියනවා .. මේ ගැන ඒක අවලම් වචනයක් හරි ලියල තිබ්බොත් මම උඹලගේ හුකන පත්තරේට විරුද්ධව නඩු දානවා. මෙන්න මේ විදිහට තමයි උඹලා ඔක්කොම මිග් ගනුදෙනුව ගැන ලිව්වෙත්. කිසිම දෙයක් තොපි අවලම්මු හොයන්නේ බලන්නේ නැතුව ලිව්වා. තොපේ ඔක්කොම හුකන ප්‍රකාශන ඔක්කොම යම් කිසි කෙනෙක් කිව්වා යම් කිසි දෙයක්.


    ප්‍ර: අන්න ඒ නිසා තමයි මම ඔබ තුමාට කතා කළේ. යම් කෙනෙක් කිව්වා කියා මම ලියන්න යන්නේ නැහැ. මම ඔබට කතා කළේ ඔබේ පැත්තේ කතාව ගැන දැන ගන්න.
    පි: උඹ ලියපන්කො ඒක අවලම් වචනයක්. මම නඩු දාන්නම්. මම ආයෙත්, ලියපු එකාට සහ උඹලගේ හුකන පත්තරේට නඩු දානවා.


    ප්‍ර: රාජපක්ෂ මහත්තයෝ ඔබතුමා මට තර්ජනය කරනවාද?
    පි: ඔව් මම උඹට තර්ජනය කරනවා තමයි. මම කියපු ඒක වචනයක් හරි ලියපන්කො. මම කිව්වා එක අවලම් හුකන වචනයක් හරි ලියපන්කො. අපි බලාගමු.


    ප්‍ර: රාජපක්ෂ මතත්යෝ මම ඔබතුමාට කතා කළේ ජනමාධ්‍යවේදිනියක් හැටියට ඔබ තුමාගෙන් මේ ගැන දැන ගන්න නමුත් ඔබ කළේ තිත්ත කුණුහරපෙන් බැණ වැදුන එක.

    ගරු ආරක්ෂක ලේඛම් ධූරය දරන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම දුරකථනය විසන්ධි කරනු ලැබුවේය.




    යලිත් ජුලි 06 වන දින ආරක්ෂක ලේඛම් වරයා ඇමතීමට ජනමාධ්‍යවේදිනිය කටයුතු කරනු ලැබුවේ අදාළ කාරණය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුවත් කොට ඇතිබව දැන ගැනීමට ලැබීමෙන් පසු එය පුවත්පතේ පල නොකරන බව දැනුම් දීම සඳහාය. අදාළ කාරණය පල නොකරනු ලබන්නේ ඔහු විසින් කුනුහරම කියමින් තර්ජනය කළ නිසා නොව එය නිරාකරණය වී තිබු නිසා බව දැනුම් දීමට කතා කළද ඔහු ලබා දුන් පිළිතුරු පහත දැක් වේ.




    ප්‍ර: රාජපක්ෂ මහත්තයෝ, මම ඔබට ආයෙත් කතා කරන්නේ ශ්‍රී ලංකා ගුවන්සේවයේ නිලධාරියෙකු මා වෙත දැන් වූවා ගුවන් නියමු ප්‍රවීන් විජේසිංහට අදාළ ගුවන් යානය කළමනාකාරිත්වයට මාරු කොට බලු පැටියා ගෙන ඒමට ඉඩ දීම හමුවේ මගීන් 50 දෙනෙකුට ගමන් කිරීමට නොහැකි වන බව ඔබ නොදැන සිටි නිසා කියා.

    පි: මම ඊයේ කිව්වා නේද මට කතා කරන්න එපා කියලා. මේ මෝඩ ගුවන් නියමුවන් මේ නිසා ගුවන් යානා මාරු කිරීමට යනවනම් එක මගේ වරදක් නෙමෙයි. මම ඒක කරනවා දැන්, නමුත් මේ ගුවන් නියමු එකිනෙකා අතර රණ්ඩු තියෙනවා. උඹල වගේ ගූ මාධ්‍යවේදියෝ ඔවුන්ට ඇහුන්කම් දෙනවා. ඔවුන් හුකන මෝඩයෝ. ඒක මගේ වරදක් නෙමෙයි.


    ප්‍ර: ඇත්ත. නමුත් ඇත්ත කාරණය තමයි මේ තීරණය ගැනීම සහ පසුව එය ජෙයිෂ්ඨ ගුවන් නියමුවන් කළමනාකාරිත්වයට කළ බලපෑම නිසා වෙනස් කිරීමට සිදු වීම.
    පි: ඒක වැරදියි; මම ඒක පරික්ෂා කළා එහෙම තීරණයක් අරන් තිබී නැහැ.


    ප්‍ර: ඒක ඇත්තටම සිද්ද වුණා. කොහොම වුනත් මට තර්ජනය කළ නිසා නෙමෙයි ඔබ මේ ගැන නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොරොන්දු වූ නිසා අදාළ කාරණය ප්‍රසිද්ද කිරීම නැවත්වීමට තීරණය කළ බව මම කියන්න කැමතියි.
    පි: ඔව් මම තර්ජනය කළා තමයි. උඹලා වගේ මාධ්‍යවේදියෝ ගූ කන ඌරෝ වගේ ජාතියක්. ගූ ! ගූ! ගූ ! ගූ! මාධ්‍යවේදියෝ. උඹල වගේ උන් 90 % මේ රටේ ඉන්න මිනිස්සුන්ට වදයක්. ඔවුන් උඹලව පිළිකුල් කරනවා. උඹ වරෙන් මගේ උත්සවයකට මම එතනදී උඹව පෙන්නලා කියන්නම් මේ ඉන්නේ සන්ඩේ ලීඩර් එකේ කතෘ තුමිය. එහිදී 90% මිනිස්සු උඹව පිළිකුල් කරයි.


    ප්‍ර: මම හිතන්නේ නැහැ
    පි : උඹ හිතන්නේ නැහැ. ඒ උඹේ උද්ධච්ච කම. උඹ ගූ! ගූ! මාධ්‍යවේදිනියක්. හුකන ගූ ගොඩක්. ගූ කන ඊරියක්. මම උසාවි යන්නම්. මම මිග් ගනුව්දෙනුව ගැන උඹල ලිව්වා දේට දාල තියෙන පැමිණිල්ල අයින් කරන්නෙත් නැහැ.


    ප්‍ර: ඒ කතාව ගැන මම කිසි දෙයක් කළේ නැහැ ඉතින් මට ඒ ගැන කියන්න බැහැ

    පි: ඒ වුණාට මම උඹ හිරේ දානවා. උඹ රට දෙකට කඩන්න හදන, ඇත්ත බෞද්ධයන්ව බේදබින්න කරන ගූ මාධ්‍යවේදිනියක්. තානාපතිවරුන් වගේම රාජ්‍ය නොවන සංවිධාන, පකිසොත්ති වගේ වුන් උඹට ගෙවනවා


    ප්‍ර: මම සුභ පතනවා
    පි: උඹ ගූ කන ඊරි. උඹ හුකන ගූ කන මධ්‍යවෙදිනයක්.


    ප්‍ර: රාජපක්ෂ මහත්තයෝ මම හිතනවා ඔබ තුමාට ඔබ තුමාව හොඳින් ඇසෙනවා කියලා
    පි : මිනිස්සු උඹව මරාවි. මිනිස්සුන්ට පිළිකුල් තෝව. වුන් උඹව මරාවි.


    ප්‍ර: ඒ ඔබතුමාගේ නියෝගය මතද ?
    පි: මොකක්? නෑ. මගේ නෙමෙයි. නමුත් ඔවුන් උඹව වගේ කුනුවුන හුකන් මාධ්‍යවේදිනියක්ව මරයි
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ගයාන් කුවෙට් කියන්නෙත් රාජපක්ෂලාගේ පුකවල් ලෙවකන සුනඛයෙක්.ඕකවත් ගෝඨා මැතිතුමාට හදාගන්න දෙන්න තියෙන්නේ.ගෝඨාගේ මව් භාෂාවනම් නියමයි.
    :lol::lol:
     
    • Like
    Reactions: sudeewa

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    දැන් බලාපල්ලා හිටපු හමුදාපතිතුමාගේ වචනද වැඩිය ලස්සන ආරක්ෂක ලේකම්තුමා‍ගේ වචනද කියලා??
    ..........සංවාදයට විවෘතයි........
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අපි කවුරුත් බබාලා නෙවෙයිනෙ බං. කවුරුත් කුණුහරුප කියනවා. ඒ උනාට රටේ ආරක්ෂක ලේකම් තනතුර දරාගෙන ඔහොම කියන එකෙන් චාටර් වෙන්නෙ ලංකාව. ඔය තනි පුද්ගලයා නෙවෙයි. ප්ලේන්වලට යන්නෙත් අපේ සල්ලි. මිනිස්සුන්ට මේ ඉන්න බල්ලන්ට කන්න දීගන්නත් බැරුව ඉන්නෙ. මෙන්න පිටරටින් බල්ලො ගේනවා. :lol: