අහුංගල්ල, බෝගහපිටිය ප්රදේශයේ දී අද(15) පෙරවරුවේ එම ප්රදේශවාසීන් පිරිසක් විසින් පිඹුරෙකු අල්ලාගෙන තිබිණි. එසේ ප්රදේශවාසීන් විසින් අල්ලාගත් පිඹුරා ඉහත ඡායාරූපවලින් දැක්වේ. adaderana