ලස්සන Socotra දුපත

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    Socotra Island

    yemenmap.jpg

    Socotra (Soqotra) කියන්නෙ ඉන්දියන් සායගරයෙ තියෙන කුඩා දුපත් සමුහයක්..සමුහයක් කිව්වට දුපත් 4යි තියෙන්න:P.විශාලතම දුප්තෙ බු ස්කන්දය (කෑපිටල් 'බ්'යන්න ලියන්න බෑලු :() , අනික් දුපත් එක්ක ගත්තාම 95% වෙනව.Arabian Peninsula වට කි.මි 380 දකුණින් පිහිටා තියෙන මෙ දිවයින මිනිසුන් අතර ප්‍රසිද්දියට පත්වන්නෙ මෙහි ඈත් ඉතා වෙනස් බුවිශමතා නිසයි:cool:.මෙම දුපත් වල ඈති ගස් එම රටටම ආවෙනික විමද විශෙශත්වයක්.Socotra දිවයින the most alien-looking place on Earth ලෙසද හදුන්නවනව :shocked:.දුපතෙ මුලු දිග කි.මි 132 සහ පළල කි.මි 49.7 කියල තමයි ඔක මෑනපු එකා කියල තියෙන්නෙ :).

    මෙන්න බලපන් මෙ දුපතෙ තියෙන ලස්සන.

    The Desert roses

    enhanced-buzz-10974-1263486471-10.jpg


    strangetree.jpg


    Dracaena cinnabari
    socotra-yemen.jpg


    socotraisland28.jpg


    3505403-SOCOTRA_ISLAND_Socotra.jpg


    yemen_socotra_island_dragon-tree_dracaena_540hei01003.jpg


    Socotra_Island_17.jpg


    මෙන්න මෙ Blue Baboon කියන මකුලු විශෙශයත් එම දුපට් වල දෑක ගන්න පුලුවන්
    Socotra-Island-Blue-Baboons.jpg


    Halah Cave

    66887171.jpg


    Cave%202.jpg


    tumblr_lbeuwkrpwM1qcyjaco1_500.jpg


    220px-Cucumber_Tree_%28Dendrosicyos%29.jpg

    An 1890s photograph of endemic tree
    species Dendrosicyos socotrana,
    the cucumber tree,
    by Henry Ogg Forbes

    Socotra-Island-is-really-the-Galapagos-of-the-Indian-Ocean.jpg


    ජන ග්‍රහනය 45000ක් පමන වෙන මෙ රටෙ මිනිස්සුන්ගෙ ප්‍රධන ජිවනොපාය වෙන්නෙ දිවර කර්මන්තය,කෘශිකර්මය සහ රට ඉදි වගාව:D


    කොහොමහද place එක?

    මෙ ඔක්කොම මම internet එකෙන් හොයාගත්තෙ.. :frown:
    රට ගෑන දනගත්තෙ magazine එකකින්,තොපි මෙව ජිවිතෙට දෑකල නෑතුව ඈති කියල හිතල තමයි මම මෙ ත්‍රෙඩ් එක දම්මෙ..මෙක බලලා රටට වෑඩ දායි හොද මිනිහෙක් වෙයන්
    :dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තො බෑලුවාම ඈත් අනික් උන් බල්කන්න ඔනෙ නැ

    ඔකා බැලුව නිසා මෙ ත්‍රෙඩ් එකම කාබාසිනියා වෙනවා බලපන් නැද්ද කියලා:(