මචන් මම xperia ray 1ta CM 9RC 1දාලා තිබ්බේ.මම අද අලුත් KERNEL 1kෆ්ලැශ් කලා වෙන CUSTOM ROM එකක් දාන්න.(දාලා තිබ්බේ freeXperia project kernel 1.අලුතින් ෆ්ලශ් කලේ Sirkay's ICS Kernel 1 ) ඉට පස්සේ මගේ පොන් එක FLASH TOOL ගන්නේ නැනේ(මුකුත් ඩිස්ප්ලේ වෙන්නෙත් නැ)

.ඇඩිලා ඉන්නේ

.හෙල්ප් 1ක් දෙනවද?


.ඇඩිලා ඉන්නේ

.හෙල්ප් 1ක් දෙනවද?
Last edited:





.ekenma elama thama...machan rom ekak hadana hati full video ekak hadala danna puluwan nam ela.
