ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන් මම xperia ray 1ta CM 9RC 1දාලා තිබ්බේ.මම අද අලුත් KERNEL 1kෆ්ලැශ් කලා වෙන CUSTOM ROM එකක් දාන්න.(දාලා තිබ්බේ freeXperia project kernel 1.අලුතින් ෆ්ලශ් කලේ Sirkay's ICS Kernel 1 ) ඉට පස්සේ මගේ පොන් එක FLASH TOOL ගන්නේ නැනේ(මුකුත් ඩිස්ප්ලේ වෙන්නෙත් නැ):(:(:(.ඇඩිලා ඉන්නේ:sorry::sorry::sorry:.හෙල්ප් 1ක් දෙනවද?

91354965.png
 
Last edited:

ane machanla help karannooo
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තා ඩිංගෙන් මාර සීන් එක :shocked:
    4න් එක පැක් කරලත් ඉවරයි :growl:

    දැන් බාපන්කො තව එකක් ;)

    uba mage rom eka dalada phone eka denne? :shocked: :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    uba mage rom eka dalada phone eka denne? :shocked: :P

    :yes::yes:
    මට සෙට් උන හොදම රොම බන් :D
    මගෙ විදියට තියෙ ඒක :D

    timescape නැති එක තමයි හොදම :love: :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මචන් මම xperia ray 1ta CM 9RC 1දාලා තිබ්බේ.මම අද අලුත් KERNEL 1kෆ්ලැශ් කලා වෙන CUSTOM ROM එකක් දාන්න.(දාලා තිබ්බේ freeXperia project kernel 1.අලුතින් ෆ්ලශ් කලේ Sirkay's ICS Kernel 1 ) ඉට පස්සේ මගේ පොන් එක FLASH TOOL ගන්නේ නැනේ(මුකුත් ඩිස්ප්ලේ වෙන්නෙත් නැ):(:(:(.ඇඩිලා ඉන්නේ:sorry::sorry::sorry:.හෙල්ප් 1ක් දෙනවද?

    91354965.png

    bump macho mage eka nam iye yathum goda da gathha, mama gb rom eka gahuwama hari giya
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    මචන් මම xperia ray 1ta CM 9RC 1දාලා තිබ්බේ.මම අද අලුත් KERNEL 1kෆ්ලැශ් කලා වෙන CUSTOM ROM එකක් දාන්න.(දාලා තිබ්බේ freeXperia project kernel 1.අලුතින් ෆ්ලශ් කලේ Sirkay's ICS Kernel 1 ) ඉට පස්සේ මගේ පොන් එක FLASH TOOL ගන්නේ නැනේ(මුකුත් ඩිස්ප්ලේ වෙන්නෙත් නැ):(:(:(.ඇඩිලා ඉන්නේ:sorry::sorry::sorry:.හෙල්ප් 1ක් දෙනවද?

    http://img577.imageshack.us/img577/9268/91354965.png[IMG][/QUOTE]

    Drivers දාපන් බන් ආයෙත්
    [COLOR="Red"]C:\Flashtool\drivers[/COLOR] :yes: ඕකෙ ඇතුලෙ ඇති

    ගිහින් ඉන්ස්ටෝල් කරපන් ray drivers තොරලා
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Drivers දාපන් බන් ආයෙත්
    C:\Flashtool\drivers :yes: ඕකෙ ඇතුලෙ ඇති

    ගිහින් ඉන්ස්ටෝල් කරපන් ray drivers තොරලා

    replay karapu hamotama thanks machanla kernel 1e seen 1 k thibila thiyenne .:yes::yes::yes::D:D:D:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :yes::yes:
    මට සෙට් උන හොදම රොම බන් :D
    මගෙ විදියට තියෙ ඒක :D

    timescape නැති එක තමයි හොදම :love: :P

    ela
    but more bug fixes + arc s port coming in build 8 ;)
    check pm ;)
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    k

    machan thilinacba oya rom hadana eka elakiri wadak..:D:D.lankawe kollek ;)anika elakiri porak..:cool:.ekenma elama thama...machan rom ekak hadana hati full video ekak hadala danna puluwan nam ela.:):):)..e kiyanne... aluth 4n ehekin ics wena ehekata port karanawa wage.......:yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචංලා කස්ටම් රොම් එකක් දාද්දි මොනාද බං අර Gapps තියලා අන්තිමට දාන්නෙ?
    ඒක නැතුව මොකද වෙන්නෙ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    පැටියා;13052156 said:
    මචංලා කස්ටම් රොම් එකක් දාද්දි මොනාද බං අර Gapps තියලා අන්තිමට දාන්නෙ?
    ඒක නැතුව මොකද වෙන්නෙ?

    ah eka flash nokaroth ara සාමාන්යෙන් එන ඇප් ටික නැතිවෙයි :D

    gmaps
    gmail
    youtube
    email

    ඔන්න ඔය වගෙ මගුල් ගොඩක් එනවා නෙ බන්
     
    • Like
    Reactions: පැටියා

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    එල මචන් ඔය තියෙන්නේ :D තව ටික කාලෙකින් official දුන්නම හරියටම හරි. ඕක පොඩ්ඩක් use කරලා බලපන් මචන් bugs හෙම තියෙනවද කියල. ඔය කවුරුත් නෙමේ බං එළකිරි එකේ Clark Kent :D තව එකක් මචන් Viber තාම Jelly Bean වල වැඩ නෑ. උන් compatible version එකක් දෙනවා කියල තමා තියෙන්නේ.

    Viber වැඩ කරනේ නැති එක නම් මාර පාඩුවක් දැනට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah eka flash nokaroth ara සාමාන්යෙන් එන ඇප් ටික නැතිවෙයි :D

    gmaps
    gmail
    youtube
    email

    ඔන්න ඔය වගෙ මගුල් ගොඩක් එනවා නෙ බන්

    මචං එතකොට අපිට ඕවා මාකට් එකෙන් බාගන්න බැරිද රොම් එක ෆ්ලෑෂ් කරද්දි දැම්මෙ නැත්තං? :confused:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    පැටියා;13052244 said:
    මචං එතකොට අපිට ඕවා මාකට් එකෙන් බාගන්න බැරිද රොම් එක ෆ්ලෑෂ් කරද්දි දැම්මෙ නැත්තං? :confused:

    ah poddak try korala balapan

    mata hariyata mataka na :/
    x8 thiyena kaale kare gapps flash ekak antimata :(
     
    Status
    Not open for further replies.