FREE.....ක්ලික් කරලම බලන්න...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේදවස් වල නිවාඩු තමා බොහොම අඩු :(
ඊලග සතියේ ඉස්කෝලේ Term test නේ :shocked:
අගෝස්තු වල වගේ තමා set වුනොත් සෙට් වෙන්න වෙන්නේ
11.gif

:cool: එළ එළ, :sorry: මාත් ෆුල් ටයිම් නෙවෙයි මේකට මේ.. :D පුළුවන් තරම් කාළයක් අදිනවා. :yes: බැරි වුනාම නවත්තනවා මචන්.
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :) බර අනුව මුද්දර ගාස්තු ගෙවන්න ඕන. :sorry: සාමාන්‍යෙන් Rs. 80ක් 90ක් වගේ යයි.. :yes: ඊට අඩු වුනොත් මම ගාණ කියනවා හැමෝටම, එතකොට ඒ ගාණ විතරයි ගෙවන්න ඕන. :D ඒවා දාන්න පැකට් එකක් තියෙනව, තැපැල් කන්තෝරු වල ඇති.

    :D List එක දැම්මා. :no: දැන්ම ඇඩ්‍රස් එවන්න එපා මචන්, උට tutorials ලැබුනාම එවහන්.

    කොහෙන්ද බන් bubble bag ගන්න තියෙන්නෙ...:confused:
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    adahasa hodai machan...:P:)
    Eth machan meke inna fake yakku wade del karanna ida thiyanawa..E hinda post 500 k wath dapu unta witharak join kara ganilla..(mageth post 500k ne thama:sorry::(,eth awulak ne machan.:cool::cool:mokada mage fake ne)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහෙන්ද බන් bubble bag ගන්න තියෙන්නෙ...:confused:

    තව idea එකක් දෙන්න කැමතියි මචාලා. අපි දැන් ඕක දෙතුන් දෙනෙක් අතරෙ බෙදුනහම පළවෙනියට දෙවනියට හම්බ වෙච්ච් එවුන්ටත් පෝස්ට් කරන්න පුලුවන්නෙ. මොකද උන් ගාව කොපි තියනවනෙ... එකට යන ගානත් එක්කම ඕන එකා ගෙවපුහාම ඉවරයිනෙ. එතකොට ගොඩක් කල් බලාගෙන ඉන්න ඔනෙත් නැහැ. ඉක්මනට කට්ටිය අතර ෂෙයාර් වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :cool: එළ එළ, :sorry: මාත් ෆුල් ටයිම් නෙවෙයි මේකට මේ.. :D පුළුවන් තරම් කාළයක් අදිනවා. :yes: බැරි වුනාම නවත්තනවා මචන්.
    මම ටික දවසකින් මේකට සම්බන්ද වෙනවා මචන්. මේ දවස් ටිකේ මට හම්බානකට වැඩ. තව එකක්. DVD එක ඉල්ලන කෙනෙක් මම ඉන්න නගරේ ඉන්නවනම් එයාට පුලුවන් මට පෙන් එකක් වැනි දෙයක් දීලා අවශ්‍ය කරන දෙයක් ඉල්ලගන්න. ටවුන් එකට ඇවිත් පෙන් එක දුන්නොත් පහුවෙනිදට ටවුන් එකටම මට ගෙනත් දෙන්න පුලුවන් බඩු පෙන් එකට දාලා.....

    ඒ අදහසත් හොදයි නේද......
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මට ඕනෙ

    1. CSI - NY
    2. CSI - Lasvagas
    3. 24
    4. White Collor
    තියෙන එකෙක් එවන්ඩෝ

    මගේ ලග තියෙනව

    1. Prison Break - Full
    2. Teen wolf - season 1 - season 2 up to 6 episodes
    3. The Secret Circle - Season 1
    4. Super Natural - Season 1 to 6
     
    Last edited:

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    Captain ජැක් ස්පැරෝ;13051458 said:
    මම ටික දවසකින් මේකට සම්බන්ද වෙනවා මචන්. මේ දවස් ටිකේ මට හම්බානකට වැඩ. තව එකක්. DVD එක ඉල්ලන කෙනෙක් මම ඉන්න නගරේ ඉන්නවනම් එයාට පුලුවන් මට පෙන් එකක් වැනි දෙයක් දීලා අවශ්‍ය කරන දෙයක් ඉල්ලගන්න. ටවුන් එකට ඇවිත් පෙන් එක දුන්නොත් පහුවෙනිදට ටවුන් එකටම මට ගෙනත් දෙන්න පුලුවන් බඩු පෙන් එකට දාලා.....

    ඒ අදහසත් හොදයි නේද......

    Captain ජැක් ස්පැරෝ:lol: Pen eka ganna polisi yanna wewida machan :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13051458 said:
    මම ටික දවසකින් මේකට සම්බන්ද වෙනවා මචන්. මේ දවස් ටිකේ මට හම්බානකට වැඩ. තව එකක්. DVD එක ඉල්ලන කෙනෙක් මම ඉන්න නගරේ ඉන්නවනම් එයාට පුලුවන් මට පෙන් එකක් වැනි දෙයක් දීලා අවශ්‍ය කරන දෙයක් ඉල්ලගන්න. ටවුන් එකට ඇවිත් පෙන් එක දුන්නොත් පහුවෙනිදට ටවුන් එකටම මට ගෙනත් දෙන්න පුලුවන් බඩු පෙන් එකට දාලා.....

    ඒ අදහසත් හොදයි නේද......

    :yes: උඹ අපි වගේ විශ්වාසෙන් ඉන්නව නම් අනිවා 1TB හාඩ් එකක් වුනත් පුරවලා ගෙනත් දෙන්න පුළුවන්.. :sorry: ගොඩක් උන් එහෙම නෑ නෙ, :( ඒකයි මේක වුනත් කරගෙන යන එක ෂුවර් නැත්තේ තාමත්. :D බලමුකො..

    :yes: එළ, උඹට පුළුවන් වුනාම පුළුවන් හැටියට සෙට් වෙයන් වැඩේට. :sorry: මටත් වැඩ තිබ්බත් මේක කරන්න හිතුනේ limited/mobile broadband උන් පව් නිසා, :) සහ සාධාරණ විදියට මේක කරන්න පුළුවන් කියන එක හැමෝටම කියන්න.
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    :D List එක දැම්මා. :no: දැන්ම ඇඩ්‍රස් එවන්න එපා මචන්, උට tutorials ලැබුනාම එවහන්.[/QUOTE]

    ela machooo :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තව idea එකක් දෙන්න කැමතියි මචාලා. අපි දැන් ඕක දෙතුන් දෙනෙක් අතරෙ බෙදුනහම පළවෙනියට දෙවනියට හම්බ වෙච්ච් එවුන්ටත් පෝස්ට් කරන්න පුලුවන්නෙ. මොකද උන් ගාව කොපි තියනවනෙ... එකට යන ගානත් එක්කම ඕන එකා ගෙවපුහාම ඉවරයිනෙ. එතකොට ගොඩක් කල් බලාගෙන ඉන්න ඔනෙත් නැහැ. ඉක්මනට කට්ටිය අතර ෂෙයාර් වෙනව.

    :shocked: Maxxa! :yes: සුපිරිම අදහසක්. :cool: Torrent වගේම.. :) ඒ විදියත් එළ මචන්.. :love: ෆට්ටයි... රෙප් +2
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Captain ජැක් ස්පැරෝ;13051458 said:
    මම ටික දවසකින් මේකට සම්බන්ද වෙනවා මචන්. මේ දවස් ටිකේ මට හම්බානකට වැඩ. තව එකක්. DVD එක ඉල්ලන කෙනෙක් මම ඉන්න නගරේ ඉන්නවනම් එයාට පුලුවන් මට පෙන් එකක් වැනි දෙයක් දීලා අවශ්‍ය කරන දෙයක් ඉල්ලගන්න. ටවුන් එකට ඇවිත් පෙන් එක දුන්නොත් පහුවෙනිදට ටවුන් එකටම මට ගෙනත් දෙන්න පුලුවන් බඩු පෙන් එකට දාලා.....

    ඒ අදහසත් හොදයි නේද......

    Tortuga වලටද ?:shocked::shocked:
    මචන් බඩු පෙන් 1ට දාන්න එපා පොලිසියෙන් අල්ලයි:P:P