පැටියා;13052156 said:මචංලා කස්ටම් රොම් එකක් දාද්දි මොනාද බං අර Gapps තියලා අන්තිමට දාන්නෙ?
ඒක නැතුව මොකද වෙන්නෙ?
හොඳ ප්රශනයක් ඔක්කොවන්ටම දන ගන්නත් එක්කම මම කියන්නම්කො. මෙහෙමයි ඔය Google එකට අදාළ apps තියෙනවා නේද Calendar, Google Plus, Gmail, Youtube වගේ ඒ විතරක් නෙමේ Google Services මේවා අපේ ROM වලට දාන්න තහනම් . අපේ කියල කිව්වේ AOSP repository එකෙන් compile කරපු එහෙම නැත්නම් CM9 / AOKP වගේ repository එකකින් Compile කරපු ඒවා. ඉතින් ඒක හින්ද Google Apps වෙනම package එකක දානවා. හැබැයි දැන් ගොඩක් ඒවා market එකේ තියෙනවා නමුත් Google Services ටික නම් මේක flash කරලම තමා දාගන්න වෙන්නේ. SONY, Samsung, HTC වගේ company වලින් ගහන ROM වලට අවසර තියෙනවා ඒකයි ඒවල Gapps දාලම එන්නේ

වෙන කර්නල් එකක් ෆ්ලෑශ් කරාට හරි යන්නෙත් නෑ. fastboot mode යන්න හැදුවම මුලින් රූට් කරන්න කියලා එරර් එකක් එනවා. මේක කලින් රූට් කරලා තිබුනේ. අනේ මන්දා මොනා කරන්නද කියලා. පිස්සු වගේ 




.ekenma elama thama...machan rom ekak hadana hati full video ekak hadala danna puluwan nam ela.



