ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13052156 said:
    මචංලා කස්ටම් රොම් එකක් දාද්දි මොනාද බං අර Gapps තියලා අන්තිමට දාන්නෙ?
    ඒක නැතුව මොකද වෙන්නෙ?

    හොඳ ප්‍රශනයක් ඔක්කොවන්ටම දන ගන්නත් එක්කම මම කියන්නම්කො. මෙහෙමයි ඔය Google එකට අදාළ apps තියෙනවා නේද Calendar, Google Plus, Gmail, Youtube වගේ ඒ විතරක් නෙමේ Google Services මේවා අපේ ROM වලට දාන්න තහනම් . අපේ කියල කිව්වේ AOSP repository එකෙන් compile කරපු එහෙම නැත්නම් CM9 / AOKP වගේ repository එකකින් Compile කරපු ඒවා. ඉතින් ඒක හින්ද Google Apps වෙනම package එකක දානවා. හැබැයි දැන් ගොඩක් ඒවා market එකේ තියෙනවා නමුත් Google Services ටික නම් මේක flash කරලම තමා දාගන්න වෙන්නේ. SONY, Samsung, HTC වගේ company වලින් ගහන ROM වලට අවසර තියෙනවා ඒකයි ඒවල Gapps දාලම එන්නේ :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන්ලා පොඩි අවුලක්.
    මම xda එකෙන් paranoid android එක ෆ්ලෑශ් කරන්න ගියා. ඒක කරද්දි වැරදිලා කර්නල් එකත් එක්කම සේරම cwm එකෙන් ෆ්ලෑශ් කරා. දැන් ෆෝන් එක SONY logo එක තියෙන ස්ක්‍රීන් එකෙන් නැවතිලා තියෙනවා. මොකුත් කරන්න බෑ. cwm එකට යන්නවත් බෑ. :( වෙන කර්නල් එකක් ෆ්ලෑශ් කරාට හරි යන්නෙත් නෑ. fastboot mode යන්න හැදුවම මුලින් රූට් කරන්න කියලා එරර් එකක් එනවා. මේක කලින් රූට් කරලා තිබුනේ. අනේ මන්දා මොනා කරන්නද කියලා. පිස්සු වගේ

    දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    බින්දු;13053155 said:

    flashtool walin aye firmware eka danna

    anika
    4n model ekawath kiyala na ne :(
     
    • Like
    Reactions: බින්දු

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    හොඳ ප්‍රශනයක් ඔක්කොවන්ටම දන ගන්නත් එක්කම මම කියන්නම්කො. මෙහෙමයි ඔය Google එකට අදාළ apps තියෙනවා නේද Calendar, Google Plus, Gmail, Youtube වගේ ඒ විතරක් නෙමේ Google Services මේවා අපේ ROM වලට දාන්න තහනම් . අපේ කියල කිව්වේ AOSP repository එකෙන් compile කරපු එහෙම නැත්නම් CM9 / AOKP වගේ repository එකකින් Compile කරපු ඒවා. ඉතින් ඒක හින්ද Google Apps වෙනම package එකක දානවා. හැබැයි දැන් ගොඩක් ඒවා market එකේ තියෙනවා නමුත් Google Services ටික නම් මේක flash කරලම තමා දාගන්න වෙන්නේ. SONY, Samsung, HTC වගේ company වලින් ගහන ROM වලට අවසර තියෙනවා ඒකයි ඒවල Gapps දාලම එන්නේ :D

    මෙ තියෙන්නෙ තෙරෙන සිංහලෙන්ම :D :D
    එල ඇ :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    flashtool walin aye firmware eka danna

    anika
    4n model ekawath kiyala na ne :(

    සුටා ඒක අමතක වුනා :eek::eek: xperia Ray
    ෆුල් ෆර්ම්වෙයාර් එකම දානවා නම් අර tick , untick කරන්න ඕන විශේෂ ජිල්බිරිස් නෑ නේද??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ ප්‍රශනයක් ඔක්කොවන්ටම දන ගන්නත් එක්කම මම කියන්නම්කො. මෙහෙමයි ඔය Google එකට අදාළ apps තියෙනවා නේද Calendar, Google Plus, Gmail, Youtube වගේ ඒ විතරක් නෙමේ Google Services මේවා අපේ ROM වලට දාන්න තහනම් . අපේ කියල කිව්වේ AOSP repository එකෙන් compile කරපු එහෙම නැත්නම් CM9 / AOKP වගේ repository එකකින් Compile කරපු ඒවා. ඉතින් ඒක හින්ද Google Apps වෙනම package එකක දානවා. හැබැයි දැන් ගොඩක් ඒවා market එකේ තියෙනවා නමුත් Google Services ටික නම් මේක flash කරලම තමා දාගන්න වෙන්නේ. SONY, Samsung, HTC වගේ company වලින් ගහන ROM වලට අවසර තියෙනවා ඒකයි ඒවල Gapps දාලම එන්නේ :D

    තෑන්ක්ස් මචං එක්ස්ප්ලේන් කලාට.
    මාත් පෝන් එකට දස වද දෙන්න පටන් ගත්තා :lol:
    පුලුවන් නම් ඇන්ඩ්රොයිඩ් කාලා බලන්න පුලුවන් ෆේන් එකක් කියන්ටකෝ අඩුවට තියන.
    ඕනෙ මගුලක් කලාට බ්‍රික් වෙන්නෙ නැති :D
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    machanla mage gawa thiyenne i9000 ekak but eka korean anycall ekak mama ekata dannathuwa GTi9000 ekata ena froyo eka damma mokada mage apu version eke godak softwares korean walin thibba nisa mama root karala damma but eta passe phone eka on una then mama again off karala download mood giya phone eka reset karanna but phone eka struck una download mood eke..and then mama phone hadana thanakata genichcha un again OS damma but alwys 75% walin ehata giye na..and dan phone eka on wenneth na..mokada wela thiyenne kiyala mata kiyanawada.? and mekata solution ekak thiyenawanam kiyanawada?..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    බින්දු;13053235 said:
    සුටා ඒක අමතක වුනා :eek::eek: xperia Ray
    ෆුල් ෆර්ම්වෙයාර් එකම දානවා නම් අර tick , untick කරන්න ඕන විශේෂ ජිල්බිරිස් නෑ නේද??

    ftf එක ෆැල්ස් කරලා ඇතිනෙ කලියෙන්
    වැඩි ජිල්බිරිස් නැ

    http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0

    ඔන්න ඕකෙ
    කරන හැටියි
    ඕනෙ කරන ආම්පන්න ඔක්කොම තියෙ [ ඇන/ මුරුච්චි/කටර් අඩු / ස්පැනර් ] ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13053329 said:
    තෑන්ක්ස් මචං එක්ස්ප්ලේන් කලාට.
    මාත් පෝන් එකට දස වද දෙන්න පටන් ගත්තා :lol:
    පුලුවන් නම් ඇන්ඩ්රොයිඩ් කාලා බලන්න පුලුවන් ෆේන් එකක් කියන්ටකෝ අඩුවට තියන.
    ඕනෙ මගුලක් කලාට බ්‍රික් වෙන්නෙ නැති :D

    ඒකටනම් හරියන්නේ එක්කෝ Galaxy එකක් එහෙම නැත්නම් Nexus එකක් හැබැයි දෙකම පොඩ්ඩක් ගනන් බං
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    පැටියා;13053329 said:
    තෑන්ක්ස් මචං එක්ස්ප්ලේන් කලාට.
    මාත් පෝන් එකට දස වද දෙන්න පටන් ගත්තා :lol:
    පුලුවන් නම් ඇන්ඩ්රොයිඩ් කාලා බලන්න පුලුවන් ෆේන් එකක් කියන්ටකෝ අඩුවට තියන.
    ඕනෙ මගුලක් කලාට බ්‍රික් වෙන්නෙ නැති :D

    බ්‍රික් වෙන්නෙ නැති එව්වා නම් නැ ;) [මටත් කියන්න ඇ හම්බුනොත් ]

    xperia x8 වලින් මං පටන් ගත්තෙ :D [ නරකම නැ]
    එ ඉතිං සෝනි නෙ

    සැම්සුන්ග් ගැන නම් දන්නෙ නවොද :D
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    mokadda machan rom ekak daddi kernel eka flash karala danawa kiyanne?android wala kernal eka linux neweda?mokadda me aluthin dana kernal?danna ekek kiyahanko..
    thanks
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machanla mage gawa thiyenne i9000 ekak but eka korean anycall ekak mama ekata dannathuwa GTi9000 ekata ena froyo eka damma mokada mage apu version eke godak softwares korean walin thibba nisa mama root karala damma but eta passe phone eka on una then mama again off karala download mood giya phone eka reset karanna but phone eka struck una download mood eke..and then mama phone hadana thanakata genichcha un again OS damma but alwys 75% walin ehata giye na..and dan phone eka on wenneth na..mokada wela thiyenne kiyala mata kiyanawada.? and mekata solution ekak thiyenawanam kiyanawada?..

    Korean ANycall ඒකට i9000 ඒවා දාල හරියන්නේ නැනේ බං පුදුමයි super brick වෙන්නේ නැතුව බේරුනා. දැන් ඔය දාන්න ට්‍රයි කරන්නේ Korean firmware එකද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒකටනම් හරියන්නේ එක්කෝ Galaxy එකක් එහෙම නැත්නම් Nexus එකක් හැබැයි දෙකම පොඩ්ඩක් ගනන් බං
    Galaxy S I9000 wage kohomada? :rolleyes:
    බ්‍රික් වෙන්නෙ නැති එව්වා නම් නැ ;) [මටත් කියන්න ඇ හම්බුනොත් ]

    xperia x8 වලින් මං පටන් ගත්තෙ :D [ නරකම නැ]
    එ ඉතිං සෝනි නෙ

    සැම්සුන්ග් ගැන නම් දන්නෙ නවොද :D

    Sony wala Bootloader unlock karana eka kachal neda? :confused:
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Korean ANycall ඒකට i9000 ඒවා දාල හරියන්නේ නැනේ බං පුදුමයි super brick වෙන්නේ නැතුව බේරුනා. දැන් ඔය දාන්න ට්‍රයි කරන්නේ Korean firmware එකද?

    na ban dan monawath danna ba mokada phone eka ON wenne na..:(:( mata meka hadaganna widiyak nadda?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    JIG ekaknam mata Ebay eken ganna puluwan ban but eka gahalawath ON karaganna puluwan wewida?

    phone eka on wenawa neme machan download mude enawa oya seen eka brick welamada kiyala hariyata danaganna ehema welanam jig eka daala karaganna puluwan download mude ekata itapasse goda da ganna puluwan weyi
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ela :D
    mn laga dan 4n eka na ithin danna :(

    pm eka ewwa balapan awithda kiyala
    mokada slt pissu natanawa me welaawe :(
    ela

    machan thilinacba oya rom hadana eka elakiri wadak..:D:D.lankawe kollek ;)anika elakiri porak..:cool:.ekenma elama thama...machan rom ekak hadana hati full video ekak hadala danna puluwan nam ela.:):):)..e kiyanne... aluth 4n ehekin ics wena ehekata port karanawa wage.......:yes::yes::yes::yes:

    full video danna nam no time :sorry:
    porting guide
    http://forum.xda-developers.com/showthread.php?t=1534656

    පැටියා;13052156 said:
    මචංලා කස්ටම් රොම් එකක් දාද්දි මොනාද බං අර Gapps තියලා අන්තිමට දාන්නෙ?
    ඒක නැතුව මොකද වෙන්නෙ?
    Google apps

    පැටියා;13052244 said:
    මචං එතකොට අපිට ඕවා මාකට් එකෙන් බාගන්න බැරිද රොම් එක ෆ්ලෑෂ් කරද්දි දැම්මෙ නැත්තං? :confused:

    baganna can apps like gtalk.BUT market/play app eka ennet GAPPS package eke :rofl:
    besides google framework is in gapps package anyway,so without that non of google apps/services work

    හොඳ ප්‍රශනයක් ඔක්කොවන්ටම දන ගන්නත් එක්කම මම කියන්නම්කො. මෙහෙමයි ඔය Google එකට අදාළ apps තියෙනවා නේද Calendar, Google Plus, Gmail, Youtube වගේ ඒ විතරක් නෙමේ Google Services මේවා අපේ ROM වලට දාන්න තහනම් . අපේ කියල කිව්වේ AOSP repository එකෙන් compile කරපු එහෙම නැත්නම් CM9 / AOKP වගේ repository එකකින් Compile කරපු ඒවා. ඉතින් ඒක හින්ද Google Apps වෙනම package එකක දානවා. හැබැයි දැන් ගොඩක් ඒවා market එකේ තියෙනවා නමුත් Google Services ටික නම් මේක flash කරලම තමා දාගන්න වෙන්නේ. SONY, Samsung, HTC වගේ company වලින් ගහන ROM වලට අවසර තියෙනවා ඒකයි ඒවල Gapps දාලම එන්නේ :D

    oya tiyenne elakiri wage :P

    පැටියා;13053371 said:
    Sony wala Bootloader unlock karana eka kachal neda? :confused:

    kawda kiyanne ? :eek: mage nam eka parak brick wela naha tama :yes:
    samsung,htc walata wada sony godak lesi :P sony developer site ekata giya imei code eka dunna bl unlock code eka gatta.bl unlock karana sony pc script eka bawa phone eka connect kala bl unlock id eka dunna and unlock afaik

    or u can use setool2/s1tool which is lil complicated bt not that big deal
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    na ban dan monawath danna ba mokada phone eka ON wenne na..:(:( mata meka hadaganna widiyak nadda?

    JIG ekaknam mata Ebay eken ganna puluwan ban but eka gahalawath ON karaganna puluwan wewida?

    මුකුත් දන්නේ නැතුව කරන්න යන්න එපා බං අන්තිමේට නිකන් brick කරා ගන්නවා. JIG එක ගහල on උනේ නැත්නම් ඉතින් JTAG තමා
     
    Status
    Not open for further replies.