මූ O/L නම් ෆේල් ද දන්නේ නෑ.. හැබැයි මට නම ආරංචි උන විදියට මූ පොඩිම එකෙක් නම් නෙමෙයි..
මූ වැඩි දේවල් ඉන්ටර්නෙට් ගැන නොදන්නා මිනිස්සු සෙට් එකක් බොරු කතාවෙන් රවටලා සල්ලි හොයන්නයි පොර වෙන්නයි... ට්‍රයි කරන හොර වංචනිකයෙක්. මූ දන්නා දේකුත් නැති නිසා තමයි තාම මු මේ හොර CD ගගහ ඉන්නේ.
උඹල බලහන් මූ ඉස්සරහට මොන දෙයක් ඉගෙනගත්තත් මූ ඒක හොරකමෙනුයි වන්චාවෙනුයි මිනිස්සු මුලා කරන්න තමයි බලන්නේ. මේ වගේ එවුන් සමාජෙට පිළිලයක් මචන්. මූ එන ෆේක් තොගෙනුයි... කතාව අනික් පැත්ත හරවන්න දෙන ට්‍රයි එකෙනුයි තේරෙනවා මූ කිසිම ආත්ම ගරුත්වයක් නැති පට්ට පල් හොරෙක් කියල. හැබැයි මූ දන්නා දෙයක් නැති නිසා දාන ට්‍රික්ස් ඔක්කොම ලාමකයි. ඒකයි මූව අහුවෙන්නේ.
හොරකම, බොරුව, මුන්ගේ පරම් පරාවෙන් එන දේවල් ද මන්ද.. මේ වගේ එවුන්, ලෝකෙටම පිළිලයක් මචං. මේවගේ එවුන් එක්ක අඳුරගෙන ඉන්න එකත හොඳ නෑ.. දන්නේ ම නැතුව ඌ ට වාසියක් වෙනවනම් ළඟම ඉන්න එවුන්ගේ බෙල්ල කපන්ඩ මූ පසුබට වෙන් නෑ.. එකයි මචන් මම මෙච්චර මේකේ පොස්ට් කලේ..
මුලින්ම මේ ඉන්ෆාරෙඩ් එකේ ඉන්න එකා හැකාගෙ ඩොමෙන් එකේ විස්තර දාපු ඇනොමයිස් නමින් හිටපු එකත් එක්ක මරාගත්තෙ කුනුහර්ප කියා ගත්තෙ ඇයි කියලාද උඹලා හිතන්නෙ?




මම කියන දේවල් බොරු කියල ඔප්පු කරපන්කො බන්..

