Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

~Jonti

Member
Jul 16, 2012
37
1
0
මූ O/L නම් ෆේල් ද දන්නේ නෑ.. හැබැයි මට නම ආරංචි උන විදියට මූ පොඩිම එකෙක් නම් නෙමෙයි..
මූ වැඩි දේවල් ඉන්ටර්නෙට් ගැන නොදන්නා මිනිස්සු සෙට් එකක් බොරු කතාවෙන් රවටලා සල්ලි හොයන්නයි පොර වෙන්නයි... ට්‍රයි කරන හොර වංචනිකයෙක්. මූ දන්නා දේකුත් නැති නිසා තමයි තාම මු මේ හොර CD ගගහ ඉන්නේ.

උඹල බලහන් මූ ඉස්සරහට මොන දෙයක් ඉගෙනගත්තත් මූ ඒක හොරකමෙනුයි වන්චාවෙනුයි මිනිස්සු මුලා කරන්න තමයි බලන්නේ. මේ වගේ එවුන් සමාජෙට පිළිලයක් මචන්. මූ එන ෆේක් තොගෙනුයි... කතාව අනික් පැත්ත හරවන්න දෙන ට්‍රයි එකෙනුයි තේරෙනවා මූ කිසිම ආත්ම ගරුත්වයක් නැති පට්ට පල් හොරෙක් කියල. හැබැයි මූ දන්නා දෙයක් නැති නිසා දාන ට්‍රික්ස් ඔක්කොම ලාමකයි. ඒකයි මූව අහුවෙන්නේ.

හොරකම, බොරුව, මුන්ගේ පරම් පරාවෙන් එන දේවල් ද මන්ද.. මේ වගේ එවුන්, ලෝකෙටම පිළිලයක් මචං. මේවගේ එවුන් එක්ක අඳුරගෙන ඉන්න එකත හොඳ නෑ.. දන්නේ ම නැතුව ඌ ට වාසියක් වෙනවනම් ළඟම ඉන්න එවුන්ගේ බෙල්ල කපන්ඩ මූ පසුබට වෙන් නෑ.. එකයි මචන් මම මෙච්චර මේකේ පොස්ට් කලේ..

මුලින්ම මේ ඉන්ෆාරෙඩ් එකේ ඉන්න එකා හැකාගෙ ඩොමෙන් එකේ විස්තර දාපු ඇනොමයිස් නමින් හිටපු එකත් එක්ක මරාගත්තෙ කුනුහර්ප කියා ගත්තෙ ඇයි කියලාද උඹලා හිතන්නෙ?:lol::lol::lol::lol:
 
Infared_baq

Member
Jul 16, 2012
52
3
0
දැං උබ පුලුවන් තරන් ඌට බැනලා ඇඟ බේර ගන්න බලපන්:lol::lol::lol:
P.L Krishan Buddhika (-Hackrish-) වන උඹට තමයි ඒක මම කිව්වේ. උඹ මේ වගේ ෆේක් 100 කින් ඇවිල්ල මෙතන දන්ගලුවනේ.. උඹව චාටර් වෙලා ඉවරයි. උඹ වගේ ජාතකෙන් ම පට්ටපල් වංචනිකයෙක් වෙච්ච මිනිහෙක් හිරේ විලංගුවේ වැටිලා හෝ කාගේ හරි අතින් මට්ටු වෙලා තමයි උඹේ අවසානේ දකින්නේ උඹ. උඹ වගේ ජාතකයේ ඉඳන්ම පට්ට වංචනිකයෙකුට හැදෙන්න පුළුවන් කියල නම් මම හිතන්නේ නෑ. උඹේ පෙර පොඩි හරි පිනක් තියෙනවනම් උඹට මොලයක් පෑදේවී බොරුවෙන් ඈත් වෙන්න. එච්චරයි උඹට කියන්න තියෙන්නේ
 
~Jonti

Member
Jul 16, 2012
37
1
0
අනේ නෑ පොන්ස්..මමනම් හරිම COOOOOOOL...:lol::lol::lol:

ඉන්ෆාරෙඩ් එකෙනුයි WTF එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා උබේ හැක්‍රිශ් අයිඩී එකෙන් වර. උබ හිතුවා මදි එලකිරියෙ උන් තම්බන්න.:lol::lol::lol:
 
WTF?

Banned
Jul 17, 2012
93
1
0
ඉන්ෆාරෙඩ් + WTF = හැක්‍රිශ් දෙන්නටම මෙච්චර තරහා ගිහින් තියෙන්නෙ ඒකද?:lol::lol::lol:

ඒ බන් පොන්ස්. :D මම කියන දේවල් බොරු කියල ඔප්පු කරපන්කො බන්..:angry::angry: නිකන් ඔය සිඟති කතා කියල වැඩක් නෑ. ඒවගෙ ආතල් එක මදි යකෝ. :lol::lol::lol:
 
වැඩේ එලිවෙනකොට දර්මයෙන් බැනපන්. නැත්තං උබේ වචන වලින් උඹ හැකා කියලා මාට්ටු වෙනවා.
 
~Jonti

Member
Jul 16, 2012
37
1
0

ඒ බන් පොන්ස්. :D මම කියන දේවල් බොරු කියල ඔප්පු කරපන්කො බන්..:angry::angry: නිකන් ඔය සිඟති කතා කියල වැඩක් නෑ. ඒවගෙ ආතල් එක මදි යකෝ. :lol::lol::lol:

ඔන්න එහෙනම් අපි ඔයාට රැවටුනා:lol::lol::lol::lol::lol:
 
WTF?

Banned
Jul 17, 2012
93
1
0
ඉන්ෆාරෙඩ් එකෙනුයි WTF එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා උබේ හැක්‍රිශ් අයිඩී එකෙන් වර. උබ හිතුවා මදි එලකිරියෙ උන් තම්බන්න.:lol::lol::lol:

ආ..හැක්රොස් :D:D FAKE එක බල්ලට දාල වර ORIGINAL ඇයි බයද??:lol::lol::lol:
 
~Jonti

Member
Jul 16, 2012
37
1
0
ඉන්ෆාරෙඩ් / WTF / = හැකා කෝ එන්න. අපිව අන්නදන්න. අපි ඇන්දෙන්නම් ඔයා කියන ඒවා අහලා.
 
WTF?

Banned
Jul 17, 2012
93
1
0
ඔන්න එහෙනම් අපි ඔයාට රැවටුනා:lol::lol::lol::lol::lol:

දැනට ආතල් එකේ හිටපන් හෙට අනිද්ද තොටයි..උබේ හෙන්චයියන්ටයි බඩු පැකට් වෙයි.. පරිස්සමෙන් ඉඳපන්..:lol::lol::lol:
 
~Jonti

Member
Jul 16, 2012
37
1
0
ආ..හැක්රොස් :D:D FAKE එක බල්ලට දාල වර ORIGINAL ඇයි බයද??:lol::lol::lol:

ඔර්ජිනල් එකේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දුන්නොත් එන්නම්.:lol::lol::lol::lol:
 
~Jonti

Member
Jul 16, 2012
37
1
0
දැනට ආතල් එකේ හිටපන් හෙට අනිද්ද තොටයි..උබේ හෙන්චයියන්ටයි බඩු පැකට් වෙයි.. පරිස්සමෙන් ඉඳපන්..:lol::lol::lol:

ඔන්න එහෙනම් එලකිරි කොල්ලනෙ අපි මුකුත් කරන්න ඕන නෑ. හැකාම හැකාට බඩු පැකට් කරනවාලු.
 
Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන් ජෝන්ටි .. උබ මේ නූල මුල ඉදන් කියෙඋවද?
    එහෙම නැත්තම් උබ හදන්නේ මේ ඩීටේල් බොරු කියල ඔප්පු කරන්නද?
    එහෙම බොරුනම් ඒක ඔප්පු කරපන් සිගිති comment දාන්නේ නැතිව..
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මචන් ජෝන්ටි .. උබ මේ නූල මුල ඉදන් කියෙඋවද?
    එහෙම නැත්තම් උබ හදන්නේ මේ ඩීටේල් බොරු කියල ඔප්පු කරන්නද?
    එහෙම බොරුනම් ඒක ඔප්පු කරපන් සිගිති comment දාන්නේ නැතිව..

    මචන් මගේ කමෙන්ට් මුල ඉඳලා බලපන්. මම කියපු දේවල් වලට හැකාට උත්තර දීගන්න බැරුව ඌයි සිඟිති කමෙන්ට් දාන්නෙ.
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    COMING SOOOOOOON!

    HackrisH නොහොත් P.L.Krishan Buddhika ගේ ගිණුම්වල සඳහන් ලිපිණයන් බලාපොරොත්තු වන්න :yes::yes::yes:
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මචන් ජෝන්ටි .. උබ මේ නූල මුල ඉදන් කියෙඋවද?
    එහෙම නැත්තම් උබ හදන්නේ මේ ඩීටේල් බොරු කියල ඔප්පු කරන්නද?
    එහෙම බොරුනම් ඒක ඔප්පු කරපන් සිගිති comment දාන්නේ නැතිව..

    අනිත් එක ඉන්ෆාරෙඩ් / WTF / හැකා කියන්නෙ එකෙක්. උබ හොඳට මුල ඉඳන් බැලුවොත් උඹට ඒක තේරෙයි.:):):)
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    COMING SOOOOOOON!

    HackrisH නොහොත් P.L.Krishan Buddhika ගේ ගිණුම්වල සඳහන් ලිපිණයන් බලාපොරොත්තු වන්න :yes::yes::yes:

    හොඳ ලිපිනයක් හදපන් දැන් අපිව අහුවෙන විදියෙ.:lol::lol::lol:
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    අනිත් එක ඉන්ෆාරෙඩ් / WTF / හැකා කියන්නෙ එකෙක්. උබ හොඳට මුල ඉඳන් බැලුවොත් උඹට ඒක තේරෙයි.:):):)

    තෝ හදන්නෙ එළකිරියෙ උන් ගොනාට අන්දන්න. කරල බලපන්කො. හෙන අනිදට තොට රම්පෙට පොරි පොකුරු පොකුරු හම්බවෙයි..:D:D:lol::lol:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන් මගේ කමෙන්ට් මුල ඉඳලා බලපන්. මම කියපු දේවල් වලට හැකාට උත්තර දීගන්න බැරුව ඌයි සිඟිති කමෙන්ට් දාන්නෙ.
    මම මුල ඉදන් උබේ comment බලල තමයි කතා කරන්නේ..
    උබ account එක හදල තියෙන්නෙත් මේ නුලට comment කරන්න විතරයි කියලයි ඒ උබේම comment බලපුවම මට හිතෙන්නේ..
    එහෙම නැත්තම් උබේ real account එකෙන් ඇවිත් comment කරපන්..
    නැතිව උබ කොච්චර කියෙවූවත් එළකිරි එකේ උන් ඕව සතේකට ගනන් ගන්නේ නැහැ..
    මේ නුලට ගොඩාක් fake account ඇවිත් comment කරලා යනවා..
    ඒකයි මචන්..
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    තෝ හදන්නෙ එළකිරියෙ උන් ගොනාට අන්දන්න. කරල බලපන්කො. හෙන අනිදට තොට රම්පෙට පොරි පොකුරු පොකුරු හම්බවෙයි..:D:D:lol::lol:

    ඔන්න හැකාට තරහා ගිහිල්ලා. ඉන්ෆාරෙඩ් මචන් ඇයි උබ අර ඇනෝමයිස් කියන එකා එක්ක මරාගත්තෙ කියපන්කො. උබේ ඩොමේන් එකේ විස්තර ඌ දාපු නිසාද?
     
    Status
    Not open for further replies.