Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

WTF?

Banned
Jul 17, 2012
93
1
0
හොඳ ලිපිනයක් හදපන් දැන් අපිව අහුවෙන විදියෙ.:lol::lol::lol:

උබ ඇත්තටම හැකා නෙමෙයි නම් මම නැවතත් කින්නෙ උබ ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන්..උබ හැකා නම් උබට SORRY.COM . අනන්‍යතාවයක් නැතිව පොලිසියට පැමිණිලි කලාට ඒව විභාග කරන්නෑ. ඒකයි තෝ ඔච්චර කාලයක් දැඟලුවෙ. අදහෙට බලාගනින්.:angry::angry::angry:
 
Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    අනිත් එක ඉන්ෆාරෙඩ් / WTF / හැකා කියන්නෙ එකෙක්. උබ හොඳට මුල ඉඳන් බැලුවොත් උඹට ඒක තේරෙයි.:):):)
    මචන් මම මේ නුලේ page එකක් නෑර බලල තියෙන්නේ..
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මම මුල ඉදන් උබේ comment බලල තමයි කතා කරන්නේ..
    උබ account එක හදල තියෙන්නෙත් මේ නුලට comment කරන්න විතරයි කියලයි ඒ උබේම comment බලපුවම මට හිතෙන්නේ..
    එහෙම නැත්තම් උබේ real account එකෙන් ඇවිත් comment කරපන්..
    නැතිව උබ කොච්චර කියෙවූවත් එළකිරි එකේ උන් ඕව සතේකට ගනන් ගන්නේ නැහැ..
    මේ නුලට ගොඩාක් fake account ඇවිත් comment කරලා යනවා..
    ඒකයි මචන්..

    රියල් එකෙන් මුලින් කමෙන්ට් කරලා තියෙනවා මචන්. මුලින් මාත් අහු උනා. ඒකයි ෆේක් එකකින් ආවේ. ගනන් ගන්න නොගන්න එක උබලගෙ වැඩක්. හැකාගෙ විස්තර දාන එකවුන්ට් දෙකත් ෆේක් මචන්. උබ තීරණය කරපන්.:):):)
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    මම මුල ඉදන් උබේ comment බලල තමයි කතා කරන්නේ..
    උබ account එක හදල තියෙන්නෙත් මේ නුලට comment කරන්න විතරයි කියලයි ඒ උබේම comment බලපුවම මට හිතෙන්නේ..
    එහෙම නැත්තම් උබේ real account එකෙන් ඇවිත් comment කරපන්..
    නැතිව උබ කොච්චර කියෙවූවත් එළකිරි එකේ උන් ඕව සතේකට ගනන් ගන්නේ නැහැ..
    මේ නුලට ගොඩාක් fake account ඇවිත් comment කරලා යනවා..
    ඒකයි මචන්..

    මූ හදන්නෙ එළකිරියෙ කොල්ලොටික අන්දන්න..එක්කො මූ වලිගෙ පාගගෙන..:angry::angry::angry:
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මූ හදන්නෙ එළකිරියෙ කොල්ලොටික අන්දන්න..එක්කො මූ වලිගෙ පාගගෙන..:angry::angry::angry:

    ඔව් හැකා මාත් උබට මුලින් අහු උනා.:(:(:(
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    හැක්‍රිෂ් කියන්නෙ පොඩි එකෙක් බන්. ඉස්කොලෙන් අවුට් වුන ගමන් උට තාම තියෙන්නෙ අර ඉස්කොලෙ පොඩි උන්ගෙ මානසිකත්වෙම තමයි.

    ඉස්කෝලවල ඉඳපු සමහර සයිකො ඩයල් වගේ කුණුහරුපෙන් බැන්නාම සේරම උං කටවල් වහගන්නවා කියන එකයි උගෙ ඔළුවෙ තියෙන්නෙ. ඉන්ටර්නෙට් එකට අළුත් උනාම සේරම මැජික් වගේ උනාම ඔහොම මෝඩ පාට් දාන එක වීඩියෝ හදන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකට බයිට් කළා කියලා අම්මලාට බැණපු එකෙන් තමා ඌ නාගත්තෙ.

    ෆේස් බුක් වගේ නෙවෙයි එළකිරි එකේ ඉන්නෙ ගොඩක්ම නෙට් එකේ අවම අවුරුදු නවයක් දහයක් තිස්සෙ රවුම් ගහන අය. අද ඊයෙ ගමට ආපු ඩොන්ගලෙන්, මොබයිල් ෆෝන් එකෙන් නෙට් යන අය වගේ නෙවෙයි. උඹ දැන් මේකට ඇවිත් නාගෙන සයිට් එකට වෛර බඳින්න එපා. මේකෙ ඉන්න උං උඹට වඩා දේවල් දන්නවා.

    මුගෙ බිස්නස් එක ගත්තොත් ඌ කරන්නෙ අනුංගෙ කොපිරයිට්ස් තියෙන දේවල් ඩිස්ක්වලට ගහ ගහ විකුණ විකුණ, ඒ මදිවට ඩවුන්ලෝඩ් කරන්න කියාගෙන බ්ලොග් එකේ දාගෙන, ඒ උනාට තමංගෙ කොපිරයිට් වයොලේට් කරොත් හිරේ දානවා කියන එක. :lol:

    ඕවා දැක්කාම තේරෙනවානෙ මේකා එක්කො ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්තං, ඕලෙවල් ෆේල්වෙලා ඉස්කොලෙන් අවුට් උන ඒ මානසික මට්ටමේ එකෙක්. බොහෝ දුරට ලාවට ඕලෙවල් දාගෙන ආර්ට් වගේ කරපු එකෙක් වෙන්න ඇති. :confused: බිස්නස් කරාට අපිට කමක් නැහැ. කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. පොඩි එකෙක් වශයෙන් උඹ ඔහොම හරි සත පහක් හොයන එක හොඳයි. ඒත් මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.

    උඹ නොදන්නවා උනාට ඔය වගේ ඉන්ටර්නෙට් එකේ ගොන්පාට් දාලා සද්දෙ දාන්න ආපු උන්ට මේකේම ලොක්කො ඉස්සර ගිහින් දුන්නා ඇටි හැලෙන්න. ඒ කාලෙ ටිකක් කණට ඇහුන සයිට් එකක්. දැන්නම් නෑ ඒක. මං කියාගෙන ආවෙ උඹත් අන්න ඒ තත්ත්වෙට පත් නොවී ඉඳපන්.

    වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක මේ වීඩියෝ එකයි ලින්ක් එකයි දාලා කවුරුත් නොදැක තිබ්බ මේ ත්‍රෙඩ් එක මේ තත්ත්වෙට ගේන්න හේතු වුනේ මම. ඒකට උඹට තරහා නම් මම කියන්නෙ මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. :oo:

    Machan kawuru hari eken meke "Haka Hu** gena" Kiyala post kala! Uba nemei wena ekek! etha kota thama meka uda aawe
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Machan kawuru hari eken meke "Haka Hu** gena" Kiyala post kala! Uba nemei wena ekek! etha kota thama meka uda aawe

    mamai blacklist_member thamai meke link eka wena ekekge thread ekaka damme. eeken thama kattiya me thread ekata ayeth awe :/ Meken mechchara deyak wei kiyala kawuda hithue ithin. eeta kalin meke thibbe pages 3i, no comments :/
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    mamai blacklist_member thamai meke link eka wena ekekge thread ekaka damme. eeken thama kattiya me thread ekata ayeth awe :/ Meken mechchara deyak wei kiyala kawuda hithue ithin. eeta kalin meke thibbe pages 3i, no comments :/

    Guusagaraya kiyala ekek thama meka udata gaththe! Uge post eka delete wage! Anika page 3 nemei page 4 wena kal thiyenne thread eka dapu dawase post... Hama ekatama anunge credit ganna try karanna epa machan. uBa video eka hama thanama damma kiyanne ubata ona wela thiyenne video ekata viwes wadi karanna misak wena kehurak nemei :lol::eek:
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    හොඳ ලිපිනයක් හදපන් දැන් අපිව අහුවෙන විදියෙ.:lol::lol::lol:

    උඹ ලිපිනය අහු වෙයි කියල බයයි නේද :lol::lol::lol::lol: ඇයි නැත්තන් ඕක ඔච්චර බොරු කියල දන්මමම කියන්නේ? :lol::lol::lol::lol: උඹ පට්ට හොරෙක් උනාට දැන් අසරණයි නේද්? :P

    දැන් අම්මේ.... කියල අඩපන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mamai blacklist_member thamai meke link eka wena ekekge thread ekaka damme. eeken thama kattiya me thread ekata ayeth awe :/ Meken mechchara deyak wei kiyala kawuda hithue ithin. eeta kalin meke thibbe pages 3i, no comments :/
    මේ thread ake issellama mu amma mathak karala benne mata machan..:angry:
    balapan frist page eke mama screen shotak demma eka GT delete karala,:lol:
    me thiyenne thread eka patan gaththu dawase awapu pm eka:lol::lol::lol:
    up.jpg

    Last edited:

    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    හැකාම උගේ විස්තර පිටවෙන එක වලක්වන්න කල්පනා කරනවා. මොකද ඌ කරන්නෙ? ඌ එකවුන්ට් එකක් හොයාගෙන හරි හදාගෙන හරි මෙතෙන්ට එනවා. ඇවිල්ලා ඌම හැකාට හොඳටම බනිනවා. ඊට පස්සෙ හෙමිහිට උගේ නමට ලඟින් යන නමක් හරි උගේ නමේ කැල්ලක් තියෙන නමක් හරි මෙතන කාටවත් සැකයක් නොහිතෙන්න දානවා. කවුරුවත් සැක කරන්නෙ නෑ මොකද මූ හොඳටම හැකාට බැනපු එකෙක් නිසා. ඊට කලින් තව එකෙක් හැකාගෙ ඩොමේන් එකේ විස්තර මෙතන දානවා. ඕකට අර ෆේක් එකෙන් ආපු හැකාට හොඳටම කේන්ති යනවා. ඌ අර විස්තර දාපු එකත් එකත් එක්ක රන්ඩුවක් ඇති කරගන්නවා. පුරුදු වචන එලියට පනිනවා. ඒ වෙලාවෙ මෙතන කමෙන්ට් කර කර හැකාව චාටර් කර කර හිටපු එකෙක් කියනවා අර හැකාගෙ ඩොමේන් එකේ විස්තර දාපු එකාට ආයෙත් උගේ ෆේස්බුක් එකෙන් ලොග් වෙලා හැකාගෙ පේජ් එකේ කමෙන්ට් එකක් දාලා ලින්ක් එකක් දෙන්න කියලා. මේ වෙලාවෙ පලිය ගන්න හිතපු ඉන්ෆාරෙඩ් හෙවත් හැකා මොකද කරන්නෙ අරූට කමෙන්ට් දාන්න බැරි වෙන්න බ්ලොක් කරනවා. ඩොමේන් එකේ විස්තර දාපු එකා චාටර් වෙනවා. ඊට පස්සෙ ඔහොම ඔහොම ගිහින් අද තව ෆේක් එකකින් ඇවිල්ලා තව විස්තර දානවා. ඔය විස්තර වල ඇත්ත බොරු දන්නෙ දාපු එකාම තමයි.

    උබලා කල්පනා කරලා බලපල්ලා. මට උබලත් එක්ක ප්‍රශ්න දාගන්න ඕන නෑ. මම උබලට පෙන්නලා දුන්නෙ උබලා රැවටිලා කියලා විතරයි. උබලා හොඳට මොලේ කල්පනා කරලා බලපල්ලා මම කියන ඒවා වල ඇත්ත බොරු. ක්‍රිසාන් බුද්දා කියලා එකෙක් කියලා තිබ්බා උබලා මෙතන බයිට් වෙන තරම උබලවත් දන්නෙ නෑ කියලා. මම ආයෙත් කමෙන්ට් කරන්නෙ නෑ. මම උත්සාහා කරේ ඇත්ත පෙන්නලා දෙන්න. හැකාගෙ ෆේක් මොනවාද කියලා උබලම තීරනය කරන්න.:):):)
     
    mekata uththarayak diyan,,uba me namin nethuwa wena namakin me thread ake comment karada ?nedda ?
     
    අ‍නේ මී හරකො මම තමයි ඩොමේන් එකේ විස්තර දාපු..Anoymouse. :lol::lol::lol: ඇයි තොටත් ඔප්පු කරල පෙන්නන්නද??
    තෝ නිකන් මෙතෙන්ට ඇවිත් කොල්ලන්ව ගොනාට අන්දනෙ නැතිව හිටපන්. මම අනිද්දට බැංකුවෙන් විස්තර අරගෙන කරන්න ඕන ටික කරන්නම්. එතකන් හිටපන් නට නට. මම කිව්වොත් දෙයක් කරනව යකෝ..:angry::angry::angry:
     
    ~Jonti

    Member
    Jul 16, 2012
    37
    1
    0
    mekata uththarayak diyan,,uba me namin nethuwa wena namakin me thread ake comment karada ?nedda ?

    මම කමෙන්ට් කරලා තියෙනවා මචන්. ආයෙත් හවස් වෙන්න ඒ එකවුන්ට් එකෙන් එන්නම්. උබලා හිතපල්ලා මම කියපු දේවල් ගැන. මම ෆේක් එකකින් ආවෙ මම බයිට් උන නිසා උබලවත් බයිට් වෙන එක නවත්තන්න.:):):)
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    Hackrish me wade sadaranawa kala nam me serama comment watenne uba gana hoda kiyala. Dhanuth wela thiyenawa ubata sadaarana wenna! DvD 1k 120 wage denawa nam machan methan inna unuth ubata help karawi :) Anika minissungen huuran kana unta a salli yaa denne naha
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    ක්‍රිසාන් බුද්දා කියලා එකෙක් කියලා තිබ්බා උබලා මෙතන බයිට් වෙන තරම උබලවත් දන්නෙ නෑ කියලා.

    ඔව් බං ක්‍රිෂාන් බුද්ද කියන්නේ Hackrish වන උඹේම ෆේක් එකක් තමයි. උඹ ඒක එදා හදාගෙන ආවේ උඹේ Details හෙලිවෙන්න ඉස්සෙල්ල Hackrish කියන්නේ හම්බයෙක් කියල උම්බමද කොහෙද වෙන ID එකකින් කියපු නිසා සහ කට්ටිය ඒක අල්ලලා දඟලපු නිසා.

    උඹ ක්‍රිෂාන් බුද්ධික කියල Details එලි උනාට පස්සේ උඹ ක්‍රිෂාන් බුද්ද කියල ID ඒක හැදුවේ Hackrish බුද්ධාගමට අපාහස කරන හම්බයෙක් කියල පෙන්නන්න. එතකොට මිනිස්සු ක්‍රිෂාන බුද්ධික කියන නම වැරදියි අනිවරෙන් ම උඹට මුස්ලිම් නමක් තියෙනවා කියලනේ හිතන්නේ.. උඹ මේ ID ඒකෙන වගේම අනික එවගේන්මත් Hackrish හම්බයෙක් කියල කියන්න මාර ට්‍රයි එකක් දුන්නනේ නේද? බලපාන් උඹ කොච්චර අවජාතකයෙක් ද කියල.. උඹ Buddhist වෙලත් උඹ බේරෙන්ඩ බුදු හාමුදුරුවන්ටත් අපහාස කළා. ආගමත් බල්ලට දැම්ම. වන්චනයිකයෙක් විතරක් නෙමෙයි කොච්චර ජම්මයක් නැති වසලයෙක් ද කියල බලපන් :growl:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කමෙන්ට් කරලා තියෙනවා මචන්. ආයෙත් හවස් වෙන්න ඒ එකවුන්ට් එකෙන් එන්නම්. උබලා හිතපල්ලා මම කියපු දේවල් ගැන. මම ෆේක් එකකින් ආවෙ මම බයිට් උන නිසා උබලවත් බයිට් වෙන එක නවත්තන්න.:):):)
    hari comment karanam username eka pm karapan mata :cool:
     
    Status
    Not open for further replies.