හොඳ ලිපිනයක් හදපන් දැන් අපිව අහුවෙන විදියෙ.![]()
උබ ඇත්තටම හැකා නෙමෙයි නම් මම නැවතත් කින්නෙ උබ ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන්..උබ හැකා නම් උබට SORRY.COM . අනන්‍යතාවයක් නැතිව පොලිසියට පැමිණිලි කලාට ඒව විභාග කරන්නෑ. ඒකයි තෝ ඔච්චර කාලයක් දැඟලුවෙ. අදහෙට බලාගනින්.






බිස්නස් කරාට අපිට කමක් නැහැ. කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. පොඩි එකෙක් වශයෙන් උඹ ඔහොම හරි සත පහක් හොයන එක හොඳයි. ඒත් මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.



