ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ela

    full video danna nam no time :sorry:
    porting guide
    http://forum.xda-developers.com/showthread.php?t=1534656

    Google apps

    baganna can apps like gtalk.BUT market app eka ennet GAPPS package eke :rofl:

    oya tiyenne elakiri wage :P

    kawda kiyanne ? :eek: mage nam eka parak brick wela naha tama :yes:
    samsung,htc walata wada sony godak lesi :P sony developer site ekata giya imei code eka dunna bl unlock code eka gatta.bl unlock karana sony pc script eka bawa phone eka connect kala bl unlock id eka dunna and unlock afaik

    or u can use setool2/s1tool which is lil complicated bt not that big deal

    මල්ලි බොරු එපා හොඳේ Samsung Lock කරලත් නෙමේ එන්නේ ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    mama kiwe oya jig anan manan seen gana :p sony badu ehema lesiyen brick nowe.90% IDIOT proof :lol:
    besides samsung okkoma unlock karalada enne? o_O ethakota warranty policy eka kohomada? besides nexus eka hitan lock karala ne enne ? user athin unlock karaganna ona ne ?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama kiwe oya jig anan manan seen gana :p sony badu ehema lesiyen brick nowe.90% IDIOT proof :lol:
    besides samsung okkoma unlock karalada enne? o_O ethakota warranty policy eka kohomada? besides nexus eka hitan lock karala ne enne ? user athin unlock karaganna ona ne ?

    Galaxy කෙලින්ම unlock කරලා එන්නේ රූට්‌ කලොත් ඉතින් software warrant නෑ. Nexus එන්නේ Lock කරලා හැබැයි unlock කරන්න වෙන වෙන site වලට යන්න ඕනේ නෑ. Bootloader unlock කරන්න

    fastboot oem unlock

    එච්චරයි බඩු unlock. guide නෑ dev site නෑ මුකුත් නෑ :D

    recovery එකක් දාන්න ඕනේ නම් recovery image එක download කළා

    fastboot flash recovery recover.img

    ඔච්චරයි. දැන් කියන්න බලන්න කෝකද ලේසි කියල ;)
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    Galaxy කෙලින්ම unlock කරලා එන්නේ රූට්‌ කලොත් ඉතින් software warrant නෑ. Nexus එන්නේ Lock කරලා හැබැයි unlock කරන්න වෙන වෙන site වලට යන්න ඕනේ නෑ. Bootloader unlock කරන්න

    fastboot oem unlock

    එච්චරයි බඩු unlock. guide නෑ dev site නෑ මුකුත් නෑ :D

    recovery එකක් දාන්න ඕනේ නම් recovery image එක download කළා

    fastboot flash recovery recover.img

    ඔච්චරයි. දැන් කියන්න බලන්න කෝකද ලේසි කියල ;)
    පස්ට ඈ sony කැලේ..:lol::lol::lol::lol::lol::lol:
     
    etusker

    Member
    Jul 10, 2012
    3
    0
    1
    ip location

    Use this IP Locator to find it out http://www.getiplocation.com/ . An IP address is a unique number that every computer connected to the internet is assigned. By searching an IP Address you can find the geolocation of it. You can easy to understand this website.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ftf එක ෆැල්ස් කරලා ඇතිනෙ කලියෙන්
    වැඩි ජිල්බිරිස් නැ

    http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0

    ඔන්න ඕකෙ
    කරන හැටියි
    ඕනෙ කරන ආම්පන්න ඔක්කොම තියෙ [ ඇන/ මුරුච්චි/කටර් අඩු / ස්පැනර් ] ;)

    :love::love: ටැන්කියු වේවා මචෝ. මම ඒ ගයිඩ් එක ෆලෝ කරන්නම්. දැන් ෆ්ලෑශ් මූඩ් ගිහින් ෆෝන් එක ෆ්ලෑශ් කරන්න හදනකොට device disconnected වෙනවා. බbattery low නිසාද මන්දා :confused::confused:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Galaxy කෙලින්ම unlock කරලා එන්නේ රූට්‌ කලොත් ඉතින් software warrant නෑ. Nexus එන්නේ Lock කරලා හැබැයි unlock කරන්න වෙන වෙන site වලට යන්න ඕනේ නෑ. Bootloader unlock කරන්න

    fastboot oem unlock

    එච්චරයි බඩු unlock. guide නෑ dev site නෑ මුකුත් නෑ :D

    recovery එකක් දාන්න ඕනේ නම් recovery image එක download කළා

    fastboot flash recovery recover.img

    ඔච්චරයි. දැන් කියන්න බලන්න කෝකද ලේසි කියල ;)

    එකනේ අපි අඩුවට තියන Nexus s ගතේ කරදර less දැන් අපි ජේලි කනවත් එක්ක :lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Galaxy කෙලින්ම unlock කරලා එන්නේ රූට්‌ කලොත් ඉතින් software warrant නෑ. Nexus එන්නේ Lock කරලා හැබැයි unlock කරන්න වෙන වෙන site වලට යන්න ඕනේ නෑ. Bootloader unlock කරන්න

    fastboot oem unlock

    එච්චරයි බඩු unlock. guide නෑ dev site නෑ මුකුත් නෑ :D

    recovery එකක් දාන්න ඕනේ නම් recovery image එක download කළා

    fastboot flash recovery recover.img

    ඔච්චරයි. දැන් කියන්න බලන්න කෝකද ලේසි කියල ;)
    Samsung lesi tama :P didn't knew about this machan
    still hard brick wenna chance ekak have ne :P

    Sony wala hardbrick wenna chance ekak naha.Even if u messed up with trim area still it can be fixed using setool ;)
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    mata kawru hari pahadili karannako kernal ekak flash karanawa kiyana eka?android wala kernal eka linux neweda?ethakota me aluthin kernal danawa kaiyala karanne mokadda?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් මගේ phone 1e 1ma contact තැන් 2 -3ක තියෙයනවා.මට Google contact වලින් එ ටික පිලිවලකට හදා ගන්න බැරි වෙයිද?​
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Samsung lesi tama :P didn't knew about this machan
    still hard brick wenna chance ekak have ne :P

    Sony wala hardbrick wenna chance ekak naha.Even if u messed up with trim area still it can be fixed using setool ;)

    ඔව් නොදැන ගියොත් අතරමග වගේ කෙල වෙනවා idiot proof නෑ. දැනගෙන තමා කරන්න ඕනා :yes: specially leak firmware නම් දාන්නම හොඳ නෑ දැන් ලඟදි ඉඳල ගොඩක් ෆෝන් වලට කෙල උනා leak වෙච්ච ඒවා දාල
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අලෝ බුවාලා... කාලෙකින් මේ පැත්තට ආවේ. දැං මොකෝ වෙන්නේ මෙහේ... :cool:
    නවෝදයා පුරුදු විදියට ලෝකේ තියන සිරාම ෆොන් එක (nexus) මාකට් කරනවා පේනවා :D :P.
    තිළිණයා සිරා ROM එකක් දාලා තිබ්බා.. පස්ට ඈ ... :yes:
    චිරියා තාවකාලිකව විසන්ධි වෙලා ඉන්නවා දැක්කා :(
    අනිත් එවුනුත් ගින්දර වගේ හෙල්ප් එක දීගෙන Thread එක ගෙනියන්න සෑහෙන්න හෙල්ප් එකක් දෙනවා. එල එල ....
    මේ දවස්වල පට්ට busy .. අලුත් ROM එකක් වත් try කරන්න බැරි උනා. බලන්න ඕන මොනවද අලුතෙන් ඇවිත් තියෙන්නේ කියලා ..... :rolleyes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machanla mamath nexus akak ganna yanne...danna akek innawanam kiyapallako...meke battary aka hodata allala hitinawada kiyala???
     
    නෑ නෑ හොඳම එක කියල මම කිව්වේ නෑ :lol::lol:

    Machanla mamath nexus akak ganna yanne...danna akek innawanam kiyapallako...meke battary aka hodata allala hitinawada kiyala???

    අනිත් ඒවා වගේම තමා මාසයක් විතර තියෙනවා එක පාරක් charge කලාම :lol: :lol:
    දවසක් විතර තියෙයි මචන් :) හැබැයි ඉතින් stock firmware දාල නම් හරි යන්නේ නෑ අනිවා custom rom එකක් බස්සන්න ඕනා නැත්නම් ඒක Nexus එකට කරන නින්දාවක් :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mata kawru hari pahadili karannako kernal ekak flash karanawa kiyana eka?android wala kernal eka linux neweda?ethakota me aluthin kernal danawa kaiyala karanne mokadda?

    ICS වලට කලින් තිබ්බේ අමු Linux kernel එකක් නෙමේ මම දන්න හැටියට. ICS වල ඉඳං Linux kernel එකක් තමා තියෙන්නේ. kernel එකක් flash කරනවා කියනෙන් අලුතෙන් kernel එකක් දානවා කියන එක තමා ;)
     
    Status
    Not open for further replies.