Wallpaper එක මාරු කරන තැන ඔය launcher එක Auto Hide කරන්න settings තියෙනව නේද
මේ වෙලාවෙ නම් මම Ubuntu වල නෙවේ ඉන්නෙ මචන් හරියටම කියන්න බැ

හප්පා එහෙමද
මමත් මචන් ඕක බබා වගේ පාවිච්චි කරන්නෙ
මොකක් හරි අවුලක් ආවොත් මල ඇණයක්. ඇරත් ආයිත් මුල ඉදන් දානව කියන්නෙ ඉතින් $@#@#&^%&!@

උබුන්ටු හොදයිද බන් මම පාවිච්චි කරලම නෑ
අලුත් Windows වලට එන ගේම්ස් එහෙම ගහන්න බෑ නේද

games Nam wediya Ne wenna ONi. Windows Walata wada Godak Speed. 

උබුන්ටු හොදයිද බන් මම පාවිච්චි කරලම නෑ
අලුත් Windows වලට එන ගේම්ස් එහෙම ගහන්න බෑ නේද

හොද නරක ඉතින් compare කරන්න බැ ඉතින්
උබන්ටු නිකන් නෙ
ගේම්ස් ගැන කිවුවොත් ඉතින් උබන්ටු විශේෂයෙන් හදල තියෙන්නෙ බන් වින්ඩෝස් ඇප්ලිකේෂන් දුවන්න නෙමේ නෙ වයින් තිබුණට![]()

video drivers හරියට අරන්ද ? ඔය unity ලබ්බට හරියට vga තියෙන්න ඕනෙMehemath Kala .. Den Settings thiyenne oya widiyata. Ath weda Karanne ne![]()
![]()
video drivers හරියට අරන්ද ? ඔය unity ලබ්බට හරියට vga තියෙන්න ඕනෙMehemath Kala .. Den Settings thiyenne oya widiyata. Ath weda Karanne ne![]()
![]()
video drivers හරියට අරන්ද ? ඔය unity ලබ්බට හරියට vga තියෙන්න ඕනෙ

Ahemath Case 1kda, Mage Onboard thiyenne. Ath Driver 1k aran kiyala nam pennanne ne 