Ubuntu වැඩ්ඩෝ Come Here...!!

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මචන්ලා මම උබුන්ටු අප්ඩේක් කොලා හා හා පුරා කියලා.. කොලා තමා launcher එකට කෙල වෙලා... ඒක ඔටෝ හයිඩ් වෙන්නේ නෑ... සෙටින්ස් හදන්න පුලුවන් හැම විදියටම හැදුවා.. වැඩේ දෙල්.. දන්න දෙයියෙක් මට උදවු කරන්නනෝ.. මේක ඔටෝ හයිඩ් කරගන්න ඕනී... :rolleyes::rolleyes::rolleyes:

    ubuntu1204-launcher-1.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Wallpaper එක මාරු කරන තැන ඔය launcher එක Auto Hide කරන්න settings තියෙනව නේද
    මේ වෙලාවෙ නම් මම Ubuntu වල නෙවේ ඉන්නෙ මචන් හරියටම කියන්න බැ
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Wallpaper එක මාරු කරන තැන ඔය launcher එක Auto Hide කරන්න settings තියෙනව නේද
    මේ වෙලාවෙ නම් මම Ubuntu වල නෙවේ ඉන්නෙ මචන් හරියටම කියන්න බැ

    ඔව් මචන්.. එහෙම කලත් හරියන්නේ නැ.. මම සෑහෙන්න Try කලා :sorry::sorry::sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හප්පා එහෙමද
    මමත් මචන් ඕක බබා වගේ පාවිච්චි කරන්නෙ
    මොකක් හරි අවුලක් ආවොත් මල ඇණයක්. ඇරත් ආයිත් මුල ඉදන් දානව කියන්නෙ ඉතින් $@#@#&^%&!@
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    හප්පා එහෙමද
    මමත් මචන් ඕක බබා වගේ පාවිච්චි කරන්නෙ
    මොකක් හරි අවුලක් ආවොත් මල ඇණයක්. ඇරත් ආයිත් මුල ඉදන් දානව කියන්නෙ ඉතින් $@#@#&^%&!@

    Ow bn , Oya welawata thama epa wenne Ubuntu :(
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    උබුන්ටු හොදයිද බන් මම පාවිච්චි කරලම නෑ

    අලුත් Windows වලට එන ගේම්ස් එහෙම ගහන්න බෑ නේද
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    උබුන්ටු හොදයිද බන් මම පාවිච්චි කරලම නෑ

    අලුත් Windows වලට එන ගේම්ස් එහෙම ගහන්න බෑ නේද

    Ubuntu Hodai Godak Durata, Virus Ahemath anne ne. ANika Windows Thiyeddi Unath Eka Athulema Install karanna Puluwan. Wenamama Format Kara Kara Inna oni Ne.. Dagena Poddak USe karala balanna. Wede Alla ganna Lesi.. Mamath Thama Testing Awadiye Inne.. :rolleyes::rolleyes: games Nam wediya Ne wenna ONi. Windows Walata wada Godak Speed. :yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    උබුන්ටු හොදයිද බන් මම පාවිච්චි කරලම නෑ

    අලුත් Windows වලට එන ගේම්ස් එහෙම ගහන්න බෑ නේද

    හොද නරක ඉතින් compare කරන්න බැ ඉතින්
    උබන්ටු නිකන් නෙ

    ගේම්ස් ගැන කිවුවොත් ඉතින් උබන්ටු විශේෂයෙන් හදල තියෙන්නෙ බන් වින්ඩෝස් ඇප්ලිකේෂන් දුවන්න නෙමේ නෙ වයින් තිබුණට :lol:
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    හොද නරක ඉතින් compare කරන්න බැ ඉතින්
    උබන්ටු නිකන් නෙ

    ගේම්ස් ගැන කිවුවොත් ඉතින් උබන්ටු විශේෂයෙන් හදල තියෙන්නෙ බන් වින්ඩෝස් ඇප්ලිකේෂන් දුවන්න නෙමේ නෙ වයින් තිබුණට :lol:

    :rolleyes::rolleyes::rofl: