Youtube Video Download

umeshr

Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    http://www.freemake.com/free_video_downloader/ මෙම වෙබ් අඩවිය හරහා ඔබට freemake video downloader නම් මෘදුකාංගය බාගත කර ගත හැකි අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමටත් භාවිතා කිරිමටත් හැකියාව ඇත. මෙම මෘදුකාංගය යූ ටියුබ් වෙබ් අඩවියට මෙන්ම තවත් වීඩියෝ වෙබ්අඩවි ගණනාවකට සහයෝගය දක්වයි.