ලිලිපුට්ටෝ සහ පුට්ටියෝ - සින්බෑඩ්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලිලිපුට්ටෝ සහ පුට්ටියෝ - සින්බෑඩ්

    එළකිරි කොල්ල නේ (ආහ් කෙල්ලොත් ඉන්නවානේ...මේ ටිකේ Active නූලක් වත් නොදැක්ක එකෙන් තව පොඩ්ඩෙන් අමතකම වෙලා යනවා...)
    ඉතින් කස්ටියට මතකද සින්බෑඩ් ව. ගලිවර්ට අමතරව මෙයාටත් ලිලිපුට්ටෝ සහ පුට්ටියෝ හම්බ වෙලා තියෙනවා ලු.සින්බෑඩ් ඔය ලංකාවටත් වැරදිල ද කොහෙද දෙපාරක් ගොඩ ගහලා තියෙනවා.ඒ පොතේ තිබුණා අලි ඇතුන්ගේ ලොකු සොහොන් පිට්ටනියක් ගැන කතාවක් ඒක තිබිලා තියෙන්නේත් ලංකාවේ මීට අමතරව අර මිනිස්සු ලොකු මස් කෑලි දාලා ඒවගේ ඇලවෙන මැණික් කුරුල්ලෝ
    මස් කෑලි උස්සන් යද්දි බය කරලා බිම වට්ටව ගත්ත සීන් එකත් උනේ ලංකාවේ ලු.(සිංහල පෙල පොතකති තිබුණා වගේ මතකයි ඒ කතාව නම්).කියන්න ආවේ එකක් කියන්නේ තව එකක්..
    මම කියන්න යන්නේ TV series බලන අපේ යාළුවන්ට අලුත් නිවුස් එකක්..සින්බෑඩ් කියලා අළුතෙන් TV
    series එකක් දැන් පටන් අරන් තියෙනවා තාම කොටස් දෙකයි මොකද මේක ඉතාමත් මෑතකදී පටන් ගත්තේ..සින්බෑඩ් කියන්නේ ත්‍රාසයජනක කතාමාලවකින් සමන්විත එකතුවක් නව තාක්ෂණය ත් උපයෝගී කරගෙන වැඩේ ලස්සනට කරයි කියලා බලාපොරොත්තු තියා ගන්න පුලුවන්..1,2,කොටස් දෙක නම් සුපිරියටම තිබුනා.

    Sinbad-Crew_Sky_2012.jpg


    ඉතින් මේ ගැන මම හිතන්නේ වැඩි දෙනෙක් තාම දන්නේ නැහැ.මම දැන ගත්තෙත් අහම්බෙන් අන්තර්ජාලයේ එහෙ මෙහෙ යද්දී..

    9GEW1.jpg


    ඉතින් බලපු කට්ටිය යි බලපු නැති කට්ටියයි බලන්න හිතන් ඉන්න කට්ටියටයි මේ ටොරන්ට් ලින්ක් එකට ගිහින් බාගෙන බලන්න පුලුවන් බලලා හොඳ නරක කියන්න.REP කෙසේ වෙතත්..බම්ප් එකක් වත් දාන්න.....
    Season 1
    Episode 1
    http://extratorrent.com/torrent/2738438/Sinbad+S01E01+PROPER+480p+HDTV+x264-mSD.html
    Episode 2
    http://extratorrent.com/torrent/2744370/Sinbad+s01e02+thebox+hannibal.html

    "ඒ වගේම කියන්න ඕන දැනට වාර්තාගත සාර්ථකම එක තමයි
    The Game Of Thrones (IMDB RANK 9.4/10)

    game-of-thrones-2011-a-p.jpg


    ඒ වගේම සෑහෙන්න ම අසාර්ථක උන කතාමාලවක් තමයි
    Knight Rider - 2008 (IMDB RANK 5.2/10)


    knightrider3.jpg


    රිලීස් උන එක.."

    REP + කෙසේ වෙතත්..බම්ප් එකක් වත් දාන්න.අපිට දුන්නොත් අපිත් දෙනවා. :yes: :yes: :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mekath patta TV series ekak.
    TerraNova_Keyart1_Wallpaper_1024x768.jpg

    මේකත් සිරා වගේ...එල...

    REP නැති උනත් කමක් නෑ මචන් අර ජාතියෙන් තව නූලක් පෝස්ට් කරා නම්..දාමු එකක්..
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සු පුසා;13058389 said:
    Game of thour එකේ නේද අර ටිඅක අවුල එනම් මනම් කෑලි තියෙන්නේ ;););)

    මම වැඩියෙන්ම අනන් මනන් කෑලි දැක්ක ‍ෆිල්ම් එක Spartacus..මේකේ ඒකට සාපේක්ෂවනම් අඩුයි මචන්..The Game OF Thrones නම් අනිවා බලන්න මාරම ලස්සනයි..Game එකත් හොයාගෙන ගහන්න...එලකිරියේ Isuru003 සහෝ ගේ ගේම් නූලේ තිබුනා..ඒකත් ගැහුවට පස්සේ කරටි කැඩෙන්නම ගැහුවා වගේ තමයි..සුපිරි...
     

    මම වැඩියෙන්ම අනන් මනන් කෑලි දැක්ක ‍ෆිල්ම් එක Spartacus..මේකේ ඒකට සාපේක්ෂවනම් අඩුයි මචන්..The Game OF Thrones නම් අනිවා බලන්න මාරම ලස්සනයි..Game එකත් හොයාගෙන ගහන්න...එලකිරියේ Isuru003 සහෝ ගේ ගේම් නූලේ තිබුනා..ඒකත් ගැහුවට පස්සේ කරටි කැඩෙන්නම ගැහුවා වගේ තමයි..සුපිරි...

    ඔය මොකක් හරි බාගන්න අපටත් ලින්ක් එකක් දියන්කෝ, මම වැඩිය TV series බලන්නේ නැහැ
    :(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සු පුසා;13058472 said:
    ඔය මොකක් හරි බාගන්න අපටත් ලින්ක් එකක් දියන්කෝ, මම වැඩිය TV series බලන්නේ නැහැ
    :(:(

    Game Of Thrones
    කියනවට එක කොටහක් බලන්න..අනිවා දිගටම බලනවා...මේ තියෙන්නේ මචන් මේ දක්වා අපූ සීසන්1,2 ම ටොරන්ට් ෆයිල්ස් දෙක.
    Season 1 (complete)
    http://extratorrent.com/torrent/245...Complete+HDTVRip+720p+x264+AAC-Ameet6233.html
    Season 2 (complete)

    http://extratorrent.com/torrent/2729167/Game+of+Thrones+-+The+Complete+Season+2+HDTV-480p-mSD.html

    මේ කොටස බාගෙන බලලා සෙට් නම් Complete එකම බා ගන්න උඩ ලින්ක් දෙකෙන්..
    http://extratorrent.com/torrent/2412337/Game+Of+Thrones+S01E01.html
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thava tika davasakin damu ban. thama eke tikayi hadanna puluvan une. visthara hoyanna amaruyi ban:cool:


    ඒකට කමක් නැහැ මචන්..වෙනස් දෙයක් කරන එකේ වෙලාව අරන් හොඳ විදියට කරන්න..ස්තූතියි...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    You are welcome, Though that show was high budgeted they failed to achieve the expected ratings, so it got cancelled from the former channel.

    හීරෝස් එකටත් ඔය වැඩේ උනා..එක දිගට බල බල හිටපු අපි නන්නත්තාර වුනා...ආසාවෙන්ම බලපු කතාවක් අන්තිමට ඒකෙනුත් ඉතුරු උනේ එළකිරියේ ඉන්න Hero නකමුරා විතරද කොහෙද?

    Supernatural එකටනම් එහෙම වෙන්න එපෝ..
     

    33000W

    Member
    You are welcome, Though that show was high budgeted they failed to achieve the expected ratings, so it got cancelled from the former channel.
    yea. think you are right.anyone can imagine about the budget if they watched the t.v series. it was really really big production.so, if there problem is about the budget. not a big surprise they got cancelled. anyway it was the best t.v series i have ever watched:(:(.
     

    Shevon_rox

    Member
    Oct 26, 2011
    89
    4
    0
    මේක පට්ට කතාව මම පලවෙනි කොටස බැලුවා.. :yes::yes:
    මේකේ සිංහල සබ් නෙට් එකේ තියනවා හොයලා බැලුවොත් හම්බවේවි. ;)
     
    • Like
    Reactions: Randike Mendis