ලිලිපුට්ටෝ සහ පුට්ටියෝ - සින්බෑඩ්
එළකිරි කොල්ල නේ (ආහ් කෙල්ලොත් ඉන්නවානේ...මේ ටිකේ Active නූලක් වත් නොදැක්ක එකෙන් තව පොඩ්ඩෙන් අමතකම වෙලා යනවා...)
ඉතින් කස්ටියට මතකද සින්බෑඩ් ව. ගලිවර්ට අමතරව මෙයාටත් ලිලිපුට්ටෝ සහ පුට්ටියෝ හම්බ වෙලා තියෙනවා ලු.සින්බෑඩ් ඔය ලංකාවටත් වැරදිල ද කොහෙද දෙපාරක් ගොඩ ගහලා තියෙනවා.ඒ පොතේ තිබුණා අලි ඇතුන්ගේ ලොකු සොහොන් පිට්ටනියක් ගැන කතාවක් ඒක තිබිලා තියෙන්නේත් ලංකාවේ මීට අමතරව අර මිනිස්සු ලොකු මස් කෑලි දාලා ඒවගේ ඇලවෙන මැණික් කුරුල්ලෝ මස් කෑලි උස්සන් යද්දි බය කරලා බිම වට්ටව ගත්ත සීන් එකත් උනේ ලංකාවේ ලු.(සිංහල පෙල පොතකති තිබුණා වගේ මතකයි ඒ කතාව නම්).කියන්න ආවේ එකක් කියන්නේ තව එකක්..
මම කියන්න යන්නේ TV series බලන අපේ යාළුවන්ට අලුත් නිවුස් එකක්..සින්බෑඩ් කියලා අළුතෙන් TV series එකක් දැන් පටන් අරන් තියෙනවා තාම කොටස් දෙකයි මොකද මේක ඉතාමත් මෑතකදී පටන් ගත්තේ..සින්බෑඩ් කියන්නේ ත්‍රාසයජනක කතාමාලවකින් සමන්විත එකතුවක් නව තාක්ෂණය ත් උපයෝගී කරගෙන වැඩේ ලස්සනට කරයි කියලා බලාපොරොත්තු තියා ගන්න පුලුවන්..1,2,කොටස් දෙක නම් සුපිරියටම තිබුනා.
ඉතින් මේ ගැන මම හිතන්නේ වැඩි දෙනෙක් තාම දන්නේ නැහැ.මම දැන ගත්තෙත් අහම්බෙන් අන්තර්ජාලයේ එහෙ මෙහෙ යද්දී..
ඉතින් බලපු කට්ටිය යි බලපු නැති කට්ටියයි බලන්න හිතන් ඉන්න කට්ටියටයි මේ ටොරන්ට් ලින්ක් එකට ගිහින් බාගෙන බලන්න පුලුවන් බලලා හොඳ නරක කියන්න.REP කෙසේ වෙතත්..බම්ප් එකක් වත් දාන්න.....
Season 1
Episode 1
http://extratorrent.com/torrent/2738438/Sinbad+S01E01+PROPER+480p+HDTV+x264-mSD.html
Episode 2
http://extratorrent.com/torrent/2744370/Sinbad+s01e02+thebox+hannibal.html
"ඒ වගේම කියන්න ඕන දැනට වාර්තාගත සාර්ථකම එක තමයි
The Game Of Thrones (IMDB RANK 9.4/10)
ඒ වගේම සෑහෙන්න ම අසාර්ථක උන කතාමාලවක් තමයි
Knight Rider - 2008 (IMDB RANK 5.2/10)
රිලීස් උන එක.."
REP + කෙසේ වෙතත්..බම්ප් එකක් වත් දාන්න.අපිට දුන්නොත් අපිත් දෙනවා.

teranova පට්ටයි