Bandina kella lassana wenna onada????

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මෙහෙමයි සමාජ සම්මතය අනුව ලස්සන නැති ගොඩක් කෙල්ලො හොඳට ඉගෙනගන්නව, තව කොටසකට හොඳට සල්ලි තියෙනව. තවත් අයට ඇඟ තියෙනව, ඉතින් එතකොට සමාජ සම්මතය අනුව ලස්සන නැති කෙල්ලොන්ගෙන් බහුතරයකට කොල්ලෙක් හොයාගන්න බැරිකමක් නෑ:)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන කියන එක ජීවිත කාලෙටම තියෙන දෙයක් නෙමෙයි. ඔය ලස්සන අවුරුදු 35, 40 පැනපු ගමන් නැති වෙලා යනවා. ඒත් ගතිගුණ එහෙම නෑ. ජීවිතේ අවසානය දක්වා තියෙනවා. මම නම් කැත ලස්සන බලන්නෙ නැහැ. ගතිගුණ හොදයි නම් එච්චරයි. කැත කෙල්ලො බඳින්නෙ නැහැ කියලා තිබුණා නේද.. එයාලා බඳිනවා.. හැබැයි ඔය ලස්සනට වහ වැටිලා ඉන්න එවුන් නෙමෙයි.. ගතිගුණ උපරිමයට තියෙන කොල්ලො.. නියම ආදරේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් කොල්ලො.. අනුන්ගෙ ලස්සන බලන්න කලින් අපි ලස්සන කියලා බලන්න ඕන මුලින්.. :yes:

    ලස්සන පස්සෙ ගිහින් කෙල්ලෙක් බඳිනවා කියමුකො කවුරුහරි.. ඔන්න දැන් බැන්දයිත් කියමුකො.. හරි.. එතකොට ඒ කෙල්ල ඇක්සිඩන්ට් එකක් වෙලා හෝ වෙන යම් අනතුරක් වෙලා මූණ විකෘති තත්වයට පත් වුනොත් ඒ කෙල්ල දික්කසාද කරනවද..?

    ඔය ලස්සන පස්සෙ දුවන ගොඩක් එවුන් සැබෑ ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෑ.. උන්ට ඒවා තේරුම් කරන්නත් බෑ.. තේරුම් කරත් තේරුම් ගන්නෙත් නෑ.. මානසික අසහන කාරයො ඉන්නෙ ගොඩක්.. කෙල්ලගෙ ඇඟ පත දිහා බලාගෙන කෙල ගිලිනවා.. ඔච්චර තමා.. මම කිව්වෙ හැමෝම ගැන නෙමෙයි.

    අනිත ඔය ලස්සන කෙල්ලො බහුතරයකගෙ චරිතය හොඳ නෑ. එයාලා දන්නවා එයාල ලස්සන නිසා ඕන කොල්ලෙක් රවට්ටන්න පුලුවන් කියලා. ඒක නිසා ඔය ලස්සන පස්සෙ ඇඹලයො වගේ දුවන එවුන් අහුවෙනවා.. රටේම ඉන්න කොල්ලො එක්ක ගිහින් අන්තිමට අහිංසකයෙක්ගෙ හරි මෝඩයෙක්ගෙ හරි කරේ එල්ලෙනවා.. අන්තිමට අහුවෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් බඩුවට.. :lol::lol:
     
    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1

    උබ එදත් අදත් හිත හොඳ එළකිරි කොල්ලෙක් කියල මම දන්නව බන්. ම‍ගේ නම් පොඩි අවුලක් තියෙනවා. මට ආදරේ හිතෙන්නේ සල්ලන කෙල්ලන්ට හැබැයි ඒක අවංක ආදරයක්..;)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගති ගුණ දැන ගන්න දීර්ගකාලයක් ආශ්‍රය කරන්න ඕනි
    දැනගත්තත් ලෝකේ තියන හොදම ගති ගුණ වලින් තමන්ට වැඩක් නැහැ
    තමන්ට වඩාත්ම ගැලපෙන ගතිගුණ තියනවද කියල බලන්න ඕනි
    ගති ගුණ හොද කියල බෝ පලයක් එක්ක ජීවත් වෙන්න බැහැ
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    බලන්න බැරි තරම් කැත නැත්තම් හොදයි

    චරිතය හොදයි නම් ගොඩක් හොදයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ එදත් අදත් හිත හොඳ එළකිරි කොල්ලෙක් කියල මම දන්නව බන්. ම‍ගේ නම් පොඩි අවුලක් තියෙනවා. මට ආදරේ හිතෙන්නේ සල්ලන කෙල්ලන්ට හැබැයි ඒක අවංක ආදරයක්..;)

    එහෙනම් එච්චරයි කොල්ලො.. ඒත් ඒ කෙල්ලගෙනුත් උඹට අවංක ආදරයක් ලැබෙයිද.. එහෙම වුනොත් නම් හොදා..:yes::yes: ගොඩක් කොල්ලො අවංකව ආදරේ කරනවා.. නමුත් කෙල්ලො..:( ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ගොඩක්ම ඔය අවුල තියෙන්නෙ ලස්සන කෙල්ලොන්ගෙ.. මම කලිනුත් කිව්වනේ.. :D

    උඹට ලස්සන අවංක කෙල්ලෙක් ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය මචං!!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    ලස්සන කියන දේ සාපේක්ෂයි. ඔයාට කැත දෙයක් තවත් කෙනකුට ලස්සන වෙන්න පුලුවන්. :rolleyes: ලස්සන එක එක්කෙනා බලන විදිහ අනුව වෙනස් වෙනව. :rolleyes: ඒ වගේම ඔය කැතයි කියන අයගෙත් තමන්ට ආවේණික ලස්සනක් නැතුවම නෙවෙයිනෙ. ;) මතුපිට ලස්සන කොච්චර තිබ්බත් වැඩක් නෑ ඇතුලාන්තය ලස්සන නැති කෙනෙකුගේ :yes:

    :rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැනිය ගිනි කෙළියයි,හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මිස් ශී ලංකා වෙන්න ඕන නැ
    දැක්කම හිතපිරෙන මුනක් තියෙනවනම් ඇති
    ගතිගුණ තමයි ඉතින් ඕනෙ

    :yes::yes:
    11.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lassana kiyana de ipadenakotama uparima widiyata pihitanne loke itha podda denektai.
    Egollo thamanta galapena de kale naththan e lassna penne na loketa.

    Oyagollo lassnai kiyana ona kenek gana hoyala baluwoth e kena eyata galapena andum andinawa, fashions, hasireema, katha karana widiya hama dema eyata halapena de thoragena karanawa.
    Ewagema thamange ange lassana gana salakili math wenawa. Eken thama 95% lassnai kiyana aya randa pawathinne.

    example ekak widiyata iskole kale kathata hitapu samahara kello dan dakkama godak lassanai, iskole kale lassna kello dan dakkama e lassna atthema na. Ehema wenna hethuwa lassna gana thiyana salakilla.

    Lassna kiyana de thamanta uwamanawak thiyanwa nam laba ganna puluwan.
    lassna kiyanne aththatama anik ayage sith ada ganeema. Nathuwa lassna kiyana ekata mimmak ho akruthiyak naha.