mama genada kiwwe???
ඔව් බන් උබට තමයි කිව්වෙ උබ කතා කරන විදියට මම සිරාවට ආසයි..

mama genada kiwwe???





ලස්සන කියන එක ජීවිත කාලෙටම තියෙන දෙයක් නෙමෙයි. ඔය ලස්සන අවුරුදු 35, 40 පැනපු ගමන් නැති වෙලා යනවා. ඒත් ගතිගුණ එහෙම නෑ. ජීවිතේ අවසානය දක්වා තියෙනවා. මම නම් කැත ලස්සන බලන්නෙ නැහැ. ගතිගුණ හොදයි නම් එච්චරයි. කැත කෙල්ලො බඳින්නෙ නැහැ කියලා තිබුණා නේද.. එයාලා බඳිනවා.. හැබැයි ඔය ලස්සනට වහ වැටිලා ඉන්න එවුන් නෙමෙයි.. ගතිගුණ උපරිමයට තියෙන කොල්ලො.. නියම ආදරේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් කොල්ලො.. අනුන්ගෙ ලස්සන බලන්න කලින් අපි ලස්සන කියලා බලන්න ඕන මුලින්..
ලස්සන පස්සෙ ගිහින් කෙල්ලෙක් බඳිනවා කියමුකො කවුරුහරි.. ඔන්න දැන් බැන්දයිත් කියමුකො.. හරි.. එතකොට ඒ කෙල්ල ඇක්සිඩන්ට් එකක් වෙලා හෝ වෙන යම් අනතුරක් වෙලා මූණ විකෘති තත්වයට පත් වුනොත් ඒ කෙල්ල දික්කසාද කරනවද..?
ඔය ලස්සන පස්සෙ දුවන ගොඩක් එවුන් සැබෑ ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෑ.. උන්ට ඒවා තේරුම් කරන්නත් බෑ.. තේරුම් කරත් තේරුම් ගන්නෙත් නෑ.. මානසික අසහන කාරයො ඉන්නෙ ගොඩක්.. කෙල්ලගෙ ඇඟ පත දිහා බලාගෙන කෙල ගිලිනවා.. ඔච්චර තමා.. මම කිව්වෙ හැමෝම ගැන නෙමෙයි.
අනිත ඔය ලස්සන කෙල්ලො බහුතරයකගෙ චරිතය හොඳ නෑ. එයාලා දන්නවා එයාල ලස්සන නිසා ඕන කොල්ලෙක් රවට්ටන්න පුලුවන් කියලා. ඒක නිසා ඔය ලස්සන පස්සෙ ඇඹලයො වගේ දුවන එවුන් අහුවෙනවා.. රටේම ඉන්න කොල්ලො එක්ක ගිහින් අන්තිමට අහිංසකයෙක්ගෙ හරි මෝඩයෙක්ගෙ හරි කරේ එල්ලෙනවා.. අන්තිමට අහුවෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් බඩුවට..

උබ එදත් අදත් හිත හොඳ එළකිරි කොල්ලෙක් කියල මම දන්නව බන්. මගේ නම් පොඩි අවුලක් තියෙනවා. මට ආදරේ හිතෙන්නේ සල්ලන කෙල්ලන්ට හැබැයි ඒක අවංක ආදරයක්..![]()

ගොඩක් කොල්ලො අවංකව ආදරේ කරනවා.. නමුත් කෙල්ලො..
ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ගොඩක්ම ඔය අවුල තියෙන්නෙ ලස්සන කෙල්ලොන්ගෙ.. මම කලිනුත් කිව්වනේ.. 
ලස්සන කියන දේ සාපේක්ෂයි. ඔයාට කැත දෙයක් තවත් කෙනකුට ලස්සන වෙන්න පුලුවන්.ලස්සන එක එක්කෙනා බලන විදිහ අනුව වෙනස් වෙනව.
ඒ වගේම ඔය කැතයි කියන අයගෙත් තමන්ට ආවේණික ලස්සනක් නැතුවම නෙවෙයිනෙ.
මතුපිට ලස්සන කොච්චර තිබ්බත් වැඩක් නෑ ඇතුලාන්තය ලස්සන නැති කෙනෙකුගේ
![]()

මිස් ශී ලංකා වෙන්න ඕන නැ
දැක්කම හිතපිරෙන මුනක් තියෙනවනම් ඇති
ගතිගුණ තමයි ඉතින් ඕනෙ

