Bandina kella lassana wenna onada????

Juni@r

Member
May 18, 2012
370
22
0
:love::love:Api lassana nathi unath api hoyanne lassana sudu ,anga shape kellek wa.:D:D:D(mama nam kamathi ehema {gathi guna ehemath balanawa})..
kelloth ehemada danne na neda? habai api lassana kellonwa witharak bandoth ketha kellanta mokada wenne.??eyalawa bandinne kawda? paw kiyalath hithenawa:(:(:(.
.attatama ketha kello kawadawath bandinne nedda??
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,452
    66,819
    113
    ubatath hitena ewa.oya papers wala yanne managala danwim...eka eka ayage taste anuwa badinawa...samaharu mahata ayata asai...samaharu kettuma ayata asai...owa otchara hitanna epa bedala 2-3 years giyama oya okoma bera kota tamai.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලස්සන කන්නද බන්?
    ගතිගුන හොදයි නම්...
    ලස්සන ඕනෙ නම් වයස 55 වෙනකන් තියෙයි. ඊට පස්සෙ මොකෝ කරන්නේ? වෙන කෙල්ලෙක් ගේනවද? මිනිහෙකුට වසර 90ක් විතර ජීවත් වෙන්න පුලුවන් කියලා මතක තිය ගනින්. එතකොට ඉතිරි වසර 35 ගෙවන්නේ කොහොමද? ආදරෙන් මචන්.
     
    • Like
    Reactions: sudeewa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මිස් ශී ලංකා වෙන්න ඕන නැ
    දැක්කම හිතපිරෙන මුනක් තියෙනවනම් ඇති
    ගතිගුණ තමයි ඉතින් ඕනෙ
     
    • Like
    Reactions: shenat and hsgking

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මිස් ශී ලංකා වෙන්න ඕන නැ
    දැක්කම හිතපිරෙන මුනක් තියෙනවනම් ඇති
    ගතිගුණ තමයි ඉතින් ඕනෙ
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ubatath hitena ewa.oya papers wala yanne managala danwim...eka eka ayage taste anuwa badinawa...samaharu mahata ayata asai...samaharu kettuma ayata asai...owa otchara hitanna epa bedala 2-3 years giyama oya okoma bera kota tamai.

    ලස්සන කන්නද බන්?
    ගතිගුන හොදයි නම්...
    ලස්සන ඕනෙ නම් වයස 55 වෙනකන් තියෙයි. ඊට පස්සෙ මොකෝ කරන්නේ? වෙන කෙල්ලෙක් ගේනවද? මිනිහෙකුට වසර 90ක් විතර ජීවත් වෙන්න පුලුවන් කියලා මතක තිය ගනින්. එතකොට ඉතිරි වසර 35 ගෙවන්නේ කොහොමද? ආදරෙන් මචන්.

    kalu ketha mahatha kelloth innawa ne ban.mama ada ude bus eke langakata gihin awa. lassana kello diha witharai kollo balanne ketha kello diha balan na.ethokota ayalawa bandinne kawda?? mata ehema hithuna nikan wage
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    kalu ketha mahatha kelloth innawa ne ban.mama ada ude bus eke langakata gihin awa. lassana kello diha witharai kollo balanne ketha kello diha balan na.ethokota ayalawa bandinne kawda?? mata ehema hithuna nikan wage

    lankaawata paata awul thama (kalu) wenin ratawal wala nam oya paata seen naha.mahatha gananam gaaniyek hithanna oni.bada jaarikamata kana eka mawaththuwahama hari.kohomatath gathi guna hoda unaa kiyala bada thadi
    hu..wath bari gaaniyek set karaganne naha kawruwath
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,760
    8,536
    113
    In Your Heart
    Sirawatama ban ube kathawath hari .. mage yaluwek innawa ohoma(kalui ,mahathai).. eyata me langadi gedarin kenek wa set kala.. a wenakal e kellata bf kenek indala na...mahatha ekata nam samawak denna ba ban thiyena badajahari kama ne :angry:

    eka athakata paw ban , anith kello bf la ekka mal kadaddi ,eyalage love story kiyaddi ahema duka athi a ayata.. api serama manussayo ne kalu ,mahatha una kiyala un aliens la newe ne.
    :sorry:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    lankaawata paata awul thama (kalu) wenin ratawal wala nam oya paata seen naha.mahatha gananam gaaniyek hithanna oni.bada jaarikamata kana eka mawaththuwahama hari.kohomatath gathi guna hoda unaa kiyala bada thadi
    hu..wath bari gaaniyek set karaganne naha kawruwath

    :yes::yes:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    Sirawatama ban ube kathawath hari .. mage yaluwek innawa ohoma(kalui ,mahathai).. eyata me langadi gedarin kenek wa set kala.. a wenakal e kellata bf kenek indala na...mahatha ekata nam samawak denna ba ban thiyena badajahari kama ne :angry:

    eka athakata paw ban , anith kello bf la ekka mal kadaddi ,eyalage love story kiyaddi ahema duka athi a ayata.. api serama manussayo ne kalu ,mahatha una kiyala un aliens la newe ne.
    :sorry:

    eka tamai ban matath duka hithuna
     
    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    මචං,ලස්සන බලන්න ඕනි..නෑ කියන් නෑ මම.. මචං උබට පුලුවන් ලස්සන කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරන්න.. උබ දකින ලස්සන හිත යන කෙල්ලෙක්ට අදරේ කරන්න පුලුවන්.. ඒ කෙල්ලට උබ කොච්චර සිරාවට අදරේ කලත් වැඩක් නෑ ඒ කෙල්ලත් ඒ වගේම උබට අදරේ නැත්තම්.. ඒ නිසා ම්චං උබට අදරේ කෙනෙක්ට කැමති වෙයන්.. ගතිගුණ බලපන්.. ලස්සනත් බලපන්.. වැදගත්ම දේ අපි එ කෙල්ලට සිරවට අදරේ වගේ අපිටත් සිරාවට අදරේද කියන එක.. නැතුව ලස්සන විතරක් බැලුවොත් අනිතිමට දුක් වෙන්න වෙන්නෙ අපිටමයි.. පොදුවෙ කිව්වෙ හොඳේ..:):)
     
    ow ow ban a kathawa atta.mama kiyanne pattama ketha thadi size kello inne ayalata mokada wenne kiyala