~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~

Ondskan (2003) Evil(~~~~~~නවක වදය ස්විඩන් ඇසින්~~~~~~)

80333038.jpg


මම අද ගෙනාවේ සුපිරි ස්විඩන් චිත්‍රපටියක්:):).වැස්සකටවත් campus නොගියට:D:D නවක වදය ගෑන අපි අහලා තියෙනවා:yes::yes:.අත්දෑකලා නෑතිවුනාට නවක වදයේ තිබෙන දරුනු බව අපි දෑකලා තියෙනවා:angry::angry:.
නවක වදය මෙරටට ආවේනික දෙයක් නෙමෙයි.හෑමරටකම විව්ද ස්වරුපවලින් මෙය ක්‍රියාත්මක වෙනවා:(:(.නවක වදය ප්‍රදන තේමාව කරගත් මම බලපු හොදම ස්විඩන් චිත්‍රපටිය මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා:):).චිත්‍රපටියේ නම තමයි Ondskan Evil (2003):D.චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියනවානම් එරික් කියන්නේ තම මව සහ තම සුලු පියා සමග ජීවත්වෙන උසස් අද්යාපනය ලබන තරුනයෙක්:):).ඔහුගේ සුලුපියාගේ ප්‍රදාන විනෝදාන්ශය තමයි එරික්ගේ වෑරදි සොයම්න් ඔහුට ඉතා කුරිරු ලෙස පහරදීම:angry::angry::angry::angry::angry:.එරික් මේ නිසා දෑඩි මානසික අසහනයෙන් තමයි ජීවත්වෙන්නේ.:sorry::sorry:මේ මානසික අසහනයෙන් ඔහු මිදෙන්නේ පාසලේදී සිසුන්ට දරුනු ලෙස පහරදීමෙන්:confused::confused::confused:.ඔහුගේ මේ හෑසීරීම නිසා ඔහුට යාලුවන් නැ ඒ වගේම පාසලේදී ඔහුව හදුන්වන්නේ evil යන ආදර නාමයෙන්:lol::lol::lol:.එරික් ගේ හැසිරීම ඔහුව පාසලෙන් ඉවත් කිරීමට හේතුවෙනවා:(:(.

මීලගට ඔහු ඉගෙනීමට යන උසස් අද්යාපන ආයතනයේ වැඩිහිටි සිසුන් ඉතා අමානුශික අන්දමින් තමයි නවක සිසුන්ට සලකන්නේ:shocked::shocked:.ඉතින් ඔබට තේරෙනෙවනේ එරික් මෙතනට කොහෙත්ම ගෑලපෙන්නේ නෑ කියලා:yes::yes::yes:.ඔහු වෑඩිහිටි සිසුන් කියන කිසිම දේකට අවනතවෙන්නේ නෑ:cool::cool:.ඒ නිසා ඔහුට දරුනු දඩුවම් වලට මුහුන දීමට සිදුවෙනවා:(:(.කලහකාරී ගති පැවතුම් ඇති එරික් මෙයට කෙසේ මුහුනදෙයිද:confused::confused:?එරික් ට හමුවන එකම යාලුවාගේ ඉරනම කෙසේ විසදෙයිද:confused::confused:?මේ සියල්ලට වගකිවයුතු එරික් ගේ සුලු පියාට අවසානයේ කුමක්වෙයිද:D:D?බලන්න හිතෙන්නේ නෑ වගේ නම් මේ idmb commenet ටික බලන්නකෝ:P:P.ලංකාවේත් නවක වදය මෙච්චර දරුනුද:angry::angry:? එලකිරි එකේ ඉන්න campus යාලුවෝ ෆිල්ම් එක බලලාම උත්තරයක් දෙන්න;););).


A Very Decent Film, 4 August 2006
90.gif



I would recommend Ondskan to anyone who is interested in coming-of-age films. American cinema has always been expert at such portrayals, and it is good to see so accomplished an example out of Sweden. I liked especially the fact that the director never wavers as he unmasks the unwholesome face of an angst-ridden, violence-prone, socially intransigent Swedish society of the not so long ago . Set in the fifties, mostly at a posh boarding school for the upper-class, where the sixth-form boys, led by an effete Swedish aristocrat, go about enforcing their arbitrary and violent rules while the faculty turn a blind eye, this film cleverly avoids the hooks, punches and triumphs of the underdog come to grips with the jack-booted status quo via his fists alone by allowing him to prevail to justice through the implementation of Swedish law. There are enough fisticuffs along the way, however, to satisfy the blood-thirsty among you. Well-acted, good script, beautiful cinematographic moments.



Totally gripping, 17 August 2006
100.gif



I was amazed at how excellent this film was. I just did not expect much and I was blown away. My first Mikael Hafstrom film was Derailed which also surprised me. It was not a great film but it was very good and much better than the general reviews that it garnered. It made me curious about Evil and I just cannot recommend this film enough. Andreas Wilson is terrific as the "title" character and the way his character develops is quite different from the way one might expect. You will be rooting for him to overcome the cruelty and evil that surrounds him throughout the film. If you enjoy coming of age tales do not miss this masterpiece. I look forward to Mr. Hafstroms future films. "1408" is up next and it sounds terrific.

One more thing, I just finished watching Saint Ralph and would highly recommend watching it as a double feature with "Evil". They really play well together.

Was the above review useful to you?

Fantastic!, 30 September 2003
100.gif



This is a great film. Truly outstanding. The characters are real and the story, however farfetched, rings true to life. Particularly enjoyable is the internal fight that transforms Erik from an angry youth to a man. And who could forget Andears' handsome good looks?!? Watch out Hollywood! Better prepare for the Swedish invasion! If you have the opportunity to see this film, do. It's well worth your time and money.


Trailer


IMDb

Download
Torrent 685 mb

Subtitle
English Subtitle


මේක මගේ Koliwood,Bollywood,Hollywood Film අපට එපා ත්‍රේඩි එකේ දාපු පොස්ට් එකක්:D.සියලු දෙනා නැරබිය යුතු චිත්‍රපටියක් නිසා තමයි වෙනම ත්‍රේඩ් එකක් දැම්මේ:)
d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

000203F3.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචෝ.. MF ලින්ක් එකක් නැද්ද..? තියෙ නම් දියන්.. ටොරන්ට් පට්ට ස්ලෝව් බං.. :(
     
    • Like
    Reactions: rcccc