Airtel walata honda wede

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne

    HUTCH

    Founded 1985
    Headquarters Hong Kong
    Area served Hong Kong
    Indonesia
    Israel
    Macau
    Sri Lanka
    Thailand
    Vietnam
    Key people Canning Fok, Chairman
    Dennis Lui, CEO
    Products Mobile and fixed line telecommunications
    Parent Hutchison Whampoa
    Website www.htil.com
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ඩයලොග් මැලේෂියන් සමාගමක්. එත් ඒගොල්ලෝ ලංකාවේ පෙනී හිටින්නේ ලංකාවේ සමාගමක් හැටියට. SLT ගන්න කලින් මොබිටෙල් ඕස්ට්‍රේලියන් හිමිකාරිත්වයක් තිබුනට ඒගොල්ලෝ පෙනී හිටියෙත් ලංකාවේ සමාගමක් හැටියට. එටිසලාට් අරාබි හිමිකාරිත්වයක් තිබුනත් පෙනී ඉන්නේ ලංකාවේ සමාගමක් හැටියටමයි. හච් උනත් එච්චරයි. මේ සමාගම්වල ඉහලෙන් ඉන්නෙත් ලංකාවේ අය. ඒගොල්ලෝ ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හඳුනනවා.
    එත් වාතටෙල් (Airtel) එක දුවන්නේ ඉන්දියන් බුවාලා ටිකක් මෙහෙ ඇවිල්ල. ඒගොල්ලෝ හිතුවේ ඉන්දියාවේ මාකට් එක අල්ලන්න එහෙ දාපු සෙල්ලම් මෙහෙත් දැම්මනම් ලංකාවෙත් නොම්මර 1 වෙන්න පුළුවන් කියල. කිසිම හිරිකිතයක් නැතුව වාතටෙල් හඳුන්වල දුන්නේ තනිකරම ඉන්දියන් දෙයක් විදියට. ලංකාවේ බහුතරයක් මේක ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ ටිකක් හරි දුවන්නේ උතුරු නැගෙනහිර වාතටෙල් වලට තාමත් ටිකක් ඉල්ලුම තියෙන හින්ද
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,365
    1,482
    113
    ළිඳේ ♥♥♥♥

    mobitel eke 40% ganak shares thibuna issara ntt company ekata japan wala,eshares tikath mehen gaththa,mamanam airtel sim ekak wath aragenath nee,nikamatawath use karalath nee :baffled:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mamanum ithin,
    Dialog>>>Tego>>>Dialog>>Mobitel>>>Airtel>>Mobitel>>>>>> finally, Hutch mal package
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මමත් ගත්ත දැන් සිම් එකවත් හොයාගන්න නෑ හික් හික්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඩයලොග් මැලේෂියන් සමාගමක්. එත් ඒගොල්ලෝ ලංකාවේ පෙනී හිටින්නේ ලංකාවේ සමාගමක් හැටියට. SLT ගන්න කලින් මොබිටෙල් ඕස්ට්‍රේලියන් හිමිකාරිත්වයක් තිබුනට ඒගොල්ලෝ පෙනී හිටියෙත් ලංකාවේ සමාගමක් හැටියට. එටිසලාට් අරාබි හිමිකාරිත්වයක් තිබුනත් පෙනී ඉන්නේ ලංකාවේ සමාගමක් හැටියටමයි. හච් උනත් එච්චරයි. මේ සමාගම්වල ඉහලෙන් ඉන්නෙත් ලංකාවේ අය. ඒගොල්ලෝ ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හඳුනනවා.
    එත් වාතටෙල් (Airtel) එක දුවන්නේ ඉන්දියන් බුවාලා ටිකක් මෙහෙ ඇවිල්ල. ඒගොල්ලෝ හිතුවේ ඉන්දියාවේ මාකට් එක අල්ලන්න එහෙ දාපු සෙල්ලම් මෙහෙත් දැම්මනම් ලංකාවෙත් නොම්මර 1 වෙන්න පුළුවන් කියල. කිසිම හිරිකිතයක් නැතුව වාතටෙල් හඳුන්වල දුන්නේ තනිකරම ඉන්දියන් දෙයක් විදියට. ලංකාවේ බහුතරයක් මේක ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ ටිකක් හරි දුවන්නේ උතුරු නැගෙනහිර වාතටෙල් වලට තාමත් ටිකක් ඉල්ලුම තියෙන හින්ද

    එක ඇත්ත මචන් ටැමිල් අය ඉන්දියාවට කොල් ගන්න හින්ද තමයි පොඩ්ඩක් හරි ඉල්ලුම තියෙන්නේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මුන්ගේ 45 පැකේඡ් එක තිබුන නම් ටිකක් හරි කස්ටර්මස්ලා ඉන්නවා එකත් නැති කරගෙන මුන් අනාගෙන ඉන්නේ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    airtel's failed attempt
    they were wrong from the beginning. they had targeted only a very limited number of connections first. that is to suit there infrastructure and capacity. but when they saw the demand they just printed sim cards and issued, looking for money. then the service collapsed.:yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    එයාටෙල් එකත ලංකාවේ පෙනී හිටින්නේ ලංකාවේ කම්පැනි එකක් විදියට තමයි. 99 % වැඩ කරන්නේ ලංකාවේ අය. එයාටෙල් එක කවදාවත් වැටෙන්නේ නැ බන්:rolleyes: හේතු දෙකක් හින්ද
    * මව් සමාගමෙන් සල්ලි පම්ප් කරනවා ඇති වෙන කම් එයාටෙල් සමාගමේ ඉන්දියාවෙන් පිට පලවෙනි මෙහෙයුම් ඇරබුවේ ලංකාවෙන් ඊට පස්සේ බංග්ලාදේශය හා අප්ර්කාවේ මෙහයුම් පටන් ගත්තේ නිකන් නෙමේ ලාබයක් තියන හින්දා අනික මුළු ලෝකෙන්ම ඔප්රෙටර්ස් ලගෙන් 5 වෙනි තැන ඉන්නේ දැන් එයාටෙල්:yes::yes:
    * Out source business model අනිත් හේතුව තමා උන්ගේ වියාපාර උපක්‍රම... ලාබය උපරිම කර ගැනීමට වඩා අලාබය අවම කර ගැනීම තම මුන්ගේ ක්‍රමය. සියට අසුවක්ම මෙහෙයුම් එක එක සමාගම් වලට අවුට්සොර්ස් කරලා තියන්නේ ලාබ ප්‍රතිසතය මත ඉතින් අලාබයක් ලැබුවොත් එකත් සමාගම් අතර බෙදිලා යනවා එක හින්ද තමයි ඔය පොඩි පොඩි එයාටෙල් කඩ වැහුනේ ඒවා එයාටෙල් එවුන්ගේ සල්ලි නෙමේ උන්ට අලාබයක් නැහැ ඒ වගෙන්.. ඒ වගේම තමා ලාබ ලබද්දීත් ඒ සමාගම් ගොඩ..තව ඉතින් මට කියන්න තියෙන්නේ එයාටෙල් අද වෙනකම් දරුණු ලෙස අලාබ ලැබුවේ නෑ දැන් දැන් උන නැග ගෙන එනවා...ඩයලොග් ලට නම් කෙල වෙලා ගියානේ එකනේ මැලේසියන් කාරයා චීනෙට විකුණලා ගියේ :(:( තව විස්තර ඕනි නම් කියන්න මන් පුළුවන් විදයට දාන්නම්