ඩයලොග් සර්විස් එක සාමාන්‍යයෙන් අනිත් උන්ට වැඩ හොඳයි. හැබැයි ඩයලොග් කියන්නෙත් පට්ට ජරා කොම්පැනියක් මචන්. උන්ට අනිත් උන් තරගයක් දුන්න හින්ද තමයි ඔය විදියට හරි ගණන් අඩු කලේ. නැත්නම් කස්ටමර්ස් ල ගසා කන්න උපන් හපන් උන් ටිකක් තමයි ඩයලොග් මනේජ්මෙන්ට් එකේ ඉන්නේ. මතකනේ, මුලින්ම ඩොන්ගල් වලින් ගසා කෑවා. ඉන්ටර්නෙට් පැකේජේ වලින් ගසා කෑවා. දැන් ඩයලොග් tv HD පැකේජ් වලින් ගසා කනවා. එයා ටෙල් දැන් බංකොලොත් උනාට උන් එන එකට බය වෙලා තමයි ඩයලොග් බ්ලාස්ටර් පැකේජ් දුන්නේ.
අලුත් ස්ටාෆ් ගන්න ඒක අඩු කරලා, ඇඩ්වර්ටයිසින්ග් අඩු කරලා තමයි බ්ලාස්ටර් පටන් ගත්තේ. එකෙන් උන්ට ඕනේ කස්ටමර්ස් ල ගාන අල්ල ගත්තට පස්සේ TRC එක අල්ල ගෙන ගාන අඩු පැකේජ් දෙන ඒක නැවැත්තුව. අවම මිලක් දැම්ම. ඒ වෙනකොට එයා ටෙල් සත ගානට අවුට්ගොයින් පැකේජ් එකක් එලියට දාන්න හිටියේ. හැබැයි අවම මිල තීරණය හින්ද ඒ ඔක්කොම කෙල වෙලා ගියා. අනිත් උන්ට සාපේක්ෂව ඩයලොග් හොඳයි කියල හිතෙනවා. හැබැයි උන්ට කස්ටමර්ස් ල ගසා කන්න හම්බෙන හැම චාන්ස් එකක්ම අනිවාර්යෙන්ම අර ගන්නවා කියන ඒක අමතක කරන්න එපා. ඒක හින්ද ඩයලොග් එක්ක පරිස්සමින් ඩීල් කරන්න.