Mona unath rs 25/= airtel card ekak dammama 100MB, 500SMS Dena ekanam Hodai![]()
ow attha. man kiwwe ara mun daapu show eka hinda. hutch unath ehema tamayi man hitanne. unta unath labayi.

ithin ban dan mobitel 39 rs walata 200mb denavane. 30 m2m sms. 39 kiyanne tax ekkamayi.
ඩයලොග් මැලේෂියන් සමාගමක්. එත් ඒගොල්ලෝ ලංකාවේ පෙනී හිටින්නේ ලංකාවේ සමාගමක් හැටියට. SLT ගන්න කලින් මොබිටෙල් ඕස්ට්‍රේලියන් හිමිකාරිත්වයක් තිබුනට ඒගොල්ලෝ පෙනී හිටියෙත් ලංකාවේ සමාගමක් හැටියට. එටිසලාට් අරාබි හිමිකාරිත්වයක් තිබුනත් පෙනී ඉන්නේ ලංකාවේ සමාගමක් හැටියටමයි. හච් උනත් එච්චරයි. මේ සමාගම්වල ඉහලෙන් ඉන්නෙත් ලංකාවේ අය. ඒගොල්ලෝ ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හඳුනනවා.
එත් වාතටෙල් (Airtel) එක දුවන්නේ ඉන්දියන් බුවාලා ටිකක් මෙහෙ ඇවිල්ල. ඒගොල්ලෝ හිතුවේ ඉන්දියාවේ මාකට් එක අල්ලන්න එහෙ දාපු සෙල්ලම් මෙහෙත් දැම්මනම් ලංකාවෙත් නොම්මර 1 වෙන්න පුළුවන් කියල. කිසිම හිරිකිතයක් නැතුව වාතටෙල් හඳුන්වල දුන්නේ තනිකරම ඉන්දියන් දෙයක් විදියට. ලංකාවේ බහුතරයක් මේක ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ ටිකක් හරි දුවන්නේ උතුරු නැගෙනහිර වාතටෙල් වලට තාමත් ටිකක් ඉල්ලුම තියෙන හින්ද
කතාව ඇත්ත, මට මතකයි මුලින්ම Airtel Internet try කරලා බලන්න ඕන කියලා try කරපු වහම මුන්ගේ google page එක ගියේ Google.in India Google page එකට. තාමත් එහෙමද දන්නෙ නෑpara indiyan ballo.okunge badu ganna untath hodama wade.






issara hutch eke balance rs 25ta adu unahama call ekak ganna yaddi issellama balance eka kiyanawa. maha wadayak. mama kathaa karalaa complaint ekak daganna kiwwahama eki kiwwa eka complain ekak widihata ganna be kiyala. mama ahuwa complaints oya gollanta ona eva witharada kiyala. eeta passe meki nikam lokluwata kathaa kara witharayi mama kiwwa hondama eken. eki mata kiwwa i will do the needful, cos i have recorded the call kiyala. mama kiwwa you come here i will do the mouthful, that is far better kiyala![]()


පට්ටයි.... ඕකුන්ට අමතනන් ඕනා ඔහොම තමා....... 