Xperia ARC උදව් ඕනේ!!

Gajax

Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
    මට තෙයෙන්නෙ Xperia arc phone එකක්.
    මට මේක රූට්‌ කරගන්න ඕනේ.
    එක පාරක් යාලුවෙක් අල්ලාගෙන රූට්‌ කළා.
    ඊටපස්සේ ICS දාල දැන් තියෙන්න ස්ටොක් එකද කොහෙද.

    මම රූට්‌ කිරීම ගැන මොන මගුලක්වත් දන්නේ නැහැ.
    මට අලුත් රොම් එකකුයි,හොඳ kernel එකකුයි දානහැටි කියල දෙන්නකෝ.
    තැන්කු!.
    Model LT15i
    Android 4.0.4
    Kernel version-2.6.32.9-PERF
    Builduser@buildHost#1
    Build number 4.1.B.O.431
    :):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බම්ප් තම‍යි බන්. මම ඇන්ඩ්‍රො‍යිඩ් ෆෝන් පාවිච්චි කලාට රූට් කේස් එක ගැන දන්නේ නෑ.:(:(
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
    මට තෙයෙන්නෙ Xperia arc phone එකක්.
    මට මේක රූට්‌ කරගන්න ඕනේ.
    එක පාරක් යාලුවෙක් අල්ලාගෙන රූට්‌ කළා.
    ඊටපස්සේ ICS දාල දැන් තියෙන්න ස්ටොක් එකද කොහෙද.

    මම රූට්‌ කිරීම ගැන මොන මගුලක්වත් දන්නේ නැහැ.
    මට අලුත් රොම් එකකුයි,හොඳ kernel එකකුයි දානහැටි කියල දෙන්නකෝ.
    තැන්කු!.
    Model LT15i
    Android 4.0.4
    Kernel version-2.6.32.9-PERF
    Builduser@buildHost#1
    Build number 4.1.B.O.431
    :):)

    meken ahala balanna.
    https://m.facebook.com/groups/149678128432346