මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
මට තෙයෙන්නෙ Xperia arc phone එකක්.
මට මේක රූට් කරගන්න ඕනේ.
එක පාරක් යාලුවෙක් අල්ලාගෙන රූට් කළා.
ඊටපස්සේ ICS දාල දැන් තියෙන්න ස්ටොක් එකද කොහෙද.
මම රූට් කිරීම ගැන මොන මගුලක්වත් දන්නේ නැහැ.
මට අලුත් රොම් එකකුයි,හොඳ kernel එකකුයි දානහැටි කියල දෙන්නකෝ.
තැන්කු!.
Model LT15i
Android 4.0.4
Kernel version-2.6.32.9-PERF
Builduser@buildHost#1
Build number 4.1.B.O.431

habai ithin samahara eevala leda thiyenava. risk ekakuth thiyenava. eeka nisaa hariyata kiyavala balala karanna. anith ayage comments ehemath balanna.