2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    epa wela ain kala mchn... :)
    Ah ela!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ane ay ban uba apiva me vage thanakata dala post danne?????api pol booruvo nemei ban oya uba kiyana katha ahanna,,,ubata api kala varada mokakda ban apita me vage oluva vikara vena athal ekak denna????uba mokak hari computer game ekak athuleda ban jivath venne????uba vage ekek nam mama aye kisima athmeka pathanne naha elakiri eken set venna kiyala:(:(:(
    මම කියන්නේ ඇත්ත කියන එක ඔයාලා තව ටික කාලෙකින් තේරුම් ගන්නවා.එතකන් ඉවසලා ඉන්න.ඔයාලගේ ඔලුවේ තියාගෙන ඉන්න බොරු මිත්‍යා දිහා බැලුවම ඔයාල අත් දකින එකම සත්‍යය කතාව මේක වෙන්න ඇති.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පත් කරපු නායකයන් කීප දෙනා දන්නේ නෑ ඒ අයව පත් කරලා තියෙන්නේ මම කියලා.නමුත් උන්ව අපි ‍තෝරලා දැම්මේ.ආරක්ශක මණ්ඩලයට පත්වෙන නායකයන් අපේ අනුමැතිය නැතිව පත් කරන්නේ නෑ.මොකද දැන් න්‍යෂ්ඨික තාක්ෂනය ඔබලාට එවලා තියෙන නිසා මොකෙක් හරි වඳුරෙක් රිංගලා අපේ ඇස්ට්‍රල් පරිනාමික භූමිය වනසන්න පුලුවන් නිසා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    baya venna epa ban,,,marenava nam marei jivath venava nam jivath vei,,,,21 st dec..mona magulak unath okkoma ekatai venne...:)
    පෘථිවිය විනාශ කරන්න තාරකා නායකයාත් අත්සන් කරන්න ඕන.ඒක නිසා මගේ අනුමැතිය නැතිව අන්තර්සක්වල එහෙම කරන්නේ නෑ.ඒවගේම අන්තර්සක්වල අනුමැතිය නැතිව මට පෘථිවිය විනාශ කරන්න නියෝග කරන්නත් බෑ.අපේ යම් ධර්මතාවයක් තියෙනවා.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    මම පත් කරපු නායකයන් කීප දෙනා දන්නේ නෑ ඒ අයව පත් කරලා තියෙන්නේ මම කියලා.නමුත් උන්ව අපි ‍තෝරලා දැම්මේ.ආරක්ශක මණ්ඩලයට පත්වෙන නායකයන් අපේ අනුමැතිය නැතිව පත් කරන්නේ නෑ.මොකද දැන් න්‍යෂ්ඨික තාක්ෂනය ඔබලාට එවලා තියෙන නිසා මොකෙක් හරි වඳුරෙක් රිංගලා අපේ ඇස්ට්‍රල් පරිනාමික භූමිය වනසන්න පුලුවන් නිසා.

    :lol::lol: patta ban umbe talks
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෘථිවිය විනාශ කරන්න තාරකා නායකයාත් අත්සන් කරන්න ඕන.ඒක නිසා මගේ අනුමැතිය නැතිව අන්තර්සක්වල එහෙම කරන්නේ නෑ.ඒවගේම අන්තර්සක්වල අනුමැතිය නැතිව මට පෘථිවිය විනාශ කරන්න නියෝග කරන්නත් බෑ.අපේ යම් ධර්මතාවයක් තියෙනවා.
    අංගොඩ මැන්ටල් හොස්පිටල් එක පැත්තෙද බන් උබ ඉන්නෙ?:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මම පත් කරපු නායකයන් කීප දෙනා දන්නේ නෑ ඒ අයව පත් කරලා තියෙන්නේ මම කියලා.නමුත් උන්ව අපි ‍තෝරලා දැම්මේ.ආරක්ශක මණ්ඩලයට පත්වෙන නායකයන් අපේ අනුමැතිය නැතිව පත් කරන්නේ නෑ.මොකද දැන් න්‍යෂ්ඨික තාක්ෂනය ඔබලාට එවලා තියෙන නිසා මොකෙක් හරි වඳුරෙක් රිංගලා අපේ ඇස්ට්‍රල් පරිනාමික භූමිය වනසන්න පුලුවන් නිසා.

    :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් තැන්වල 2012 වසර තුල ඩයිමෙන්ෂනල් ශිෆ්ට් එකක් ගැන එහෙම නැත්නම් පස්වෙනි,හයවෙනි ඩයිමෙන්ෂන් එකකට ඇතුලු වීම ගැන කතා කරනවා.මේක වෙන්නේ නෑ.මානවයන් මේ දක්වා පරිණාමය වෙලා තියෙන්නේ ත්‍රිමාණ තලයකට.ත්‍රිමානව විශ්වය දකින්න. ඒක නිසා සිව්මාන,පස්මාන තලයක් දකින්න මානවයන්ට බෑ.ඒ සඳහා වසර මිලියන ගානක පරිණාමයක් ඕන. නව යුගය තුල වන්නේ සුපර් හියුමන්ස්ලා විදිහට වෙන පරිණාමයක්.ඇස්ට්‍රල් පරිණාමයක් සහ ඊට ගැලපෙන ජීව සිරුරක්.
     
    july 21 wenda Nibiru enawada machan?:eek:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හුඟක් තැන්වල 2012 වසර තුල ඩයිමෙන්ෂනල් ශිෆ්ට් එකක් ගැන එහෙම නැත්නම් පස්වෙනි,හයවෙනි ඩයිමෙන්ෂන් එකකට ඇතුලු වීම ගැන කතා කරනවා.මේක වෙන්නේ නෑ.මානවයන් මේ දක්වා පරිණාමය වෙලා තියෙන්නේ ත්‍රිමාණ තලයකට.ත්‍රිමානව විශ්වය දකින්න. ඒක නිසා සිව්මාන,පස්මාන තලයක් දකින්න මානවයන්ට බෑ.ඒ සඳහා වසර මිලියන ගානක පරිණාමයක් ඕන. නව යුගය තුල වන්නේ සුපර් හියුමන්ස්ලා විදිහට වෙන පරිණාමයක්.ඇස්ට්‍රල් පරිණාමයක් සහ ඊට ගැලපෙන ජීව සිරුරක්.
    bitch-fun-happy-photography-sheldon-Favim.com-401683_large.jpg
     
    Status
    Not open for further replies.