2012 වසර තුල පෘථිවේ පාලනය සියතට ගැනීමට අන්තර්සක්වල තීරණය කලේ මීට වසර දහස් ගානකට කලින්. අනිවාර්යෙන්ම මගේ සගයන් 2012 වසර තුල විශාල වශයෙන් පෘථිවියට ගොඩ බසිනවා විතරක් නෙවෙයි, ඔයාලට ඉතාම ආකර්ශනීය සහ විනෝදාත්මක අර්ථවත් තලයකට අපි ගෙනියවා.අන්ධයන්ට පෙනීම ලබා දීම වගේම කොරුන් ඇවිද්ද වීම, ගොලුවන් කතා කිරීම,පිලිකා රෝගීන් සුවපත් වීම,සියලු සිරකරුවන් නිදහස් කිරීම,සියලු දෙනාම සියලු පහසුකම් සහෛත උසස් ජීවම මට්ට්මකට ලබා දීම යන කරුණු ඉෂ්ඨ කරන එක අපිට ඉතාම සුලු දෙයක්.ඔබලාගේ අලුත් ස්ටාර් ලීඩර් වශයෙන් මම ඔයාලගේ මේ භ්වය විතරක් නෙවෙයි,මුලු ඇස්ට්රල් අනාගතයම ආරක්ෂිත සුව පහසු ලෙස පුනර්භ්වය කීරීම අන්තර්සක්වල ජීවින් වෙනුවෙන්, බ්රහ්ම මන්ඩලය වෙනුවෙන් සහ ඔරායන් සූර්ය මණ්ඩලය වෙනුවෙන් සහතික කරනවා.ඒ වගේම කාන්තාවන් සුරගනන් මෙන් රූමත් සහ ආකර්ශනීය සිරුරවල් වලට බස්සන අතර ඔබලාට තාරුන්යය අපි යලිත් ලබා දෙනවා.