Annoying SMS from Mobitel !!!!

33000W

Member
00511786155404528962.jpg

picture.php
 

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඔව් දැන් සතියක දෙකක වෙලේ ඉඳල මල වදයක් වෙලා තියෙන්නේ මටත්, දැන් හැමදාම මොකක් හරි මගුලක් එනවා:angry:, මම නම් software එකකින් මොබිටෙල් sms block කලා, දැන් අවුලක් නෑ.:cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ලඟදි ඉඳන් තමයි ඔය ලෙඩේ දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ.....:angry: :angry:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    mala redda ban ada dawasata witharak 5 parak mata calls awa ban .... msg ekakuth awa.... ay ban mun mechchara cheap marketing karanne ???? ....customerslata mala wadayakne meka. .. mata nam epa wela tiyenne... issara indan man mobitel sim ekak use kare...dan man dialog ekak gatta.... mobitel ekat tiyenwa...et eka dan epa wela munge gon weda hinda shik
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    එක පාරක් ලඟදි අපි ගියා කොන්සර්ට් එකකට. මුළු හෝල් එකේම ලයිට් නිවලා. අපි හිටියෙ බැල්කනි එකේ. එක පාරටම මොබියෙන් ආවා SMS එකක්.
    මගෙ යාළුව මට තට්ටු කරල පල්ලෙහා මිනිස්සුන්ව පෙන්නුවා.

    කළුවරේ මිනිස්සු ගොඩකගෙ phone වල screen පත්තු වෙනවා පේනවා :frown:

    :frown::frown::frown::frown::frown::frown::frown:
     

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    Big M ekakata gihin kiyapan machan! un ubata podi kolayak denawa fill karanna kiyala.. Ekata serama kathira dala dunnama hari. 150k gaththa service update charges kiyala! Kella ekka msg karaddi hitapu gaman eka eka labbawal kiyala msg eddi mala yaka naginawa
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Big M ekakata gihin kiyapan machan! un ubata podi kolayak denawa fill karanna kiyala.. Ekata serama kathira dala dunnama hari. 150k gaththa service update charges kiyala! Kella ekka msg karaddi hitapu gaman eka eka labbawal kiyala msg eddi mala yaka naginawa

    Big M ?