apata ahimi wu ape de

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපිට අහිමිව ගිය උතුරේ පුදබිම

    මෙක මම දැක්ක දිවයින පත්තරෙ ඉරිද සංග්‍රහය කියන එකෙ තියෙනව
    2012 පෙබරවරි14:D
    මම එක කියවල තවත් දෙවල් එකතු කරල මෙතන දැම්ම:dull::dull:


    409710_282351845212798_241680969_n.jpg


    මේ ඒකට දාල තිබ්බ මාතෘකාව
    පහල තියෙන්නෙ ඒ කියල තිබ්බ දෙ:yes:
    මම අංක දැම්ම එක්ක බලාන්න:D:D

    376254_282355108545805_1335006047_n.jpg

    1 උඩ:rolleyes:
    2 පහල:P

    487841_282363058545010_677125290_n.jpg

    2 උඩ:rolleyes:
    3 පහල:P

    306812_282368305211152_188003901_n.jpg


    මම මේක දම්ම යුද්දෙ නිස අපිට නැති වච්ච දෙවල් බලගන්න එක්ක
    මෙ එකක් විතරයි තව මේ වගේ ජිවිත දෙපල කොච්චර නැති උනද:(:(
    අයෙ යුද්දයක් එපා කියන්න එක නිසයි
    තව දෙවල් නැති වෙන්න දෙන්න බෑ

    මේ තියෙන්නෙ මඩුකන්ද විහාරයේ පින්තුර ටිකක්
    :D
    මම මේ දැම්මෙ අපි නොදැකපු අපේ දේවල්:yes::yes:ආසයි මේව ගිහින් බලන්න


    image091.jpg

    මේ එක
    මේ දෙක


    image089.jpg

    මෙ තුන:dull:
    image093.jpg


    මෙහෙමයි මඩුකන්ද විහාරය ගැන කියවෙන්නෙ

    Madukanda - Dalada Viharaya is supposed to be the first Temple to have housed the Sacred Tooth Relic when it was first brought to Sri Lanka. The legend has it that Madu Fruits piled in the shape of a mountain was offered to the Tooth Relic at this place and the name "Madukanda" was derived out of this act.:yes::yes::yes:

    මෙ හතර:D
    image095.jpg


    මේ තියෙන එකෙන් මේ විහාරය ගැන දැනගන්න පුළුවන්
    නොදන්න අයට බලගන්න දෑම්ම:):cool:

    madukandasridaladaviharayahaehipasubima.des.gif

    මම මේක මෙතන දැම්මෙ පත්තරේ දැකලා
    දන්න අයත් ඇති නොදන්න අයත් ඇති


    සිංහල හරි ගස්සන්න උදව් කරපු අයට පින්
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මඩුකන්ද විහාරය ගැන හොයද්දි මෙ පින්තුර හොයගත්ත
    ඔන්න බලගන්න එක්ක මෙතන දානවා


    5977712076_605bbaa19d_z.jpg


    5977711536_3b60c7a661_z.jpg


    5977712532_d34a0cdf06_z.jpg


    5977148655_9065b9e6f4_z.jpg


    5977713202_6ea56942a5_z.jpg


    5977149581_1541aee186_z.jpg


    5977151695_43a998aa8b_z.jpg


    5977151955_24a9c8ff3b_z.jpg


    5977152325_0fb72314fb_z.jpg


    5977716800_ab52d39133_z.jpg


    හොදද බලන්න
    මෙක දෙවනි එක මම දාන

    spaceout.gif
    spaceout.gif
     
    Last edited: