ඉන්ටර්නෙට් එකෙන් ටොරන්ට්ස් භාවිතයෙන් අප&

Nov 25, 2009
495
51
0
ඉන්ටර්නෙට් එකෙන් ටොරන්ට්ස් භාවිතයෙන් අප&

පිට ඔන කරන මුදුකාන්ග/චිත්‍රපටි / සංගීත තැටි / පින්තුර වගේ ගොඩක් අද ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුලුවන් නමුත් අපිට තියන ප්‍රශ්නය තමයි එවායේ ලින්ක් හොයාගන්න එක සහ යන කාලය තව නොමිලේ දෙන එවායේ තියන සීමිත බව වගේ ප්‍රශ්න එකට හොදම විසදුම තමයි ටොරන්ට්ස් කියන්නෙ... මෙන්න මේක මුලින්ම බලලා ඉන්නකෝ...

http://vimeo.com/19545251

ඔන්න මම දැන් කියලා දෙන්නම් කොහොමද මෙකෙන් වැඩ ගන්නෙ කියලා (දන්න අය ඇති... මම මේ නොදන්න අයට තමයි කියන්නේ)1. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වයර් එක භාගත කර ඉන්ස්ටොල් කර ගන්න... Download

1565-8-29-2011%205-58-02%20PM.jpg



2. එය ස්තාපිත කල පසු මේ ආකාරයට දිස් වේ
35.jpg


3.හරි දැන් කරන්න ඔන අපිට ඔන ෆයිල් එක හොයා ගන්න කොහොමද මේ ෆයිල් හොයාගන්නෙ,,,, මෙන්න මෙහෙමයි මුලින්ම අපි කරන්න ඔන ටොරන්ට් ෆයිල් හොයලා දෙන සයිට් එකකට යන්න...මෙවා ගොඩාක් තියනවා (මම වෙනම් කියන්නම් මොනාද සයිට් කියලා).. දැන් කියන්න යන්නෙ එක සයිට් එකකින් ගන්න විදිහ, මේකේ නම් http://isohunt.com/ ඔකට ගියාම මෙන්න මෙහෙම තමයි තියෙන්නෙ..
1566-8-29-2011%206-08-37%20PM.jpg


4. දැන් ඔකේ ඔය Search බාර් එක තියන තැනට ඔයාට ඔන කරන දෙ ටයිප් කරන්න මෙන්න මෙ විදිහට
1567-8-29-2011%206-09-39%20PM.jpg


5. ඉන් පසු Search බොත්තම ඔබන්න.... ඉන් පසු මේ විදිහට දිස්වේ
1568-8-29-2011%206-10-51%20PM.jpg


5. ඔය එන එකෙන් මම ඔබට කියාදෙන්නම් අව්ශය එක තොරාගන්නා ආකාරය...

Torrent Tags, Name - මෙමගින් ඔබ විසින් සොයන ලද නමට ආදාල සියලුම නම් ටික පෙන්නයි... ඔබට අවශය එක තොරාගන්න

Size - එම ෆයිල් එකේ ප්‍රමානය

S (seed) - දැනට මෙම ෆයිල් එක භාවිතා කරන ප්‍රමානය.. මෙය වැඩිවන තරමට හොදයි

L (Leech) - දැනට මෙය භාගත කර අවශන් උන නමුත් එය අප්ලොඩ් නොකරන පිරිස (මෙම ප්‍රමානය අඩු වෙන තරමට හොදයි)

අනිත් යුසර්ලා දාලා තියන කොමෙන්ස් එහෙම තියනවානම් කියවන්න (මුදුකාන්ගයක් භාගත කරනවා නම් අනිවා කියවන්න... )

6. ඉන් පසු ඔබ තොරාගත් එක කිලික් කරන්න... එවිට මෙලෙස දිස් වෙ....
1569-8-29-2011%206-11-54%20PM.jpg


7. දැන් Download.torrent කියන තැන ඔබන්න එවිට එම ෆයිල් එල ඩව්න්ලොඩ් වෙවි..
1570-8-29-2011%206-12-22%20PM.jpg


8. ඉන් පසු එය කිල්ක් කරන්න එවිට මෙලෙස දිස් වේ.
1571-8-29-2011%206-12-48%20PM.jpg


මෙහි උඩින්ම තියන save as කියන්නෙ එම ෆයිල් එක save වෙන තැන..
ඔය සුදුපාට කොටුව ඇතුලේ තියෙන්නෙ ඔය ටොරන්ට් ෆයිල් එක ඇතුලේ තියන ෆයිල් ටික ඔබට අනවශ ඒවායේ ටික් ටික අයින් කර ගන්න...

9.ඉන්පසු ok කරන්න... මෙලෙස දිස් වේ
1573-8-29-2011%206-13-43%20PM.jpg


දැන් ඔබ විසින් දමන ලද ටොරන්ට් එක භාගත වීමට පටන් ගෙන ඇත...භාගත වීම අවසානයේ එය completed කියන tab එකට යනවා... ඉන් පසු ඔබ එය කිලික් කර විට මෙලෙස ඔබ භාගත කරන ලද දෙය ඔපන් වෙ

1574-8-29-2011%207-02-14%20PM.jpg


ඔන්න දැන් හරි.... මෙකෙ තියන වාසිය තමයි අතර මගදී ලයිට් ගියත් කිසිම අව්ලක් වෙන්නෙ නැති එක 8GB උනත් කොච්චර දවස් ගියත් ඔබට ඩව්න්ලොඩ් කර ගැනීමේ පහසුව... අපි බලමු තව මොනාද තියන සයිට් කියලා

* මෙන්න මෙකෙන් පුලුවන් ඔයාලා ගන්න හදන ෆිල්ම් එක මොන වගේ එකක්ද කියලා හිතන්න.. අර නෙම් එක කියවලා

http://www.o3wall.com/forum/topic/1142

* ඉන් පස්සෙ සොෆ්ට්වයර් ගන්නවානම් අනිවා comments කියවන්න ගෙම් උනත් එහෙම තමයි

* නිකන් දෙන ටොරන්ට් සයිට් එකක් ගැන මෙන්න මේකේ තිබ්බා http://www.o3wall.com/forum/topic/1146

* තව තියනවා...

1. The Pirate Bay The Pirate Bay is probably the best known BitTorrent brand on the Internet. The site was founded in 2003 and is still expanding, despite the immense legal witch hunt launched by the entertainment industries several years ago.Alexa Rank: 76 / Compete Rank: 412 / Last year #1


2. Torrentz Torrentz has been the leading BitTorrent meta-search engine for years. A few weeks ago the site traded in its .COM domain and switched to .EU, but this didn’t affect the site’s traffic. Alexa Rank: 164 / Compete Rank: 927 / Last year #2


3. IsoHunt Last year was a tough one for isoHunt, as it became the first search engine that had to implement a keyword filter provided by the MPAA. Despite this setback, isoHunt is still the third largest torrent site in terms of traffic. In 2011, isoHunt hopes to get rid of the filter through the Appeals Court. Alexa Rank: 194 / Compete Rank: 2,154 / Last year #3


4. KickassTorrents KickassTorrents was the fastest growing newcomer of last year, and managed to continue this upward trend throughout 2010. The site released many new features and continues to innovate, still without a single banner ad on the site. Alexa Rank: 289 / Compete Rank: 897 / Last year #11


5. BTjunkie BTjunkie had a pretty quiet year, which is usually good news for a site that operates in the BitTorrent niche. The only setback was the removal of the site’s front page from Google due to a DMCA complaint. As last year, BTjunkie settles in fifth place. Alexa Rank: 299 / Compete Rank: 987 / Last year #5


6. Demonoid.me The impossible happened. Demonoid finished 2010 with only a minimal amount of downtime, compared to weeks or months in previous years. A few weeks ago the site announced that it would move from the familiar .COM to a .ME domain in response to the news about US domain seizures. Alexa Rank: 465 / Compete Rank: 1,647 / Last year #20



7. ExtraTorrent.com ExtraTorrent is one of those robust torrent indexes that don’t make the news very often. In 2010 it continued to expand and the site gained two spots compared to last year. Alexa Rank: 519 / Compete Rank: 2,208 / Last year #9


8. TorrentDownloads.net TorrentDownloads is in the same league as ExtraTorrent, a no nonsense torrent index that provides torrents to millions of users each month. Alexa Rank: 736 / Compete Rank: 1,119 / Last year #7



9. TorrentReactor TorrentReactor fooled most of the tech press last year when it announced that it had bought a Russian town, one of the better PR stunts seen in 2010. On the flipside TorrentReactor seems to have lost some traffic due to a Google penalty, dropping the site to 9th place this year.Alexa Rank: 1,088 / Compete Rank: 1,972 / Last year #6


10. LimeTorrents.com LimeTorrents is the best newcomer of 2010 in terms of traffic, which promises a lot for the new year. The site went live half a year ago and already made it into the top 10 in this short period. It’s also a bit ironic as ‘Limewire’ got shutdown a few months ago. Alexa Rank: 1,160 / Compete Rank: 7,127 / Last year #na


තව ගොඩාක් සයිට් තියනවා පුද්ගලික සයිට් එවායෙන් හැම වෙලාවෙම seeds කරන නිසා (seedbox භාවිතයෙන් මෙක ගැන වෙනම කියන්න ඔන) කිසිම භාදාවකින් තොරව ඩව්න්ලොඩ් කර ගන්න පුලුවන්.. අවාසනාවට වගේ එවායේ සාමායිකත්වය දෙන්නෙ මුදල්වලට සහ දැනට ඉන්නා සමාජිකයන්ට නිකුත් නොමිලේ දෙන අවසර ක්‍රමය මගින් මෙන්න මම භාවිතා කරන එවා

http://www.iptorrents.com

PTorrents(IPT) is one of the best private tracker with more than 35,000 torrents(at the time of posting). It is also the best tracker for scene releases.(If you want to grab the latest scene release than this is the right tracker)

2lup47n.jpg



http://speed.cd

http://www.torrentday.com/

මොනාහරි ප්‍රශ්නයක් තිබුනොත් අහන්නකෝ


කෙලින්ම උස්සලා මෙතනට දැම්මෙ මෙතන තිබිලා
http://www.o3wall.com/forum/topic/1419
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rep
    mama wadiya torrent walata asa na.....mama torrent wadiya familiar na machan...mata dana gana pluwan da ,ape torrent walien mona hari Dl kara gathama , e Dl kara gatha ewa wena kenak Dl karadi up wenada kiyala ? ethokata ape MB ayanawa neda.....
     
    Nov 25, 2009
    495
    51
    0
    rep
    mama wadiya torrent walata asa na.....mama torrent wadiya familiar na machan...mata dana gana pluwan da ,ape torrent walien mona hari Dl kara gathama , e Dl kara gatha ewa wena kenak Dl karadi up wenada kiyala ? ethokata ape MB ayanawa neda.....


    ඔව්... ඔයා ඩොව්න්ලොඩ් කරන ටිකන් අප්ලොඩ් වෙනවා... නමුත් ඔයාට එක සීමා කරලා දාන්න පුලුවන් එතකොට කිසි අවලක් නැහැ....
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    හෙලයා;10895127 said:
    ඔව්... ඔයා ඩොව්න්ලොඩ් කරන ටිකන් අප්ලොඩ් වෙනවා... නමුත් ඔයාට එක සීමා කරලා දාන්න පුලුවන් එතකොට කිසි අවලක් නැහැ....


    e kohomada ?