යාලුවනේ ICC T20 ත් ලගම එනවා. මෙදා පාර Cup එක නම් ලන්කාවට නම් තමයි මම නම් SL vs S.F මැච් එකට ටිකට් 6 ක් ම ගත්තා, Final එකටත් ටිකට් 4 ක් ම ගත්තා, උබලගෙ සූදානම කොහොමද?