apata ahimi wu ape de

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ආර්ටිකල් ටිකයි පිංතූර ටිකයි නම් හොඳයි!!!!

    හැබැයි අර මැද්දෙන් කියලා තියෙන දේවල් නම් ගූ 70ට ආසන්නයි.

    ඒවා කියවන්න ගියාම වෙන කුණුහරප කියවෙන්නෙ.....

    අන්න ඒක පොඩ්ඩක් හදාගත්තොත් හොඳයි!!!!!

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ආර්ටිකල් ටිකයි පිංතූර ටිකයි නම් හොඳයි!!!!

    හැබැයි අර මැද්දෙන් කියලා තියෙන දේවල් නම් ගූ 70ට ආසන්නයි.

    ඒවා කියවන්න ගියාම වෙන කුණුහරප කියවෙන්නෙ.....

    අන්න ඒක පොඩ්ඩක් හදාගත්තොත් හොඳයි!!!!!

    සිංහලද අයිය ප්‍රස්නෙ
    එක මම හදන්නම්
    සිංහල ගහන අකුරු හොයගන්න බැරුව ඉන්නව මෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිංහලද අයිය ප්‍රස්නෙ
    එක මම හදන්නම්
    සිංහල ගහන අකුරු හොයගන්න බැරුව ඉන්නව මෙ

    අඩු පාඩු තිබුනට කමක් නැහැ ටිකෙන් ටික හරි යාවි ගනන් ගන්න එපා අනිත් අය කියන දෙ ගැන හිතන්න එපා පුලුවන් පුලුවන් විදියට ත්‍රෙඩ් දාන්න :yes:
    මෙකෙන් සිංහල ලියන්න ලෙසිම ලෙසියි

    Code:
    http://www.madurax86.com/rsinglish
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අඩු පාඩු තිබුනට කමක් නැහැ ටිකෙන් ටික හරි යාවි ගනන් ගන්න එපා අනිත් අය කියන දෙ ගැන හිතන්න එපා පුලුවන් පුලුවන් විදියට ත්‍රෙඩ් දාන්න :yes:
    මෙකෙන් සිංහල ලියන්න ලෙසිම ලෙසියි

    Code:
    http://www.madurax86.com/rsinglish

    මේක දැන්ම දෙන්න එපා!

    UNICODE link එක දෙන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න......

    :):)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අඩු පාඩු තිබුනට කමක් නැහැ ටිකෙන් ටික හරි යාවි ගනන් ගන්න එපා අනිත් අය කියන දෙ ගැන හිතන්න එපා පුලුවන් පුලුවන් විදියට ත්‍රෙඩ් දාන්න :yes:
    මෙකෙන් සිංහල ලියන්න ලෙසිම ලෙසියි

    Code:
    http://www.madurax86.com/rsinglish
    SMSගහන විදියට මෙකෙන් ගහන්න පුලුවන්ද
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එක හොයල ගන්නම ඔන නෙ
    google.lk
    එප වෙනව

    ඉස්සෙල්ලා UNICODE Translator එකෙන් පුරුදු වෙන්න. ඊට පස්සෙ RSinglish එක දාගන්න.

    වැඩකරු නම් ඉතින් එක පාර RSinglish දාගත්තට කමක් නෑ.

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඉස්සෙල්ලා UNICODE Translator එකෙන් පුරුදු වෙන්න. ඊට පස්සෙ RSinglish එක දාගන්න.

    වැඩකරු නම් ඉතින් එක පාර RSinglish දාගත්තට කමක් නෑ.

    මෙක install කරගෙන ගහන එකක් නෙද
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes::yes:

    Use කරනවා නම් මතක ඇතුව සයිට් එකේ තියෙන අක්ෂර මාලාවේ Screen Shot එකකුත් අරන් තියාගන්න. මොකද උඹට තාම පුරුදු නෑනේ.
    එක ගත්ත තාම දැම්ම නැ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ මං ඉපදුනු ගමේ පන්සල. පුංචි කාලෙ දහම් පාසල් ගියෙත් මේ පන්සලට තමයි. ඒත් දැන්නම් ඉන්නේ මෙහෙ නෙමෙයි.
    ගොඩක් පැරණි ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. මේ පන්සලේ ඉතිහාසය ලංකාවට දන්ත ධාතුන් වහන්සේ වැඩමවපු කාලෙනුත් එපිටට තියෙනවා.
    ඒ වගේම දන්ත ධාතුන් වහන්සේට මුලින්ම සෙවන දුන්නු පින් බිමත් මේක තමයි.
    ඒත් ගොඩක් දෙනෙක් මෙහෙම දෙයක් දන්නෙවත් නෑ.
    අදටත් ගමට ගියොත් නොවරදවාම යන තැනක්.
    මේ ලිපිය දාපු සහෝදරයට ගොඩක් පින්.
     
    ado ahamada sira kollek na
    mama maka paper akak tibba akak damma ban aka penna na den
    anit pictures tika panna
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ මං ඉපදුනු ගමේ පන්සල. පුංචි කාලෙ දහම් පාසල් ගියෙත් මේ පන්සලට තමයි. ඒත් දැන්නම් ඉන්නේ මෙහෙ නෙමෙයි.
    ගොඩක් පැරණි ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. මේ පන්සලේ ඉතිහාසය ලංකාවට දන්ත ධාතුන් වහන්සේ වැඩමවපු කාලෙනුත් එපිටට තියෙනවා.
    ඒ වගේම දන්ත ධාතුන් වහන්සේට මුලින්ම සෙවන දුන්නු පින් බිමත් මේක තමයි.
    ඒත් ගොඩක් දෙනෙක් මෙහෙම දෙයක් දන්නෙවත් නෑ.
    අදටත් ගමට ගියොත් නොවරදවාම යන තැනක්.
    මේ ලිපිය දාපු සහෝදරයට ගොඩක් පින්.

    dsc04433p.jpg
     
    • Like
    Reactions: Fire Five