නව සොයාගෑනීම් - හෑමෝම දෑනුමක් ලබන්න
පොඩි කාලෙ ප්රශ්න විචාරාත්මක වෑඩසටහන් වලට මම නම් හරිම ආසඉ. ITN එකේ ගිය දෑනුමඉ වාසනවඉ මන් ඒ කාලෙ ආසාවෙන් බෑලුව.. මාත් හිතුව ඒ වගේ එලකිරි එකේ අපිටත් අපේ දෑනුම බෙදා ගන්න තෑනක් තිබුනොත් හොන්දඉ කියල.. ඒකඉ මන් මේ ත්රෙඩ් එක පටන් ගත්තේ..
නොයෙකුත් නව සොයාගෑනීම් කලේ කෞද කියල අපි දන්න දේවල් අපි මෙතන පෝස්ට් කරමු.
ඔන්න එහෙනම් මන් මුල්ම එක දාන්නම්.
පරිඝනකය - 1822 දී ඉන්ග්රීසි ජාතික චාර්ල්ස් බෑබේජ්
source - http://wiki.answers.com/Q/Who_invented_the_computer
අවසානයට දාල තියෙන දේ අවසන් වන අකුරින් ඊ ගාව සොයාගෑනීම පටන් ගන්න.
උදා : පරිඝනකය- අවසාන අකුර "ය" යන්න. ඒක නිසා ඊ ගාව නව සොයාගෑනීම
යූ ටියුබ් - 2005 දී ස්ටීව් චෙන්, චෑඩ් හාලෙ සහ ජාවෙඩ් කරීම්
source - http://inventors.about.com/od/xyzstartinventions/a/YouTube.htm
තේරුනානෙ වෑඩේ. ඔයාලත් ඔයාල දන්න එවා මෙතන දන්න.
හෑමෝම දෑනුමක් ලබන්න. වෑඩේ හොන්දනම් ඒ ගෑනත් කමෙන්ටුවක් දාන්න.

Last edited: