Batapola vs Geeco (Antenna)

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන්ලා උඹල දන්නවනම් මේ ඇන්ටනා දෙකෙන් හොඳ මොකක්ද කියල කියපන්කො... මේ දෙකටම වඩා හොඳ එකක් තියෙනවනම් එකත් කියපන්... :)

    Box2.jpg

    0.jpg

    වෙනත්:

    බොහොම ස්තුතියි! :)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    කැස්බෑවේ කොහෙද බටපොල.. බටපොළ තියෙන්නේ අම්බලන්ගොඩ පැත්තේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    batapola original eka thama hoda.batapola hora eka dammata wadak naha.oya batapola hari naha kiyana un aran thiyenne horata gahana eka.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    batapola original eka thama hoda.batapola hora eka dammata wadak naha.oya batapola hari naha kiyana un aran thiyenne horata gahana eka.

    කොහොමද මචං ඉතින් original එකද කියල හොයාගන්නේ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    batapola original eka thama hoda.batapola hora eka dammata wadak naha.oya batapola hari naha kiyana un aran thiyenne horata gahana eka.

    පෙරේදා ගත්තා එකක් තාම හයි කලේ නැහැ original ද නැද්ද කියලා හොයා ගන්නේ කොහොමද කියන්න..මට මාරු කර ගන්න පුලුවන් ඉක්මනට කියුවොත්.....
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    dakama gana epa...experience thiyana nesa kiyana....UHF,VHF annta daka wena wenama dala hoda power booster ekak dana...natham hoda badu ebay eka tiyanawa loku ganak na
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කැස්බෑවේ කොහෙද බටපොල.. බටපොළ තියෙන්නේ අම්බලන්ගොඩ පැත්තේ

    ඔව් නියම බටපොල ඇන්ටෙනා තියෙන්නෙ අම්බලන්ගොඩ - එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාල තිබුන. මතකය්:yes::yes: