මේක දන්නවද බන්......
![]()
Price kohomada machan?
කාටහරි බැරිද original බටපොල antenna එක අදුරගන්න විදිහක් කියන්න? ඔයාල ළඟ තියෙනවනම් පින්තුරයක් අරගෙන දැම්මොත් ලොකු උදව්වක්...
kohenda hoda batapola eka colombo wala ganna thiyenne![]()
1500 - 2000 athara. 10M coaxial cable ekath ekka.
..................................................

මචන්ලා උඹල දන්නවනම් මේ ඇන්ටනා දෙකෙන් හොඳ මොකක්ද කියල කියපන්කො... මේ දෙකටම වඩා හොඳ එකක් තියෙනවනම් එකත් කියපන්...
![]()
![]()
වෙනත්:
- අරුම පුදුම - අදෘශ්යමාන මෝටර් රථය සහ තවත්
- Facebook Messages ලේසියෙන් delete කරමු
- Duplicate Files Clean කරමු
- ගෙදරදීම පහසුවෙන් CD Cover එකක් සාදමු
- කොහොමද මේ භාණ්ඩේ? (RC Helicopter)
බොහොම ස්තුතියි!



