Batapola vs Geeco (Antenna)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Oya dekama ekai machan. ekama circuit eka athule thiyenne..poththa vitharai venas..
    danna nisa kiyanne. Batapota kiyala kiyak difference name valin anterna enawada!!

    ..................................................​
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කාටහරි බැරිද original බටපොල antenna එක අදුරගන්න විදිහක් කියන්න? ඔයාල ළඟ තියෙනවනම් පින්තුරයක් අරගෙන දැම්මොත් ලොකු උදව්වක්...
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    This is not original Batapola one. It was made by person who lived there. Later circuit leaked and lots of fake ones came. As i remember it was named as "FLEX" and manufactured at batapola.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මචන්ලා උඹල දන්නවනම් මේ ඇන්ටනා දෙකෙන් හොඳ මොකක්ද කියල කියපන්කො... මේ දෙකටම වඩා හොඳ එකක් තියෙනවනම් එකත් කියපන්... :)

    Box2.jpg


    0.jpg


    වෙනත්:

    බොහොම ස්තුතියි! :)

    මෙන්න තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?p=12856312#post12856312
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ තාත්ත ගෙනාව සොනෙට් කියල බ්‍රෑන්ඩ් එකක්
    අපි දැන් අවුරුදු ගානක් යූස් කරනවා
    පට්ට ඒක නම්
    දැන් ඒක පොඩ්ඩක් අවුල් පරණ නිසා

    එල්.සී.ඩී ටී.වී වල හැබැයි රූප පේනකොට රෙසලූශන් වැඩි නිසා ඇදිල පේන්නෙ නේද,ඒකට පිලියමක් නැද්ද